විග්නේශ්වරන් ගේ ගෙදර

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    විග්නේශ්වරන් ගේ ගෙදර

    විග්නේශ්වරන් ගේ ගෙදර

    යාපනේ මහ ඇමති විනිසුරු විග්නේශවරන්.ඔහු යාපනේට වෙලා පිකටින් කරන්න ලෑස්ති වෙනවා කියල ආරංචියි.බුදුපිළිම එපා.සිංහල ජනපද එපා. මේ ඔහුගේ සටන් පාඨ.යාපනේ තිබූ බුදු පිලිමත් වෙහෙර විහාරත් කැඩුවෙ පරංගි ලංසි ඉංග්‍රීසි හමුදාව.ඒවා කඩල ඒ තැන් වල කුරුස හයි කරල පල්ලි හැදුව. බල්දෙයස්ගේ පොත අරන් බලන්න. හැම පල්ලියක් ළඟම දාගැබක්. බෝධියක්. කෙච්චර සිංහල ජනගහනයක් ඉන්න ඇතිද. පරංගි එක්ක අත්සන් කළ නල්ලූර් ගිවිසුම සිංහල භාෂාවෙන් සටහන් කරන ලද්දක්. ඉතින් පේනවා නේද යාපනෙන් බුදු පිළිම අයින් කලේ කවුරුද කියල. විග්නේශවරන් යාපනේ ඉඳල නිතරම කොළඹට එනවා. ඇවිත් ෆලවර් රොඩ් එකේ පුතාගේ ගෙදර ඉඳලා සිංහලලේලි ගෙ කෑමත් කාල වාසුදේව මස්සිනා පොඩ්ඩත් එක්ක පැය කීපයක් මධුවිත තොල ගාල ආයෙත් යාපනේට යනවා. සමහර විට සිංහල ජන සමාජය අවුස්සන්න වාසුදේව ගෙන් උපදෙස් ලැබෙනව ඇති. කොහොම උනත් බුදු පිලිම අයින් කිරීම පිටිපස්සේ පල්ලිය ඉන්න බව ඇත්තයි.කාදිනල් තුමා ව්‍යවස්ථාවෙ නව වන වගන්තිය ගැන සිංහ කතා කීවට මිනිහ දන්නව උතුරත් නැගෙනහිරත් ව්‍යවස්ථාවෙන් වෙන් වුණාම ඒවා ක්‍රිස්තියානි රටවල් බවට පත් වන බව එවිට එහි ප්‍රධාන හිමි පානන් වන්නේ කාදිනල් සිංහල ගොන් තඩියන්ට මේව තේරෙන්න තවත් කලක් යාවි.එතකන් විග්නේශවරන් ගේ නාටක දිහා බලාන ඉ මු.



    https://www.facebook.com/MahasenBal...498623776275/1769073556685445/?type=3&theater
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113


    වාසුදේව මස්සිනා පොඩ්ඩත් එක්ක පැය කීපයක් මධුවිත තොල ගාල ආයෙත් යාපනේට යනවා. සමහර විට සිංහල ජන සමාජය අවුස්සන්න වාසුදේව ගෙන් උපදෙස් ලැබෙනව ඇති.


    :sorry::sorry:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,782
    113
    EMINƎM;20710716 said:
    සිංහල ගොන් තඩියන්ට මේව තේරෙන්න තවත් කලක් යාවි

    ඉතින් සිංහලයෝ දැන් කලයුත්තේ මොකක්ද උඹ හිතන විදයට. සිංහලයෝ ඉදිරි චන්ද වලදී කතිරය ගහන්න ඕන කාටද? සිංහලයින්ට බනින්නේ නැතිව කරන්න ඕන දේ පැහැදිලිව කියපන්කෝ. අපිටත් යමක් කරන්න පුලුවන්ද කියලා බලන්න
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක


    වාසුදේව මස්සිනා පොඩ්ඩත් එක්ක පැය කීපයක් මධුවිත තොල ගාල ආයෙත් යාපනේට යනවා. සමහර විට සිංහල ජන සමාජය අවුස්සන්න වාසුදේව ගෙන් උපදෙස් ලැබෙනව ඇති.



    True shit !
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ


    වාසුදේව මස්සිනා පොඩ්ඩත් එක්ක පැය කීපයක් මධුවිත තොල ගාල ආයෙත් යාපනේට යනවා. සමහර විට සිංහල ජන සමාජය අවුස්සන්න වාසුදේව ගෙන් උපදෙස් ලැබෙනව ඇති.



    True shit !

    :D