විජයකලා_මහේෂ්වරන්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    විජයකලාගේ ඊලාම් සිතියම ඩග්ලස් දේවානන්දගේ වැඩක් බව හෙලිවේ :lol:

    අන්තර්ජාලය ඔන්සේ පුචාරනය වන මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති එක්සත් ජාතික පක්ෂ යාපනය දිස්ත්‍රික් අපේක්ෂිකා විජයකලා මහේශ්වරන්ගේ ප්‍රචාරක රථයක් යයි පැවසෙන රථයේ ඇති ඊලාම් සිතියම, ඩග්ලස් දේවානන්ද විසින් ජාතිවාදය ඇවිස්සීම සඳහා නිර්මාණය කරන ලද එකක් බව මේ වන විට හෙලි දරව් වී ඇත.

    ඊයේ අප අනාවරණය කළ පරිදි පසුගිය දා හිටපු ප්‍රභල අමාත්‍යංශ ලේකම් වරයෙකුගේ නිවසේ පැවති ශ්‍රී-ලංකාව තුල ජාතිවාදය ඇවිස්සීමේ කුමන්ත්‍රණයේ දී උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිංහල ජනතාවට විරුද්ධව ජාතිවාදය ඇවිස්සීමේ කර්ත්‍රව්‍ය භාර වී ඇත්තේ ඩග්ලස් දේවානන්දට බවත් මේ වන විට අනාවරණය වී ඇත. මෙහිදී ඔහුගේ වාහනයක් මහේෂ්වරන්ගේ ආධාර රථයක් ලෙස සකසා මෙම ඡායාරූප ලබාගෙන ඇති බවත් අනාවරණය වී තිබේ.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර ඇති විජයකලා මහේෂ්වරන් ප්‍රකාශ කර ඇත්තේ මේ ආකාරයට ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කිරීම තමා සම්පූර්ණයෙන් හෙලා දකින බවයි.

    තමා වරක් සටන දේශපාලන සංවාදයේදී සිංහලෙන් කරන ලද ප්‍රකාශයක් වැරදි ආකාරයෙන් අර්ථනිරූපනය කර ප්‍රචාරනය කිරීම මත මෙවැනි කුමන්ත්‍රණයකට තමාගේ නම පටලවා ගැනීම පහසු නිසා මේ ආකාරයෙන් කටයුතු කරන බවත් ඇය ප්‍රකාශ කරන්නට යෙදින.

    පසුගිය ජනාධිපතිවරණයේදී ද මහින්ද රාජපක්ෂ කණ්ඩායම විසින් ඉන්දියාවේ ඡායාරූප සහ පැරනි විඩියෝ පට යොදාගනිමින් මේ ආකාරයේ නොමග යවනසුළු තොරතුරු බෙදා හැරීමට කටයුතු කරන ලද බව සියළු දෙනාම අමතක නොකල යුතු බවත් ඇය තවදුරටත් ප්‍රකාශ කළේය.

    - http://theceylon.net/විජයකලාගේ-ඊලාම්-සිතියම-ඩ/

    Thought so... :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබ ලගදි මෙයා ආපු සිරසේ සටන බැලුවා නම් ඕක අහන්නේ නෑ. :P

    සිරසේ එක ගැන නෙමේ බන් මම ඇහැව්වේ කෝ මේ ඊළාම් සිතියම් ෆොටෝ එක මේ FB එකේ කියලා? මිනිස්සු මෝඩයෝ කරන්න ලේසි මචං.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඊළාම් සිතියමක් එක්ක රනිල්ගේ මූණක් දාලා ෆොටෝ හදපු පළවෙනි සැරේ මේක වගේ. ඒකක් දැක්කම අපේ හරක් ටිකත් නගුට උස්සන්. අනේ මෙහෙමත් හරක්. :lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඊළාම් සිතියමක් එක්ක රනිල්ගේ මූණක් දාලා ෆොටෝ හදපු පළවෙනි සැරේ මේක වගේ. ඒකක් දැක්කම අපේ හරක් ටිකත් නගුට උස්සන්. අනේ මෙහෙමත් හරක්. :lol::lol::lol:

    තිත්ත ඇත්ත. මේක අපෙ හරක්ට තේරෙන් නැ බන්...
     
    • Like
    Reactions: dilshanjvc
    රනිල් හා ඊළම අතරේ තියෙන්නේ පුදුම සම්බන්ධයක් නේ.....ඒකයි....

    මේක බොරු කියලා යු එන් පි කාරයේ කිව්වට (දවසක්ම ඉඳලා කතාවක් හදාගත්තට) ...ඒක ඔප්පු කරන්න සාක්ෂි නැ....දේවානන්දව අල්ලලා බේරෙන්න හැදුවට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    There was a distraction on Friday morning. Vijayakala Maheswaran, UNP candidate and a former Deputy Minister, refused to hoist the Sri Lanka national flag saying she had “never done so.” This was when she turned up at the Hindu College playground where the Jaffna Premier League cricket tournament is now under way. Kathiravel Sebwal, who once contested on the SLFP ticket for the Northern Provincial Council, is the organiser of the tournament. He told the Sunday Times, ” I gave the first opportunity for Vijayakala Maheswaran to hoist the Sri Lanka national flag. She refused saying she had not done so before.” I later asked Hindu College Principal Iyampillai Thayanandarajah and he hoisted it. Vijayakala could not be contacted. Several calls to her mobile phone were answered by a female aide who said she was at different meetings and could not respond to telephone calls. This is notwithstanding her party’s unwavering commitment to a unitary Sri Lanka. Her refusal raises many questions including her allegiance to the unitary status of the country and how she would swear an oath if she is elected. It is clear she is also playing to the sentiments of the hard line elements to win votes.

    http://www.sundaytimes.lk/150802/co...he-hearts-and-minds-of-the-people-159150.html
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    gon bayyo

    1978870_891777467508190_8800445461459955416_n.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඊළාම් සිතියමක් එක්ක රනිල්ගේ මූණක් දාලා ෆොටෝ හදපු පළවෙනි සැරේ මේක වගේ. ඒකක් දැක්කම අපේ හරක් ටිකත් නගුට උස්සන්. අනේ මෙහෙමත් හරක්. :lol::lol::lol:
    චන්දෙ ලංවෙලා නොකවුට් වෙන්න දෙමු බයියොන්ට. දැං නටපුවාවෙ බොරු නිවුස් දදා :P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    demala sandanen karanne ahaka inna demala minissunta unta wenama ratak /palanayak one kiyala wisabeeja danawa.
    ranila mewa diha uda balagena innawa misak ewata action ekak ganne ne.
    JVP kattiya wirodaya palakarata e gollo anduwak karanna set wunoth ohoma seen ekakadi ganna action gena therumak ne.mokada e gollo kawadawath andu karala nethi hinda.
    egollo honda wipakshe idan adu padu pennala denna witharayi.
    12.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,144
    113
    ඊළාම් සිතියමක් එක්ක රනිල්ගේ මූණක් දාලා ෆොටෝ හදපු පළවෙනි සැරේ මේක වගේ. ඒකක් දැක්කම අපේ හරක් ටිකත් නගුට උස්සන්. අනේ මෙහෙමත් හරක්. :lol::lol::lol:

    තිත්ත ඇත්ත. මේක අපෙ හරක්ට තේරෙන් නැ බන්...

    පැටියා;18754810 said:
    චන්දෙ ලංවෙලා නොකවුට් වෙන්න දෙමු බයියොන්ට. දැං නටපුවාවෙ බොරු නිවුස් දදා :P

    එහෙනන් බලා ගනින්කො ඔය ගෑණිගෙ එෆ්බී පේජ් එකටම ගිහින්.:D:D:D

    https://www.facebook.com/Vijayakala...1828.902786453089602/1015251081843138/?type=1

    11754245_1015251081843138_8092795369389822910_n.jpg

    • Like
    Reactions: dilshanjvc

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,159
    12,143
    113
    Ohio, USA
    විජයකලාගේ ඊලාම් සිතියම ඩග්ලස් දේවානන්දගේ වැඩක් බව හෙලිවේ

    12_03_10_jaffna_02.png

    විජයකලාගේ ඊලාම් සිතියම ඩග්ලස් දේවානන්දගේ වැඩක් බව හෙලිවේ

    අන්තර්ජාලය ඔන්සේ පුචාරනය වන මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති එක්සත් ජාතික පක්ෂ යාපනය දිස්ත්‍රික් අපේක්ෂිකා විජයකලා මහේශ්වරන්ගේ ප්‍රචාරක රථයක් යයි පැවසෙන රථයේ ඇති ඊලාම් සිතියම, ඩග්ලස් දේවානන්ද විසින් ජාතිවාදය ඇවිස්සීම සඳහා නිර්මාණය කරන ලද එකක් බව මේ වන විට හෙලි දරව් වී ඇත.

    ඊයේ අප අනාවරණය කළ පරිදි පසුගිය දා හිටපු ප්‍රභල අමාත්‍යංශ ලේකම් වරයෙකුගේ නිවසේ පැවති ශ්‍රී-ලංකාව තුල ජාතිවාදය ඇවිස්සීමේ කුමන්ත්‍රණයේ දී උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිංහල ජනතාවට විරුද්ධව ජාතිවාදය ඇවිස්සීමේ කර්ත්‍රව්‍ය භාර වී ඇත්තේ ඩග්ලස් දේවානන්දට බවත් මේ වන විට අනාවරණය වී ඇත. මෙහිදී ඔහුගේ වාහනයක් මහේෂ්වරන්ගේ ආධාර රථයක් ලෙස සකසා මෙම ඡායාරූප ලබාගෙන ඇති බවත් අනාවරණය වී තිබේ.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර ඇති විජයකලා මහේෂ්වරන් ප්‍රකාශ කර ඇත්තේ මේ ආකාරයට ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කිරීම තමා සම්පූර්ණයෙන් හෙලා දකින බවයි.

    තමා වරක් සටන දේශපාලන සංවාදයේදී සිංහලෙන් කරන ලද ප්‍රකාශයක් වැරදි ආකාරයෙන් අර්ථනිරූපනය කර ප්‍රචාරනය කිරීම මත මෙවැනි කුමන්ත්‍රණයකට තමාගේ නම පටලවා ගැනීම පහසු නිසා මේ ආකාරයෙන් කටයුතු කරන බවත් ඇය ප්‍රකාශ කරන්නට යෙදින.

    පසුගිය ජනාධිපතිවරණයේදී ද මහින්ද රාජපක්ෂ කණ්ඩායම විසින් ඉන්දියාවේ ඡායාරූප සහ පැරනි විඩියෝ පට යොදාගනිමින් මේ ආකාරයේ නොමග යවනසුළු තොරතුරු බෙදා හැරීමට කටයුතු කරන ලද බව සියළු දෙනාම අමතක නොකල යුතු බවත් ඇය තවදුරටත් ප්‍රකාශ කළේය.

    Code:
    http://theceylon.net/%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B8-%E0%B6%A9/
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290

    හෙළයෙක්;18755551 said:

    එහෙනන් බලා ගනින්කො ඔය ගෑණිගෙ එෆ්බී පේජ් එකටම ගිහින්.:D:D:D

    https://www.facebook.com/Vijayakala...1828.902786453089602/1015251081843138/?type=1

    11754245_1015251081843138_8092795369389822910_n.jpg

    nikan borudana epa thambi oya thiyana photo eka boru neweine.