විග්නේශ්වරන් ගේ ගෙදර
විග්නේශ්වරන් ගේ ගෙදර
යාපනේ මහ ඇමති විනිසුරු විග්නේශවරන්.ඔහු යාපනේට වෙලා පිකටින් කරන්න ලෑස්ති වෙනවා කියල ආරංචියි.බුදුපිළිම එපා.සිංහල ජනපද එපා. මේ ඔහුගේ සටන් පාඨ.යාපනේ තිබූ බුදු පිලිමත් වෙහෙර විහාරත් කැඩුවෙ පරංගි ලංසි ඉංග්‍රීසි හමුදාව.ඒවා කඩල ඒ තැන් වල කුරුස හයි කරල පල්ලි හැදුව. බල්දෙයස්ගේ පොත අරන් බලන්න. හැම පල්ලියක් ළඟම දාගැබක්. බෝධියක්. කෙච්චර සිංහල ජනගහනයක් ඉන්න ඇතිද. පරංගි එක්ක අත්සන් කළ නල්ලූර් ගිවිසුම සිංහල භාෂාවෙන් සටහන් කරන ලද්දක්. ඉතින් පේනවා නේද යාපනෙන් බුදු පිළිම අයින් කලේ කවුරුද කියල. විග්නේශවරන් යාපනේ ඉඳල නිතරම කොළඹට එනවා. ඇවිත් ෆලවර් රොඩ් එකේ පුතාගේ ගෙදර ඉඳලා සිංහලලේලි ගෙ කෑමත් කාල වාසුදේව මස්සිනා පොඩ්ඩත් එක්ක පැය කීපයක් මධුවිත තොල ගාල ආයෙත් යාපනේට යනවා. සමහර විට සිංහල ජන සමාජය අවුස්සන්න වාසුදේව ගෙන් උපදෙස් ලැබෙනව ඇති. කොහොම උනත් බුදු පිලිම අයින් කිරීම පිටිපස්සේ පල්ලිය ඉන්න බව ඇත්තයි.කාදිනල් තුමා ව්‍යවස්ථාවෙ නව වන වගන්තිය ගැන සිංහ කතා කීවට මිනිහ දන්නව උතුරත් නැගෙනහිරත් ව්‍යවස්ථාවෙන් වෙන් වුණාම ඒවා ක්‍රිස්තියානි රටවල් බවට පත් වන බව එවිට එහි ප්‍රධාන හිමි පානන් වන්නේ කාදිනල් සිංහල ගොන් තඩියන්ට මේව තේරෙන්න තවත් කලක් යාවි.එතකන් විග්නේශවරන් ගේ නාටක දිහා බලාන ඉ මු.
https://www.facebook.com/MahasenBal...498623776275/1769073556685445/?type=3&theater