විජයකලාගෙ ඇමතිදූරය අහෝසි කරල මදි

galasundari

Member
Mar 24, 2017
39
8
0
විජයකලාගෙ ඇමතිදූරය අහෝසි කරල මදි

අපහාස කලා කියල ඣානසාර හමුදුරුවො හිරේ දැම්ම. එතකොට මේ විජයකලා අපහාස කරන්නෙ කාටද. ජනාධිපති තුමාගෙ නායකත්වය්ට නෙවෙය්ද? එයා කියන්නෙ ජනාධිපති තුමාගෙ නායකත්වයට වඩා ප්‍රභාකරන්ගෙ නායකත්වය හොදයි කියල නේද? ඒක අපහාසයක් නේද? රාජ්‍යය නයකයව ප්‍රසිදියෙ හෑල්ලුවකට ලක් කිරීමක් නේද? එතකොට විජයකලා ට විතරද පූලුවන් ප්‍රසිද්දියෙ අපහාස කරන්න. ඣානසාර හාමුදුරුව්න්ට බැරද?
 
  • Like
Reactions: shadow1

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    36523624_852295858302067_7659404930611937280_n.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වේසකලාට ප්‍රෙෂර් එකට මතක් වෙන්නේ ප්‍රභාකරන් නම් මේකිගේ මිනිහ මරන්න ඇත්තෙත් මෙකි තමයි ප්‍රභාකරන්ට කියල:angry::angry:


    කෝ බන් නීතිය ? ඔක්කොම සිංහලයට විතරද ? :angry::angry: