හමුදාවටම බැන බැන පරයා...



මේකට අදාල නැති වුනත් මේ ටිකත් කියන්නම ඕනෙ.
[FONT="]“විග්නේෂ්වරන්[/FONT][FONT="]ගේ පුත්තු දෙන්නෙක්ම බැඳල ඉන්නෙ සිංහල කෙල්ලො. එකෙක්[/FONT][FONT="] වාසුදේව නානායක්කාරගේ දුවෙක් අනිකා[/FONT][FONT="] දෙහිවල ගල්කිස්ස නියෝජ්‍ය නගරාධිපති[/FONT][FONT="] කේසරලාල් ගුණසේකරගේ වැඩිමල් සහෝදරයගෙ දුවෙක්. එතකොට චන්ද්‍රිකාගෙ දුව බැඳලා ඉන්නෙත් ද්‍රවිඩ ජාතිකයෙක්.. “
[/FONT]
ඉතිං මොකා මොකාව බැන්ඳත් ඒක අපිට අදාළ නෑ, ඒත් උන්ගෙ දුවලත් එක්ක දෑවැද්දට ඊනියා සහජීවනයට මුවාවෙලා සිංහල ජාතිය අමු අමුවේ පාවා දෙන එකට මුන්ට තලන්ට සිරාගෙ මඩුවලිගෙත් මදි බොලව්.!!



Last edited:
මූ තමා එලිපිට ඉන්න කොටියා
