අනුර කුමාර ජානාදිපතිවරනයට ඉල්ලයිද ?

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    රනිල් ඉල්ලන නිසා, අනුර කුමාර ඉල්ලන් නැතුව ඉදි, රනිල්ලා අනුරලා ගජ යාලුවො, අනුරයා මහින්දට බැන්නට රනිල්ට මුකුත් කියන්නෙ නැ, සජිත් ඉල්ලන එකත් නවති සජිත්ගෙ වටෙ ඉන්නෙත් රනිල්ට කඩෙ යන උන්, රනිල්ට තියෙන්නෙ හර්ශද සිල්වට කොල් එකක් දෙන්න විතරයි, සජිත් තනි වෙනවා, සජිත් තනි වෙන එක නවත්තගන්න නම් සජිත්ටත් වෙනවා හර්ශද සිල්වලාගෙ ඉල්ලිමට රනිල්ට සප් එක දෙන්න,

    මහින්දලා දම්මිකගෙන් ඉල්ලනවා අනුරට සල්ලි දෙන්න, unp සෙට් එකත් අනුරලට සල්ලි දෙයි

    අනුර කුමාර ඉල්ලන එක නවත්තන්න දම්මික සල්ලි දෙනවා, (දම්මික පෙරෙරා ජෙප්පන්ට සල්ලි දෙනවා කලිනුත්) රටිනුත් සල්ලි එයි ජෙප්පන්ට,

    රනිල් එක වෙනවා දම්මික දෙක වෙනවා දිලිත් කාරයාත් තුන වෙයි, අර යුටිලිටි කොමිසමෙ හිටපු සාබාපති ජනක උත් කියනවා උ ජානාදිපති වෙනවා කියලා එක නිසා උව දාමු හතරට,

    තව දෙයක් තියෙනවා ජෙවිපි උන් මහින්දලගෙ චන්ද කඩන්න ට්‍රයි කරාට සජිත්ගෙ චන්ද කඩන්න ට්‍රයි කරන්නෙ නැ

    අනුර කුමාර ජානාදිපති වෙලා අඩුවට බිත්තර කන්න බලන් ඉන්න උන් පවු ඔයි,

    cartoon017gossiplankanews.jpg
     
    Last edited:

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    3% වත් නැති අනුර දිනන්නෙ නැති බව ඕනෙ එකෙකුට තේරෙනවනෙ.

    මට නොතෙරෙන්නෙ ඇයි එහෙම තියෙද්දිත් මේකේ අකවුන්ට් ගොඩක් ඌ ටම මඩ ගහන්නෙ කියල.

    අනුර දිනන්නෙම නැහැ කියල ෂුවර් නම් රනිල් ට සජිත් ට ගහන්න එපැයි පොහොට්ටුවේ එකාව ඉස්සෙන්න. ඒත් එක නෙවේ වෙන්නෙ
     
    Sen-lu

    Well-known member
  • 3% වත් නැති අනුර දිනන්නෙ නැති බව ඕනෙ එකෙකුට තේරෙනවනෙ.

    මට නොතෙරෙන්නෙ ඇයි එහෙම තියෙද්දිත් මේකේ අකවුන්ට් ගොඩක් ඌ ටම මඩ ගහන්නෙ කියල.

    අනුර දිනන්නෙම නැහැ කියල ෂුවර් නම් රනිල් ට සජිත් ට ගහන්න එපැයි පොහොට්ටුවේ එකාව ඉස්සෙන්න. ඒත් එක නෙවේ වෙන්නෙ
    මේවගේ ත්‍රෙඩ් දාල දිනන්නෙ නැතිවෙයි දීල වැඩක්නෑ වගේ මතයක් ගේන්න හැදුවට නියම තර්ජනේ තියෙන්නෙ කොතනද කියල උං දන්නව ඒකයි ඒ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රනිල් ඉල්ලන නිසා, අනුර කුමාර ඉල්ලන් නැතුව ඉදි, රනිල්ලා අනුරලා ගජ යාලුවො, අනුරයා මහින්දට බැන්නට රනිල්ට මුකුත් කියන්නෙ නැ, සජිත් ඉල්ලන එකත් නවති සජිත්ගෙ වටෙ ඉන්නෙත් රනිල්ට කඩෙ යන උන්, රනිල්ට තියෙන්නෙ හර්ශද සිල්වට කොල් එකක් දෙන්න විතරයි, සජිත් තනි වෙනවා, සජිත් තනි වෙන එක නවත්තගන්න නම් සජිත්ටත් වෙනවා හර්ශද සිල්වලාගෙ ඉල්ලිමට රනිල්ට සප් එක දෙන්න,

    මහින්දලා දම්මිකගෙන් ඉල්ලනවා අනුරට සල්ලි දෙන්න, unp සෙට් එකත් අනුරලට සල්ලි දෙයි

    අනුර කුමාර ඉල්ලන එක නවත්තන්න දම්මික සල්ලි දෙනවා, (දම්මික පෙරෙරා ජෙප්පන්ට සල්ලි දෙනවා කලිනුත්) රටිනුත් සල්ලි එයි ජෙප්පන්ට,

    රනිල් එක වෙනවා දම්මික දෙක වෙනවා දිලිත් කාරයාත් තුන වෙයි, අර යුටිලිටි කොමිසමෙ හිටපු සාබාපති ජනක උත් කියනවා උ ජානාදිපති වෙනවා කියලා එක නිසා උව දාමු හතරට,

    තව දෙයක් තියෙනවා ජෙවිපි උන් මහින්දලගෙ චන්ද කඩන්න ට්‍රයි කරාට සජිත්ගෙ චන්ද කඩන්න ට්‍රයි කරන්නෙ නැ

    අනුර කුමාර ජානාදිපති වෙලා අඩුවට බිත්තර කන්න බලන් ඉන්න උන් පවු ඔයි,

    cartoon017gossiplankanews.jpg

    කෙකර ගගා ඉන්න දෙයක් නෑ හුත්තෝ. චන්දෙ තියන්න කියපන් රටේ උන්ගේ මතේ බලාගන්න.

    මිනිස්සු මෙච්චර දඟලන්නේ රාජපක්ෂලා ඔක්කොම ගෙදර යවන්න.

    හැබැයි අනුර කුමාර යන්නේ වෙන විදිහක ගමනක්.

    බලන්න එයාගේ ට්විටර් එකකවත් #gohomegota #gotagohome #gohomerajapakse මේවා නෙමේ තියෙන්නේ.
    කිසිම වැඩක් නැති, හොර ටැග් ටිකක්.

    මෙයාලගේ කෙරුවාව පේනවා නේද?

    මේ ඔක්කොම සල්ලි වලට යටවෙලා වෙන විදිහකින් මිනිස්සුන්ට පේන්න ඉන්නේ.

    අරගලයට නායකත්වය දෙන්න එන්නේ අමුතු කොනකින්.

    මිනිස්සු දැනගන්න ඕන මේ හෙලුවත්.

    මුනත් පන්නමු, උනුත් පන්නමු!

    සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීමට අනුරටත් රනිල් ලිඛිතව ඇරයුම් කර තිබේ.

    පසුගිය සිකුරාදා ලිපියක් යවමින් රටේ උන්නතිය උදෙසා කැපවීමට සුදානම් කී නිසා රජයේ වැඩ පිළිවෙලට දායක වීමට එක්වෙන්නැයි පවසා ඇත.

    රනිල් හමු වී සාකච්චා කිරීමට දිනයක් ලබාගැනීමට අද දින මේ අනුව සුදානම් වී සිටින බව අනුර කුමාර දන්වා තිබේ.

    සාකච්චාව බොහෝ දුරට පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදුවීමට නියමිතය.

    ජනතා විමුක්ති පෙරමුණේ ආරංචි මාර්ගවලට අනුව කෘෂිකර්මාන්ත සහ වාරිමාර්ග ඇමතිකම අනුර හෝ පක්ෂයේ වෙනත් සාමාජිකයෙකුට ලබාගැනීමට තීරණය කොට තිබේ.
    රටේ ආහාර අර්බුධයට ඍජුවම දායක වීමට සහ සාමාජික ගොවි සමුහයේ සහය ගෙන සහලින් ස්වයං පෝෂිත කිරීමට දායක වෙනු ඇත.

    ඇත්තටම රනිල් කරන්නේ මොකක්ද?

    දැන් රනිල් ඇවිත් මාසයක් විතර ගිහින්, තවම කිසිම දෙයක් හරියට වෙනස් වෙලා නැහැ.

    එකම වෙනස් වීම මහින්ද ත්‍රිකුණාමලෙන් කොළඹට එන්න ඉඩ ලැබීම
    නාමල් ගේ පවුල නැවත ලංකාවට ඒමට ඉඩ ලැබීම
    චිචි ට නැවත ලංකාවට ඒමට ඉඩ ලැබීම
    අනුරට ටිකක් නිවාඩුවක් ලැබීම සහ රනිල්ගේ පහස නො අඩුව ලැබීම
    බැසිල්ට කිසිම අවුලක් නැතුව යන්න ලැබීම
    හඳුන්නෙත්ති ගේ ගිණුමට සල්ලි වැටීම

    රනිල් මේ වෙනතෙක් කිසිම දෙයක් හරියට රටට කරලා නැහැ

    ණය ගන්න ක්‍රම විතරයි හොයන්නේ
    විකුනන්නේ මොකක්ද කියල විතරයි හොයන්නේ

    අඩුගානේ ගන්න ණය ගෙවන විදිහ ගැන මික් නැහැ

    ඉන්දියාවෙන් දිගටම ලැබෙන ආධාර වල යටි අරමුණ කිසිම වෙලාවක කියල නැහැ, අඩුගානේ පාර්ලිමේන්තුවේ එකෙක්වත් ප්‍රශ්නයක් අහන්නේ නැහැ ඉන්දියාවෙන් ණය දෙන එකේ තියෙන කොන්දේසි සහ ගෙවීමේ ආකාර.

    මට හිතෙන්නේ සහ පේන්නේ රනිල් කරන්නේ බින්දුවටම වැටුණු ගු එන පි එක ගොඩනගන එක, වටෙන්ම අලුතෙන් එකතුකරගෙන ආණ්ඩුව තනියම අල්ලන ක්‍රමේ හදන එක.

    පෝලිම් වල මිනිස්සු දවස් ගණන් ඉන්නවා, අඩුගානේ ක්‍රමයක් හදල නැහැ හරි විදිහකට ලැබෙන ඩිසල්, පෙට්‍රෝල් බෙදන ක්‍රමයක්.
    ගැස් නැහැ කෝ මේවා හදන ක්‍රම?
    මාස ගානක් ගිහින් තවම ඒවාට පිළිතුරු නැහැ.

    රටේ බඩු මිලට සහ ප්‍රශ්න වලට ප්‍රධානම හේතුව ඩිසල් සහ පැට්‍රොල් මේවා අඩුවට සහ ක්‍රමවත්ව ලැබුනොත් මිනිසුන්ට වැඩ කරගන්න පුළුවන්, ගොවියාට බඩු එවන්න පුළුවන්, වැඩකරගන්න පුළුවන්.

    මේ කිසි දෙයක් ගැන අද වෙනකල් මේ පොනිල හිතල නැහැ.

    සිකුරාදා ඇවිත් බඩු නැහැ කියන්න තෝල්කයෙක් අපිට වැඩක් නැහැ

    මේක කරන්න කෙනෙක් නැහැ ඉස්සරහටත් ක්‍රම සහ විසඳුම් හරියට හොයන විදිහ මුන් එකෙක්වත් දන්නේ නැහැ

    රනිල, අනුරය, මහින්දය, සජිය මුන් එකෙක්ටවත් මේකට විසඳුම් නැහැ.
    මුන් ඔක්කොටම හිඟන්න තමයි පුළුවන්.

    හඳුන්නෙත්තිට සල්ලි වැටුන විදිය කියන්න පුලුවන්ද අපිට දැනගන්න ?

    දඟලන්න එපා, මොකෝ අවුල් වගේද?
    හිතා ගන්න බැහැ නේද?
    උඹල පුම්බල දැඟලුවට උන් ඔක්කොම එකයි බොල

    මල්ලි ඔයාල පොඩි වැඩියි.

    සම්පත්/කොම් බැංකුවේ විස්තර එලියට එයි ලඟදි

    දැන් කට්ටිය සද්දේ වහල ඉන්නේ ඇයි කියල බලන්න

    පස්සේ තේරෙයි කට්ටිය එකම සෙට් එකට විවිධ විදිහට කඩේ යනවා කියල

    ඉතින් අබරෙන්න එපා පොන්නයෝ ගත්තු ගානයි දවසයි කියපන්. ඔක්කොම දන්නවා නම් අබරෙන්න දෙයක් නෑනේ ?

    නියමපොන්නය සම්පත්/කොම් බැංකුව විස්තර කවද්ද එලියට එන්නේ
     
    • Like
    Reactions: haunte and SLK_sri

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    3% වත් නැති අනුර දිනන්නෙ නැති බව ඕනෙ එකෙකුට තේරෙනවනෙ.

    මට නොතෙරෙන්නෙ ඇයි එහෙම තියෙද්දිත් මේකේ අකවුන්ට් ගොඩක් ඌ ටම මඩ ගහන්නෙ කියල.

    අනුර දිනන්නෙම නැහැ කියල ෂුවර් නම් රනිල් ට සජිත් ට ගහන්න එපැයි පොහොට්ටුවේ එකාව ඉස්සෙන්න. ඒත් එක නෙවේ වෙන්නෙ
    මෙ දැම්මෙ ජොලියට, පොහොට්ටුවෙන් කවුද ඉල්ලන්නෙ ?
     
    • Like
    Reactions: gamerlk

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මේවගේ ත්‍රෙඩ් දාල දිනන්නෙ නැතිවෙයි දීල වැඩක්නෑ වගේ මතයක් ගේන්න හැදුවට නියම තර්ජනේ තියෙන්නෙ කොතනද කියල උං දන්නව ඒකයි ඒ.
    අනුරලට රැල්ලක් තියෙනවා,
     
    Last edited: