විගණකාධිපති ධුරයට කැළණි හිගන්නෙක්.....🤮🤮🤮

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    අනුර කුමාර ටෙන්ඩර් , වංචා, දුෂ්ණ මගඩි වහන්න පුල් ට්‍රයි එක දෙනවා...

    623060411_122184415538468663_7747242205881343216_n.jpg
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    දාන්න හොඳ එකෙක්ව යෝජනා කරපන්

    විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටින ජේෂ්ඨම නිලධාරියා...!

    Kalin hitapu un wahanne nathuwa allapu allilata rata bankoloth wela ne nathara wune 🥲

    විගණනය හා බංකොලොත් වීම අතර සම්බන්ධයක් නැත.
    ------ Post added on Jan 31, 2026 at 12:25 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටින ජේෂ්ඨම නිලධාරියා...!

    ජ්‍යෙෂ්ඨම එකාට ඔටෝමැටික් තනතුර දෙන්න නම් ව්‍යවස්ථාදායක සභාවක් ඕන නෑනෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    විගණනය හා බංකොලොත් වීම අතර සම්බන්ධයක් නැත.
    ------ Post added on Jan 31, 2026 at 12:25 AM

    Going by your logic "ටෙන්ඩර් , වංචා, දුෂ්ණ මගඩි " doesn't have anything to do with "බංකොලොත් වීම" :lol:
     
    • Like
    Reactions: Draco Malfoy

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    Going by your logic "ටෙන්ඩර් , වංචා, දුෂ්ණ මගඩි " doesn't have anything to do with "බංකොලොත් වීම" :lol:

    Auditing is an independent examination of an organization’s financial records, operations, or performance to verify accuracy and compliance with standards.

    Responsibility for bankruptcy rests with those responsible for acting on the auditor's reports. Not on auditing.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    ඔය රාජ්‍ය සේවයේ ඉන්න සියලුම හෙන්චයියොන්ගෙ පුකට පයින් ගහලා එලවන්න ඕන.

    Caryන්ගෙ වයසට අනුව තනතුරු දෙන්න කියලා මල්වතු අස්ගිරි පන්සල් අස්සෙත් රිංගලා 😏
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    Auditing is an independent examination of an organization’s financial records, operations, or performance to verify accuracy and compliance with standards.

    Responsibility for bankruptcy rests with those responsible for acting on the auditor's reports. Not on auditing.

    Fair enough. I remember COPE sessions back in 2019, it looked like the AG made an effort back then.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Auditing is an independent examination of an organization’s financial records, operations, or performance to verify accuracy and compliance with standards.

    Responsibility for bankruptcy rests with those responsible for acting on the auditor's reports. Not on auditing.
    But you kind of have to have an auditor general with lots and lots of experience in government sector and a knack for catching tricky bad practices practiced by government officials. You cannot appoint a guy just willy nilly just because the person is working in the field. Doesn't the Auditor General have to participate in CoPE and CoPF meetings and assist the chair with his subject expertise and experience as well. For that, the person has to know the history and procedures as well. If this guy comes and start learning while serving like most of NPP ministers do, we are not finding anything in the coming four years. Losing Wickramaratne was a huge loss imho. I don't know man. More often NPP people are not right in their head just like Gota.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,704
    113
    එක එක සභාවල් වල අනුමැතිය ගන්නේ නැතිව ජනාධිපතිට අවශ්‍ය පත්කිරීම් කරගන්න පුලුවන් විදියට ව්‍යවස්ථාව සංශෝධනය කරගන්නේ නැත්තේ ඇයි? අනුරයියල 2/3 ත් තියාගෙන අහවල් උට්ටක් කරනවද?