විගනකාධිපති වාර්තා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,912
    40,056
    113
    Homagama

    මේ වාර්තා සාමාන්‍ය ජනතාවට ගන්න පුලුවන් ද?

    ඕනා විස්තර පුශ්න විදිහට ඕනාම අමාත්‍යංශයකට RTI එකක් දාන්න. Email එකක් විදිහට උනත් පුලුවන්. EMail එකටම එවනවා. වඩාත් පහසුයි විස්තරාත්මකයි සාක්ෂි විදිහට උනත් ඉදිරිපත් කරන්න පුලුවන්
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,443
    19,695
    113
    ඕනා විස්තර පුශ්න විදිහට ඕනාම අමාත්‍යංශයකට RTI එකක් දාන්න. Email එකක් විදිහට උනත් පුලුවන්. EMail එකටම එවනවා. වඩාත් පහසුයි විස්තරාත්මකයි සාක්ෂි විදිහට උනත් ඉදිරිපත් කරන්න පුලුවන්
    ඒක සුපිරි බෝමුස්තූතී
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒක කාලෙක ජනාධිපති ලේකම් කාර්යාලය, විගණන කොමිසමෙන් ඉවත් කළා වගේ මතකයි....
    හෝ ඒහෙම යෝජනාවක් ඉදිරිපත් වුණා....