විග්නේෂ්වරන් ආරක්ෂාව ඉල්ලයි

JBLs

Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    විග්නේෂ්වරන් ආරක්ෂාව ඉල්ලයි

    තමන්ට ආරක්ෂාව ලබාදෙන ලෙස උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඉල්ලා සිටිනවා. ඔහු පවසන්නේ මෙම ඉල්ලීම පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බවයි. හිටපු ප්‍රධාන අමාත්‍යවරුන්ට මීට පෙරද ආරක්ෂාව ලබාදී ඇති බව පවසන සී.වී. විග්නේෂ්වරන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තමාගේ ඉල්ලීමට මේ වනතුරුත් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.

    පසුගිය 25 වනදායින් උතුර පළාත් සභාවේ නිල කාලය අවසන් වූ අතර උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් යාපනයේ පිහිටි සිය නිල නිවසින් අද නික්ම ගොස් ඇති බවයි වාර්තාවන්නේ.


    27267-c-v-wigneswaran958570097.png


    ඔන්න ඕකයි අපි මහින්දව ගේමු කියන්නෙ
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    විගිගේ ළමයාගේ මගුලට අත්සන් කරෙත් මරා. වාසු දේව, විග්නේශ්වරම් දෙමස්සිනෝ කියල‍ා
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔය කාලකන්නි ටික මෙහෙ උන්ට වඩා අන්තයි හොරකන් කරන එකෙන්. ජාති වාදේ පිහිටෙන් ඡන්ද ටික හදා ගණන්ව හොරකන් කරනව ඇති වෙන්න. මේ ප්‍රශ්න අස්සේ attention හොයනව කොටි පොන්සිය
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    උබ මොකක්ද මේකෙන් කියන්න හදන්නේ :confused:

    පොර කියන්න හදන්නෙ එකට ලගින් හිටිය ඊලම දෙනව කියල හමුදාව අයින් කරනව කියල
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    විගිගේ ළමයාගේ මගුලට අත්සන් කරෙත් මරා. වාසු දේව, විග්නේශ්වරම් දෙමස්සිනෝ කියල‍ා

    උන් කලා බිලා එකට සතුටින් ඉන්නවා තමයි.
    හැබැයි එකෙක්ට එකෙක් අරිනකම් අනිත් එකා දන්නේ නෑ.
    සිරා ඇරියා මහින්දට,රනිල් ඇරියා සිරාට,,සිරා ආයේ ඇරියා රනිල්ට.
    මු එකයි පෙර සුදානම් වෙන්නේ මොනවා උනත් :baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    විගිගේ ළමයාගේ මගුලට අත්සන් කරෙත් මරා. වාසු දේව, විග්නේශ්වරම් දෙමස්සිනෝ කියල‍ා


    ඕවට නං පොඩි සරල නියමයක් තින්නේ



    M=LA
    R=LTTE




    M=Mahinde
    R=Ranile
    LA=Land allies(aka deshapremin)
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    පොර කියන්න හදන්නෙ එකට ලගින් හිටිය ඊලම දෙනව කියල හමුදාව අයින් කරනව කියල
    උබ මොකක්ද කියන්න හදන්නේ? එහෙම දෙන්නේ නැහැ කියලද? එහෙම නම් රනිල් බැංකු කැඩුවෙත් නැහැනේ බන්. කොහොමද ඒක උනේ? ඔය වාසුදේව කියන හාදයා, විග්නේශ්වරන් කියන එකා, දග්ලස්ලා මේ ඔක්කොම කොලබ අතල් එකේ ඉන්න උන්. උන්ට උබලා අපි වගේ මේ වැඩ කරන්න කැහිල්ලක් නැහැ. ඒ නිසා මිනිස්සුන්ගේ කතා අහලා තීරණවලට එන්න එපා. අඩි 6ක් වලට දානවා කිව්වා එකාට අගමැතිකම දුන්නු ජනතිපති කෙනෙක් ඉන්න රටක් මේක. වචන වලට වැලියු එකක් නැහැ. කරන වැඩ වලට වගකීමක් නැහැ. රටේ මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් මුන් සැප විදිනවා. අද බලපන් එකෙක් අරලියගහ මන්දිරේ ඉදන් නටන නැටිල්ලක්.. හෙට උදේ වෙනකොට බලපන් රටේ ආර්ථිකයට වෙන දේ. රුපියලට වෙන දේ. මේ එකක්වත් මුන් තුට්ටුවට ගන්නවද? මුන් එහෙම ජාතිය, රට ගැන හිතන උන්ද? ඒ නිසා එකෙක්වත් විශ්වාස කරලා චරිත සහතික ලියන්න එපා බන්.
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඔය කාලකන්නි ටික මෙහෙ උන්ට වඩා අන්තයි හොරකන් කරන එකෙන්. ජාති වාදේ පිහිටෙන් ඡන්ද ටික හදා ගණන්ව හොරකන් කරනව ඇති වෙන්න. මේ ප්‍රශ්න අස්සේ attention හොයනව කොටි පොන්සිය


    හරියට හරි. උතුරේ මිනිස්සුන්ගෙන් අහන්න. එහෙ මිනිස්සුන්ගේ ඇත්තම ප්‍රශ්න තියෙද්දී ඒවාට විසඳුම් නොදී මුන් ලෝකෙට පේන්න හිඟන්නගේ තුවාලේ වගේ යුද්ධෙයි, මානව හිමිකමි අල්ලං කොලේ වහනවා. අපෙත් කොළඹ ඉන්න වෙන්න රැඩිකල් පිම්පියෝ හින්ද මුන්ට හොඳ චාන්ස්. මුන්ගෙයි දකුණු ඉන්දීය පජාත දේශපාලකයොයි අතර වෙනසක් නෑ. එහෙ මිනිස්සු හැමෝම එක්කම සමගියෙන් ඉන්නව දැක්කොත් මුන්ගේ ඇහේ කටු අනින්න වගේ.
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මූ රග පාන එක කරන්නේ බන්..මන් කලින් හිටපු කම්පැනි එකේ ලොක්කගෙ දුව බැන්දෙ මුගෙ පුතෙක්..මුන් මෙහෙ ඉද්න ආතල් අරගෙන යාපනේ ගිහින් දෙමල අයට කොකා පෙන්නනවා..දෙශපාලකයො කොකත් එකයි..
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,414
    32,126
    113
    ඔය කාලකන්නි ටික මෙහෙ උන්ට වඩා අන්තයි හොරකන් කරන එකෙන්. ජාති වාදේ පිහිටෙන් ඡන්ද ටික හදා ගණන්ව හොරකන් කරනව ඇති වෙන්න. මේ ප්‍රශ්න අස්සේ attention හොයනව කොටි පොන්සිය

    Ara paakaya kiyana wasuge massina ne. Wasugen ahuwoth kiyai.:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    විග්නේශ්වරන්ට ප්‍රමානවත් ආරක්ශාවක් ලබාදෙන්ඩ ඔනෙ.. :yes::yes:
     

    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18




    ඒ විතරක් නෙමෙයි කරුණට රාජ්‍ය ඇමතිකමකුත් දුන්න. ඒ උනාට ඒ කාලේ ඇමතිලා යාපනේ ගිහින් ප්‍රබාකරන් ඕන කියල මිනිස්සු කුලප්පු කරපුව , වන්දි දුන්න ඒවා, සිංහල විෂ්‍යවිද්‍යාල ළමයිටයි ධිවරයන්ටයි ගහපුවනම් මතක නැනේ . :baffled: