විකෘති ලිංගික ආශා

inspiron

Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    thead දාලා ඒවට වැටෙන රිප්ලයි බලලා අතට ගන්න උන්ගේ ආසාවට කියන නම මොකක්ද
     
    • Haha
    Reactions: siri_ayya

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,031
    3,720
    113
    ඕවා මානසික රෝග කියන සුද්දොම නේද ඉතින් වැඩිපුරම ඕවා කරන්නෙ?

    ඕනෙවට වඩා හැමදේම මානසික රෝග කිය කිය හැමිනෙන්න ඕන නෑ...

    ඔය හැමදෙයක්ම මිනිස්සුන්ගෙ ස්වභාවික චර්යා

    ඒ නිසානෙ ඉස්සර ඉඳන් ඕවා වෙලා තියෙන්නෙ