විජයකලාගෙ ඇමතිදූරය අහෝසි කරල මදි
අපහාස කලා කියල ඣානසාර හමුදුරුවො හිරේ දැම්ම. එතකොට මේ විජයකලා අපහාස කරන්නෙ කාටද. ජනාධිපති තුමාගෙ නායකත්වය්ට නෙවෙය්ද? එයා කියන්නෙ ජනාධිපති තුමාගෙ නායකත්වයට වඩා ප්‍රභාකරන්ගෙ නායකත්වය හොදයි කියල නේද? ඒක අපහාසයක් නේද? රාජ්‍යය නයකයව ප්‍රසිදියෙ හෑල්ලුවකට ලක් කිරීමක් නේද? එතකොට විජයකලා ට විතරද පූලුවන් ප්‍රසිද්දියෙ අපහාස කරන්න. ඣානසාර හාමුදුරුව්න්ට බැරද?