විග්නේශ්වරන් පන්දම අතට ගනී

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    විග්නේශ්වරන් පන්දම අතට ගනී

    ‘එළුග තමිල්’ නොහොත් දෙමළ ජනතාවනි නැගිටිව් යනුවෙන් යාපනයේ පවත්වන මහා විරෝධතා වැඩසටහනට වෙනුවෙන් සියලු දෙනා සහභාගි වන ලෙස ඉල්ලා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් 21 දා ලිපියක් නිකුත් කොට ඇත.
    විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සභාව විසින් 24 වැනිදා යාපනයේ පැවත්වෙන එළුග තමිල් විරෝධතා වැඩසටහනක් සංවිධානය කොට ඇත.
    ‘දෙමළ භාෂාව කථා කරන ආදරණීය සහෝදර සහෝදරියනි එළුග තමිල් වෙනුවෙන් සහභාගි වන ලෙසට මෙයින් පළමුව ඉල්ලා සිටිමි‘
    ‘උතුරු පළාතේ සිංහල ජනතාව අලුතින් පදිංචි කිරීමට විරුද්ධව හා උතුරු පළාතේ බෞද්ධයන් නොමැති ස්ථානයන්හි බුදු පිළිම ස්ථාපිත කිරීම නවතා දැමීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් වෙනුවෙන් විරුද්ධත්වය පළ කිරීමට එළැඹෙන 24 වැනිදා පැවැත්වීමට නියමිත එළුග තමිල් විරෝධතා වැඩසටහන වෙනුවෙන් සහභාගි වන ලෙසට ඉල්ලා සිටිනවා‘
    1958, 1961, 1974, 1977, 1983 යන වසරවලදී සිදු වු අරගල හා දෙමළ ජනතාවට සිදු වු අසාධාරණ හේතුවෙන් දෙමළ තරුණයින් සන්නද්ධ අරගලයන් දක්වා ගමන් කළ බවත්, වර්තමානයේදීත් දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් නිසි සාධාරණයක් ඉටු වී නොමැති බවත් හෙතෙම සිය ලිපියෙන් දන්වා ඇත.
    ‘එමෙන්ම උතුරු නැගෙනහිර පළාත් වෙත බලය ලබාදෙන බවට පැවසූවද, ඒ පොරොන්දුව ද කිසිදු රජයක් ඉටුකොට නැහැ. උතුරු පළාතේ ආරක්ෂක අංශ සතු උතුරේ සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන්වූවන් සොයාදෙන ලෙසට රජයෙන් ඉල්ලීම් කිරීමට හා රජයට බල කිරීමට මෙම විරෝධතා වැඩසටහන පැවත්වෙන බව ද එම ලිපියේ සඳහන්වේ.
    වවුනියාව, බෝගස්වැව, නාමල්ගම, ඇතුළු වවුනියාව දිස්ති‍්‍රක්කයේ අලුතින් බිහිකළ සිංහල ගම්මාන, මන්නාරම හා යාපනය දිස්ත‍්‍රික්කයේ පිහිටුවා ඇති නව සිංහල ගම්මාන සියල්ල ඉවත් කළ යුතු බවට විරෝධතාවයේදී ඉල්ලීම් කිරීමට නියමිත බවද එම ලිපියේ වාර්තා වෙයි.


    http://www.lankadeepa.lk/index.php/top_story/460193
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේකේ අනික් පැත්ත දකුණේ උනානං බලන්න තිබ්බා,
    NGO පරයොන්ගේ අදෝනා
    US government එකේ මාද්‍ය ප්‍රකාශනයක්
    UN එකේ මාද්‍ය ප්‍රකාශනයක්
    රතු අලි පැටියෝන්ගේ සිංහල ජාතිවාදී දේශනා
    උගත් බුද්ධිමත් ප්‍රබුද්ධයන්ගේ සිංහල ජාතිවාදී දේශනා
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේකේ අනික් පැත්ත දකුණේ උනානං බලන්න තිබ්බා,
    NGO පරයොන්ගේ අදෝනා
    US government එකේ මාද්‍ය ප්‍රකාශනයක්
    UN එකේ මාද්‍ය ප්‍රකාශනයක්
    රතු අලි පැටියෝන්ගේ සිංහල ජාතිවාදී දේශනා
    උගත් බුද්ධිමත් ප්‍රබුද්ධයන්ගේ සිංහල ජාතිවාදී දේශනා

    ithin eken mokak da kiyanne. dakune aya hithana widiha wenas kiyala wage deyak neda.

    mata hithenne oka buddagame ena ath hareema kiyana sankalpen ena deyak. anith eka api aganthuka sathkarayatath prasiddai kiyanawa ne :)

    buddha378282.jpg


    sinhala demala uthura dakuna oya hama dema ape hith walin hada ganna dewal kiyala thamai mata nam hithenne.

    BuddhaQuotes3.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් අර නන්දිකඩාල් පොත ගැන කෑමොර දෙන පොනිලගේ පුක ලොවන්නෝ කෝ මේකේ බම්ප් එකක්වත් නැහැනේ .:sorry:

    පොන්නයින්ට ඕනේ රටකවත් ජාතියක්වත් නෙමේ උන්ගේ මහපොන්නය රජ කරවන්න :growl:
    මෙහෙමත් වහල්ලු ටිකක් ..ලොවෙත් නැහැ ලන්කාව්වේම විතරයි :growl:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ithin eken mokak da kiyanne. dakune aya hithana widiha wenas kiyala wage deyak neda.

    mata hithenne oka buddagame ena ath hareema kiyana sankalpen ena deyak. anith eka api aganthuka sathkarayatath prasiddai kiyanawa ne :)

    buddha378282.jpg


    sinhala demala uthura dakuna oya hama dema ape hith walin hada ganna dewal kiyala thamai mata nam hithenne.

    BuddhaQuotes3.jpg

    mama kiyanna haduwe me anduwe napunsaka kama. dakune kawru hari podi deyak hari kiwwa nan uge aagama, jathiya gana, mama oya uda kiyapu set eke talks balanna tibuna.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අම්මා වෙනසේ සැප.
    ඇයි බන් මුන්ට දෙයියනේ කියලා කාල ඇදලා ඉන්න බැරි?
    රටේ අස්සක් මුල්ලක් නෑරම ඉන්න දෙමලු ටික ඔහාට එළවලා දැම්ම නම් හරි. අර උඩරට ඉන්න වතු දෙමලු ටිකත් එක්කම. කරුපය්යිලානේ ආණ්ඩුව කරන්නේ ඉතින්.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,909
    113
    canada
    වවුනියාව, බෝගස්වැව, නාමල්ගම, ඇතුළු වවුනියාව දිස්ති‍්‍රක්කයේ අලුතින් බිහිකළ සිංහල ගම්මාන, මන්නාරම හා යාපනය දිස්ත‍්‍රික්කයේ පිහිටුවා ඇති නව සිංහල ගම්මාන සියල්ල ඉවත් කළ යුතු බවට විරෝධතාවයේදී ඉල්ලීම් කිරීමට නියමිත බවද එම ලිපියේ වාර්තා වෙයි.
    :(:(:(:growl::growl::growl:

    මේ ආණ්ඩුවේ චන්ද පදනමෙන් සැලකිය යුතු කොටසක් දෙමල ජනතාව. අන්තවාදී දෙමල ඉල්ලීම් මොනවා උනත් ආණ්ඩුව ඒ ගැන නිශ්ස්බ්දයි, හැම දේටම බලු කුක්කන් වගේ ඉඩ දෙනවා. මේක රනිල් චන්ද්‍රිකා යුගයේ තදටම තිබ්බ දෙයක්. මොනවා කරන්නද? අපිට බලන් ඉන්න තමයි වෙන්නේ.

    අර බොදු බල සෙනා එකෙත් දැන් අඩු කඩල ඉවරයි. එක උද්ගෝෂණයක් හරි තිබ්බොත් හාමුදුරුවෝ ටික අත්අඩංගුවට අරන් නඩු දමාවි. මේක තමයි යථාර්තය.

     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    විග්නෙශ්වරන් කියන පර දෙමල කොටිය ඉවරයක් කරන්න සින්හලයො හැමොම එකතු වෙන්න ඕනේ.. :angry: ඕකත් එක්ක හොදින් ඉදලා බෑ
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,284
    3,870
    113
    මේකේ අනික් පැත්ත දකුණේ උනානං බලන්න තිබ්බා,
    NGO පරයොන්ගේ අදෝනා
    US government එකේ මාද්‍ය ප්‍රකාශනයක්
    UN එකේ මාද්‍ය ප්‍රකාශනයක්
    රතු අලි පැටියෝන්ගේ සිංහල ජාතිවාදී දේශනා
    උගත් බුද්ධිමත් ප්‍රබුද්ධයන්ගේ සිංහල ජාතිවාදී දේශනා

    සිරාවට බන් , මේ රටේ පක්ෂ පාට බේද නැතිව එකඟ වෙන්න පුළුවන් දෙයක් තමයි. අපේ රටේ ප්‍රශ්න ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කරද්දි ඒක පිටිපස්සේ හැම තිස්සෙම agenda එකක් තියෙනවා කියලා. රටේ සුළු ජාතීන් ගේ මයිලකට හරි මොනව හරි වුනොත් නිකන් Holocaust එක වගේ වාර්තා කරන්නෙ. සුළු ජාතින්ගේ ජාතිවාදයට හා උන්ගේ වැරදි වලට නිකම්ම පාස් එකක් හම්බ වෙනවා.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මෙතනදි අපි කරන්න ඕනේ, දෙමළ මිනිස්සු එක්ක වළියට යන එක නෙවෙයි, විග්නේශ්වරන් වගේ අන්තවාදී කොටින්ව වෙනම කොටු කරලා උන්ට විතරක් ගේම අදින එකයි. දෙමළ මිනිස්සුත් එක්ක වළියක් ඇදගන්න තැනට සිංහල මිනිස්සුන්ව පත්කරවන එක තමයි මුන්ගේ අරමුණ, ප්‍රබාකරන් කරේත් ඒකමයි, මේපාර ඒකට අහුවෙන්න එපා. ඊට පස්සේ උන් අහිංසක මිනිස්සුන්ව බිල්ලට දීලා සැප විදිනවා. උතුරේ ඉන්න ගොඩක් දෙමළ මිනිස්සු අහිංසක මිනිස්සු, උන්ව බ්‍රෙයින් වොෂ් කරලා අවුස්සලා ගන්නේ මේවගේ අන්තවාදී නායකයෝ. උතුරේ ගිහින් බලපන් ගොඩක් උන් පාඩුවේ ඉන්නවා, ගොඩක් දෙමළ මිනිස්සුන්ට යුද්ධයක් ඕනේ නෑ. යුද්ධයක් ඕනේ දෙමළ නායකයන්ටයි. මෙතනදි අපි මොළයෙන් හිතුවේ නැතුව හැගිම් වලින් හිතුවොත් උන්ට ඕන දේ ආයි වෙනවා, රට යුද්ධයකට තල්ලු වෙනවා. ප්‍රශ්ණ තියෙනවා නම් ඒවා විසදගමු, ඒකට රට බෙදන්න ඕනේ නෑ, සිංහල ගම්මාන අයින් කරන්න ඕනේ නෑ, දෙමළ මිනිස්සුන්ට දකුණේ ඉන්න පුලුවන් නම්, ඇයි සිංහල මිනිස්සුන්ට උතුරේ ඉන්න බැරි? බුදු පිළීම හැමතැනම හදලා තියෙනවා නම් අනුන්ට වදයක් වෙන්න, ඒවා ගැලපෙන ස්ථාන වලට මාරු කරාට කමක් නෑ, නමුත් මේක නිදහස් රටක් වශයෙන් ආගමික සමගියක් මිනිස්සු අතරේ තියෙන්න ඕනේ.


     
    Last edited: