විග්නේෂ් ෆොන්ස්ගේ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,280
    30,001
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විග්නේෂ් ෆොන්ස්ගේ ජාතිවාදී කතාව වෙලේ බහුතර සිංහල ෆොන්ස්ලගේ නිශ්ශබ්දතාවයෙන් ඤානසාර හාමුදුරුවන්ගේ අඩුව තදින්ම දැනුනා.
    ඔතන රතන හිටියත් අනික් හොර ගනයා හිටියත් ඔච්චර තමයි.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Hariyata hari machan. ෆකය වෙල්ලමුල්ලිවයික්කාල් ගිහිල්ල ඇවිල්ල තිබ්බේ. අපේ උගුඩුවො ඌ එක්ක තේ බිබී හිටියේ මේ කතාවෙන් පස්සේ. තුක්‌ ..
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලානේ ඔය දේවල් සිදුවෙන්නේ. අපි මොනවා කරන්නද ?

    හැබැයි උගේ කතාව ඇහුණාම මගෙත් ඇඟේ මවිල් කෙලින් උනා. ඕකුන් තමයි ඊළාම් ඉල්ලන්නේ. අහිංසක ජනතාව නෙවෙයි.
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    විග්නේෂ් ෆොන්ස්ගේ ජාතිවාදී කතාව වෙලේ බහුතර සිංහල ෆොන්ස්ලගේ නිශ්ශබ්දතාවයෙන් ඤානසාර හාමුදුරුවන්ගේ අඩුව තදින්ම දැනුනා.
    ඔතන රතන හිටියත් අනික් හොර ගනයා හිටියත් ඔච්චර තමයි.

    rathanaya nam amu ponnaya
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ෆකය උන්නැහේගේ ඥාතිය නේද ? මට නං හිතෙන්නෙම pre-defined ස්ක්‍රිප්ට් එකක් කියලා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,001
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලානේ ඔය දේවල් සිදුවෙන්නේ. අපි මොනවා කරන්නද ?

    හැබැයි උගේ කතාව ඇහුණාම මගෙත් ඇඟේ මවිල් කෙලින් උනා. ඕකුන් තමයි ඊළාම් ඉල්ලන්නේ. අහිංසක ජනතාව නෙවෙයි.
    ප්‍රශ්නේ තියෙන්නේ අපේ මයිල් කෙලිං වුනාට ජනතාව නියෝජනය කරන ජනතා නියෝජිතයන්ගේ ඇයි එහෙම නොවුනේ කියන එක. අඩුගානේ අර පරයගේ කතාව හැන්සාඩ් වෙන වෙලේ එකෙක් හරි විරද්දව කෑගැහුවනං ඒකත් හැන්සාඩ් වෙනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    විග්නේෂ් ෆොන්ස්ගේ ජාතිවාදී කතාව වෙලේ බහුතර සිංහල ෆොන්ස්ලගේ නිශ්ශබ්දතාවයෙන් ඤානසාර හාමුදුරුවන්ගේ අඩුව තදින්ම දැනුනා.
    ඔතන රතන හිටියත් අනික් හොර ගනයා හිටියත් ඔච්චර තමයි.
    Wasudewa ge massina neda?:lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,001
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය යකාගේ ළමයි බැදලා ඉන්නේ සිංහල අය
    මෙහේ ඉන්න දෙමල්ලු කියන්නේ උඹලගේ රට කියලා. කඩෙන් කෑමක් ගන්න ගියත් කියන්නේ උඹලගේ රටේ කෑම කියලා. හැබැයි උන්ම තමයි ෆන්ඩ් කරන්නේ ලංකාවේ නිජබිම තහවුරු කරන්න. ලංකාවේ ඉන්න දෙමල්ලුන්ගේ ඔලු හෝදලා තියෙන්නේ මේක උන්ගේ රට කියලා. ඉස්කෝලවල මුල ඉඳලම ඉතිහාසේ උගන්නන්න ඕන මේ පරම්පරාව මැරිලා ගියාමවත් මේ අදහස් නැතිවෙලා යන්න.
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Ef0pvReXsAEviqb
     
    • Haha
    • Like
    Reactions: D_Mad and shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,758
    113
    මාලඹේ
    මෙහේ ඉන්න දෙමල්ලු කියන්නේ උඹලගේ රට කියලා. කඩෙන් කෑමක් ගන්න ගියත් කියන්නේ උඹලගේ රටේ කෑම කියලා. හැබැයි උන්ම තමයි ෆන්ඩ් කරන්නේ ලංකාවේ නිජබිම තහවුරු කරන්න. ලංකාවේ ඉන්න දෙමල්ලුන්ගේ ඔලු හෝදලා තියෙන්නේ මේක උන්ගේ රට කියලා. ඉස්කෝලවල මුල ඉඳලම ඉතිහාසේ උගන්නන්න ඕන මේ පරම්පරාව මැරිලා ගියාමවත් මේ අදහස් නැතිවෙලා යන්න.
    මෙතැන තියෙන්නේ තනිකරම මාර්කටින් පාර බං අපේ රටේ දෙමාල්ලු හදන්නේ ප්‍රශ්නයක් ඇති කරලා පිටරට දෙමාල්ලූ න් ගෙන් සල්ලි එකතු කරන්න.
    මගේ නම් පෞද්ගලකික් අදහස මේ වගේ ඒවා මාධ්‍ය වලින් උළුප්පන හොඳ නැහැ . මේ සන්දර්ශන තනිකරම බංකොලොත් දෙමළ සංවිධාන අවධානය ගන්න කරන ඒවා
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ඕක තමා මන් කලින් ත්‍රෙඩ් එකකත් කිව්වේ PARLIMENT එකේ කියන ඒවාට කිසිම CASE එකක් දාන්ඩ බෑ හාමුදුරුවෝ හිටිය නම් බය නැතුව ප්‍රශ්න ගැන කතා කරන්ඩ තිබ්බ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,187
    113
    Gotham City
    ෆකය උන්නැහේගේ ඥාතිය නේද ? මට නං හිතෙන්නෙම pre-defined ස්ක්‍රිප්ට් එකක් කියලා.
    19 වෙනි ව්‍යවස්ථාව සංශොධනය කරන්න හේතු හදනවා විය හැකිද ?
    මොකද ඔතන ඉන්න මොට්ට පාලලාගෙ ඡන්දෙ ගන්න සාධාරණ ආලවට්ටමක් සංශොධනය ඇතුලෙ තියෙන්න එපැයි