විගණකාධිපති තනතුරට නම දුන් ජනපතිගෙ කැලණි ජූනියර් බැච් චන්දනගෙ නම කැපේ

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,693
    3,071
    113
    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විගණකාධිපති තනතුර සඳහා යෝජනා කරනු ලැබූ එච්.ටී.පී. චන්දන මහතාගේ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (21) ප්‍රතික්ෂේප කර ඇත. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂවරයකු වන චන්දන මහතාගේ නම මෙම තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබිණ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 21 වැනිදා පැවැත්වූ රැස්වීමේදී මෙම නාම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පවත්වනු ලැබිණ. අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, පාර්ලිමේන්තු කථානායක බිමල් රත්නායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අබුබකර් ආතම්බාවා මහතා යන තිදෙනා මෙම නාම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. ඊට විරුද්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සහ සිවිල් සමාජය නියෝජනය කරන නියෝජිතයන් තිදෙනා ඡන්දය ප්‍රකාශ කළහ. එස්. සිරිතරන් මහතා පමණක් එම රැස්වීමට සහභාගී වී නොසිට්යේය.

    මෙම ප්‍රතික්ෂේප කිරීමට අනුව තවත් නමක් යෝජනා කිරීමට රජයට සිදුවන බව වාර්තා වෙයි. නව නාම යෝජනාව ලැබුණු පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නැවත රැස්වීමට නියමිතව ඇත.

    විගණකාධිපති තනතුර සඳහා දෙපාර්තමේන්තුවට පිටින් පුද්ගලයෙකු පත් කිරීමට රජය ගනු ලබන උත්සාහයට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්, විපක්ෂ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන දැඩි විරෝධතා පළ කර ඇත. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකු සිටින අවස්ථාවේ බාහිරින් පුද්ගලයෙකු පත් කිරීම වැරදි ක්‍රියාවක් බව විරෝධකරුවන් පෙන්වා දෙති.

    මාසයකට වඩා දිගු කාලයක් පටන් පුරප්පාඩුව තිබෙන විගණකාධිපති තනතුර සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කර ඇත්තේ ජනාධිපතිවරයා කැලණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සමයේ ඔහුට පහළ වසරක ඉගෙනුම ලැබූ අයෙකු පත් කිරීමට සූදානම් වූ බවයි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වසර පහක පමණ විගණන අධ්‍යක්ෂ පළපුරුද්දක් ඇති අයෙකු එම තනතුර සඳහා පත් කිරීමට උත්සාහ කළ බව ද ඔහු සඳහන් කළේය.

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ 20 දිනයේදී අදාළ තනතුර සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව කථානායකවරයා දැනුම් දුන්නද ඒ පිළිබඳව අවසන් තීරණයකට මෙතෙක් පැමිණ නොමැති බවයි. විගණකාධිපති සේවයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා සිටියදී ඒ සඳහා බාහිරින් පුද්ගලයෙකු පත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

    "තාම විගණකාධිපතිවරයෙක් පත් කරලා නැහැ. ඊයේ කථානායකතුමාට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළාම කිව්වා, ඊයේ පත් කරනවා කියලා. දැන් අපිට ආරංචි වෙලා තිබෙනවා, පෙරේදා එක්කෙනෙක් ඒකට ඇප්ලිකේෂන් එකක් දාලා තියෙනවා කියලා. රජයේ ජ්‍යෙෂ්ඨතම විගණකාධිපති සේවයේ පුද්ගලයා ඉන්දැද්දී, වෙන කෙනෙක් දේශපාලනිකව ගේන්න හදනවාද කියලා මේ ප්‍රශ්නේ අපිට අහන්න සිද්ධ වෙනවා ආණ්ඩුවෙන්" යයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    විගණකාධිපතිවරයා ස්වාධීන ආයතනයක් බව සහ එම ස්වාධීන ආයතනයෙන් බලාපොරොත්තු වන කටයුතු ඉෂ්ට වන බව බලාපොරොත්තු කරන බව මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    source

    ඒ කාලේ ඇදුනුම් කම් වලට තනතුරු දෙනවා කියල පොළොවේ පස් කාපු එවුන් නේද දැන් මේ වැඩ කරන්නේ
    #උනුතෙකයිමුනුතෙකයි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දැනට සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා එහෙනම් හොදටම කරයි

    ඌට තමයි ඕක හරියටම විගනනය කරන හැටි ගැන අත්දැකීම් ඇත්තේ :ROFLMAO:

    මෙච්චර කාලයක් තිස්සේ හොදටම කරානේ
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,080
    113
    RW did not name a person he recommended was not appointed by CC for PCA.
    Awaits what AKD will do.
    (once MS-RW also send the name rejected by CC again)
    So AKD have many options to follow.
    Why Auditor Gen Dept's most senior person cannot be recommended by AKD. (This shows that Bimal , Harini and AKD do not believe independent senior person from Auditor Gen Dept . So what can we expect from this govt.
    This type of thing was not done by .......
     
    • Like
    Reactions: tharuka1989

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,558
    8,010
    113
    Anura-Kumara-2025-May-Day (1).jpg
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,957
    2,137
    113
    RW did not name a person he recommended was not appointed by CC for PCA.
    Awaits what AKD will do.
    (once MS-RW also send the name rejected by CC again)
    So AKD have many options to follow.
    Why Auditor Gen Dept's most senior person cannot be recommended by AKD. (This shows that Bimal , Harini and AKD do not believe independent senior person from Auditor Gen Dept . So what can we expect from this govt.
    This type of thing was not done by .......
    Why should the most senior person be given the opportunity? Did they do a good job so far?

    We voted this govt to do these type if changes. Bring in new people that have the capacity to do the necessary things.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    GSSb6ngboAAMvqN

    ලසන්ත වික්‍රමතුංග නඩුව ඉල්ලා අස්කර ගත්ත එකට වැරදි ලපයා ද? සීයා පත්කරගත් නීතිපති ද?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    එකනම් ලපයට රෙද්දේ රෙවෙන්නම දීල :lol: 🤌
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,693
    3,071
    113
    Why should the most senior person be given the opportunity? Did they do a good job so far?

    We voted this govt to do these type if changes. Bring in new people that have the capacity to do the necessary things.
    ehema kiyala pahala batch ekakata denawada ban, jeppo kiyannema bayyange variant ekak hama dekatama excuse ekak tiyenawa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    දැනට සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා එහෙනම් හොදටම කරයි

    ඌට තමයි ඕක හරියටම විගනනය කරන හැටි ගැන අත්දැකීම් ඇත්තේ :ROFLMAO:

    මෙච්චර කාලයක් තිස්සේ හොදටම කරානේ (2)

    ehema kiyala pahala batch ekakata denawada ban, jeppo kiyannema bayyange variant ekak hama dekatama excuse ekak tiyenawa

    So every student who studied at that campus when Lapaya was a student there is now disqualified from government jobs?
     
    • Like
    Reactions: Irugal_Bandara

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,693
    3,071
    113
    දැනට සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා එහෙනම් හොදටම කරයි

    ඌට තමයි ඕක හරියටම විගනනය කරන හැටි ගැන අත්දැකීම් ඇත්තේ :ROFLMAO:

    මෙච්චර කාලයක් තිස්සේ හොදටම කරානේ (2)

    So every student who studied at that campus when Lapaya was a student there is now disqualified from government jobs?
    qualify tiyenawa nan un government newei ona job ekak gani eth methana adunum kam walata dena eka gana mokada uba kiyanne e kaale Seeyata bana bana hitiya adunum kam walata denawa kiyala
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    qualify tiyenawa nan un government newei ona job ekak gani eth methana adunum kam walata dena eka gana mokada uba kiyanne e kaale Seeyata bana bana hitiya adunum kam walata denawa kiyala

    That's exactly what I mean, you could accuse any student who studied with Lapaya back then going by that logic. Every student's either upper or lower batch after all. Lapaya could've known each and every one of them!
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    පෙර රජයන් විසින් ලබා දීපු බාර් ලයිසන් විවේචනය කරපු මාලිමාවත් බාර් ලයිසන් ඉෂූ කරන්න පටන් අරන්.

    ඒ අනුව මාලිමා රජය බාර් ලයිසන් තොගයක් නිකුත් කළා.

    මෙහි විශේෂත්වයක් තියෙනවා.

    මේ අතරින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේම අත්සනින් එක් විශේෂ බාර් ලයිසන් එකක් නිකුත් කරලා තියෙනවා.

    ඒ බාර් ලයිසන් එක සාමාන්‍ය ලයිසන් එකක් නෙවෙයි, F.L 1 බාර් ලයිසන් එකක්.

    F.L 1 යනු බාර් ලයිසන් කිව්වට අරක්කු විකුණන ලයිසන් නෙවෙයි.

    අරක්කු පෙරීමට ලබා දෙන බලපත්‍රය.

    F.L 1 බලපත්‍රය මිල අධිකයි. සාමාන්‍ය ලයිසන් F.L 3 / F.L 4 ඛාන්ඩයේ ඒවා.

    මේ බලපත්‍රය නිකුත් කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ සැබෑම ධනවත්ම ව්‍යාපාරිකයාට.

    ඉෂාර නානායක්කාරට.

    සරලවම අනුර ඉෂාරට අරක්කු පෙරන්න ලයිසන් එකක් දීලා.

    ඉෂාර දැන් ජනපති අනුරගේ සමීපතම හිතවතෙක්.

    ඒ වගේම කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන්න විපක්ෂයෙන් ඔලු ගෙඩි බාන සෙල්ලමට ෆන්ඩ් කරන්නේ ඉෂාර

    (ජෙප්පොන්ට බිලියන ගණන් FD තිබුණට ඒ සල්ලි හොලවන්නේ නෑ. එදිනෙදා පොලිටික්ස් කරන්නේ මේ වගේ උදව් / කප්පම් වලින්)

    කොළඹ සෙල්ලමට ෆන්ඩ් කිරීම වෙනුවෙන් ඉෂාරට ලබා දීපු කප්පම තමයි F.L1 ලිකර් ලයිසන් එක.

    මේ ආණ්ඩුව මොනා නැතත් මහා පරිමාණ ව්‍යාපාරිකයන් පිරිසක් තවත් ධනවත් කරමින් ඉන්නවා.

    ශ්‍රී ලංකන් ධම්මිකට. නඩත්තුව මහජන බදු මුදලින්.

    ලුණු වලින් රයිගම් රවීට. රුපියල් 24 ට ලබා ගන්න ආනයනික ලුනු කිලෝව ජනතාවට රුපියල් 350 යි.

    හාල් වලින් ඩඩ්ලි ට. මේසෙට ගහලා වැඩි කරලා දුන්නේ.

    කන්ටේනර් වලින් හනීෆාට. කන්ටේනර් 329 ලයිස්තුව තවමත් නැහැ.

    දැන් අරක්කු වලින් ඉෂාර නානායක්කාරට.

    -සචින් රත්වත්තේ

    සත් ගුණවත් ජෙප්පෝ🤌
     
    Last edited:

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,693
    3,071
    113
    That's exactly what I mean, you could accuse any student who studied with Lapaya back then going by that logic. Every student's either upper or lower batch after all. Lapaya could've known each and every one of them!
    not a valid logic hithapan lapaya nodanna eth dan nama dunna porak hitiya kiyala kiyala upper hari lower batch ekaka uta unfair ne
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,080
    113
    Why should the most senior person be given the opportunity? Did they do a good job so far?

    We voted this govt to do these type if changes. Bring in new people that have the capacity to do the necessary things.
    Is CPC audited by Auditor Gen ? So is there a conflict and independence compromised.
    What qualifications has got the nominee in Auditing, Public Finance and Auditing of Public Finances, specially govt entities audited by Auditor Gen.
    Has nominee suited to hold highest position in Govt Finance ?
    If Auditor Gen' office did a bad job all these time why this was not raised as an issue and when in opposition?
    Didnt we forget that first National List nomination of JVP went to former Auditor Gen Mr Mayadunne who declined the MP post and Dr Harini was appointed .
    So how come suddenly Auditor Gen Department's senior person not suited for this Highest Position.
    When in opposition AKD always relied on Auditor Gen's reports so now suddenly an outsider is considered as it did not do a proper Job. .....
    Auditor Gen's office is closed service such as Attorney Gen's office or Central Bank and outsiders are rarely considered (with bad experience eg Mahendran, Mohan Peris, on similar arguments but the truth is that such appointees were Puppets of the Govt in Power)
    Did the Govt was voted to do such Misdeeds of the Past ?
     
    • Like
    Reactions: tharuka1989

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,731
    113
    මේක එහෙම ආන්ඩුවක් සුදුස්සාට පමනයි සුදුසුතැන... :love:
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    We voted this govt to do these type if changes. Bring in new people that have the capacity to do the necessary things.
    Bring people to positions who just now theories , got degrees by cramming ? Thats what you voted for ?
     
    Similar threads