විජමු ලොකුබණ්ඩාර

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    ඒ මනුස්සයා හැබැයි කොලකැද සම්බන්ධයෙන් මොකක් හරි කලා වගේ මතකයි. ඒ කියන්නේ කොලකැද ගැන උනන්දුව වැඩිකරවන වැඩසටහන් වගේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සන්නස්ගලෙගෙ වැඩේම ජාතික මතවාදය දරන මිනිස්සුන්ට අපහාස කරන එක..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    hakim maruna un bhumadanaya karanna kiyala jathika mathayak geyaddima sannasgalaya ekata apahasa karala thibba :yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    සන්නස්ගලෙගෙ වැඩේම ජාතික මතවාදය දරන මිනිස්සුන්ට අපහාස කරන එක..

    මම දැක්කා කෙප්ප සුමනෙව නැති කරලාම දානවා.. මිනිහාගේ අන්තිමේ මූන පුක වෙලා තිබුනේ..

    :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hakim maruna un bhumadanaya karanna kiyala jathika mathayak geyaddima sannasgalaya ekata apahasa karala thibba :yes:

    ඒව එන විවේචන වලින් බේරෙන්ඩ කරන සිගිති වැඩ, බදුර්දින්ල හකීම්ල එක්ක සන්නස්ගල එකට වැඩකරපු විදිහ අපිටනම් මතකයි උබලට අමතක උනාට...
     
    • Like
    Reactions: wtsamantha

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දේශපාලනේ කොහෙවත් හොඳ මිනිස්සු නෑ. අරු හොඳයි මු හොඳයි කියන උනුත් උන්ගේ ගොඩේම තමයි. ;)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඒව එන විවේචන වලින් බේරෙන්ඩ කරන සිගිති වැඩ, බදුර්දින්ල හකීම්ල එක්ක සන්නස්ගල එකට වැඩකරපු විදිහ අපිටනම් මතකයි උබලට අමතක උනාට...

    api okun ekka wada kale nathi nisa apita mathaka na. ubalata nam mathaka athi koi weleth puka deegena neh inne vip kariyanta.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ලොකු බන්ඩා හොද මිනිහෙක්! පුක තමා.
    88-89 ඉදපු උන් දන්නවා උගේ හොදකම. ඔකා ඔය වයසට ගිහින් හිනි ඇගක් තිබ්බ නිසා පෙනුමෙන් හොදයි වගේ කියනවා. නමුත් පැරාමිලිටරියක් දරුනුවට රන්කලා. ජෙවිපි කිය කිය කොල්ලෝ මැරුවා. දැන් ඔය unp එකේ ඉන්න හදද් වයස ජේස්ටයෝ කියන සෙට් එකම 88-89 දි කලේ ඔක. ඔය හැත්ත තමා පුස්තකාලයත් ගිනි තිබ්බබේ. කොට්ටවා කැලේ පාර දෙපැත්ත තරගෙට ජෙප්පොයි unp එවුනුයි මිනි වලින් පිරවුවේ. වයසට ගිහින් ලොන් හැලුනා කියලා මුන් කරපුවා අමතක වෙන්නැ.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒව එන විවේචන වලින් බේරෙන්ඩ කරන සිගිති වැඩ, බදුර්දින්ල හකීම්ල එක්ක සන්නස්ගල එකට වැඩකරපු විදිහ අපිටනම් මතකයි උබලට අමතක උනාට...

    ethakota bhadurdeen ta ochara dewal kaanna ida dunne kawuda kiyala ubata mathaka nethuwa athi
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    සන්නස්ගලෙගෙ වැඩේම ජාතික මතවාදය දරන මිනිස්සුන්ට අපහාස කරන එක..

    සන්නස්ගල කියන්නෙ ජාතිකත්වයක් නැති අවජාතක යෙක්
     
    Last edited:

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ලොකු බන්ඩා හොද මිනිහෙක්! පුක තමා.
    88-89 ඉදපු උන් දන්නවා උගේ හොදකම. ඔකා ඔය වයසට ගිහින් හිනි ඇගක් තිබ්බ නිසා පෙනුමෙන් හොදයි වගේ කියනවා. නමුත් පැරාමිලිටරියක් දරුනුවට රන්කලා. ජෙවිපි කිය කිය කොල්ලෝ මැරුවා. දැන් ඔය unp එකේ ඉන්න හදද් වයස ජේස්ටයෝ කියන සෙට් එකම 88-89 දි කලේ ඔක. ඔය හැත්ත තමා පුස්තකාලයත් ගිනි තිබ්බබේ. කොට්ටවා කැලේ පාර දෙපැත්ත තරගෙට ජෙප්පොයි unp එවුනුයි මිනි වලින් පිරවුවේ. වයසට ගිහින් ලොන් හැලුනා කියලා මුන් කරපුවා අමතක වෙන්නැ.

    :yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485

    :sorry: