විගණන පරීක්ෂක සේවයේ II වැනි ශ්‍රේණියට විගණ&#35

realpissa

Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    විගණන පරීක්ෂක සේවයේ II වැනි ශ්‍රේණියට විගණ&#35

    2016 ජුනි මස 07 අවසන් දිනය බැවින් හැකිතාක් ඉක්මනින් ඉල්ලුම් පත‍්‍රය පුරවා තැපැල් කරන්න


    ගැසට් එක
    http://s000.tinyupload.com/?file_id=02747612666400319881


    ඉල්ලුම් පත‍්‍රය
    http://s000.tinyupload.com/?file_id=62352440287299786073
     

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    ඔකට මොනාද බං ඉල්ලන්නේ


    සෑම අපේක්ෂකයෙකුම,-
    (අ) ශ‍්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතු යත
    (ආ) අයදුම්පත් භාරගන්නා අවසාන දිනට, රාජ්‍ය සේවයේ/පළාත් රාජ්‍ය සේවයේ නියුතු නොවන
    අයදුම්කරුවන්ගේ වයස අවුරුදු 22ට නොඅඩු, වයස අවුරුදු 32ට නොවැඩි විය යුතු අතර,
    රජයේ සේවයේ නියුතු අයදුම්කරුවන්ගේ වයස අවුරුදු 40ට නොවැඩි විය යුතු ය.
    (ඇ) විශිෂ්ට චරිතයකින් හා මනා ශරීර සෞඛ්‍යයකින් යුක්ත විය
    යුතු ය.
    (ඈ) පහත සඳහන් සුදුසුකම්වලින් එකක් ලබා තිබිය යුතුය. :-
    (i) පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධිධරයෙකු වීම හෝ සමාන
    සුදුසුකම් ලබා තිබීමත
    හෝ
    (ii) ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ආවසරික හෝ
    අන්තර් මධ්‍ය පරීක්‍ෂණය සමත් වී තිබීමත
    හෝ
    (iii) ශ‍්‍රී ලංකා කාර්මික විද්‍යාලයේ/ශ‍්‍රී ලංකා උසස් තාක්‍ෂණික
    අධ්‍යාපන ආයතනයේ උසස් ජාතික ගණකාධිකරණ/වාණිජ
    ඩිප්ලෝමාව සමත් වී තිබීමත