විජයගෙන් පැවතගෙන එන පාහරයන්ට

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    Meka patta arthal fun katha yanne haka haka haka :D:D:D:rofl::rofl::rofl:

    මොකක්ද දැන් උඹට මේකේ තියෙන අරැම පුදුම ආතල් එක. අනේ යකෝ බෙහෙත් ගනිං.
     
    diu

    Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    අනේ යකෝ උඹ තමයි ඔක්කොම දන්න එකා.:angry: අනිත් උන්ට කිව්වට මට පේන්නේ උඹ තමයි විජය කුවේනි බලලා මේවා ගැන දැනගෙන තියෙන්නේ.:rofl: යකෝ ෆිල්ම් එකක් බලලා ඉතිහාසේ ගැන දැන ගන්න පුලුවන්ද?. ඒක හදන්නේ අද්‍යක්ෂකට ඕන විදියට. අනික යකෝ කොච්චර පොත් බැලුවත් වැඩක් නෑ. උඹ වගේ එකෙක් ඉතිහාසේ ලිව්වොත් මොකද වෙන්නේ. ඒ නිසා ඔලුගෙඩිය ඇතුලේ මොලයක් තියෙන්නේ හිතන්න යකෝ. අනික තෝ දන්න සිංහල. යකෝ සිංහල භාෂාව කාලයක් එක්ක වෙනස්වීම් වලට ලක්වෙලා තියෙන්නේ. සෙල් ලිපි පැත්තකට දාමු. සුද්දගේ කාලේ ලියපු සිංහල ලේඛණයක්වත් අඩුම තරමේ තොට කියවන්න බෑ කියලා මම දන්නවා. යකෝ වාල්මිකී හිටියේ ලංකාවෙද. උෘ ඉන්දියවේ ඉදන් එහෙම කතාවක් ලිව්වනම් බලපන් කොච්චර දියුණු ජාතියක් ලංකාවේ ඉදලා තියේද කියලා. යකෝ එහෙච් ජාතියක් හැමදාම කැලේටවෙලා ඉදීවිද? මට පේනේ උඹ තිසාහාමිගේ නෑයෙක්ද කොහෙ ද? හා දැන් උඹ මහලොකු පොර නේ. උඹ කියන විදියට මේ කෑගහන උන් මොඩයෝ නේ. ඔයා කොහොමද සිංහලේ ආරක්ෂා කරන්නේ.:confused: උඹලා ඇවිල්ලා රටක් ජාතියක් ගැන පොඩි හරි කැක්කුමක් නැති මෙලෝ රහක් නැති මුලු දවසෙම ඉන්ටනෙට් එකේ එල්ලිලා මල් මල් ටෝක් දෙන මල් මල්:D පොරවල්. යකෝ මෙහෙම හරි එකෙක් මේවා ගැන ත්‍රෙඩ් දාන්නේ නැත්නම් තොපි වගේ ගොබ්බයෝ කියයි සිංහලා පැවත එන්නේ සුද්දගෙන් කියලා.:angry:

    තොගේ ඇස් පොට්ටද? පෙන්නැද්ද මන් දන්න තරමට කියල මම ම ලියලා තියෙනවා. තුන්වෙනි පේලිය පටන් ගද්දිම.
    අනික මම ඔක කිව්වේ තොපි වගේ එවුන්ගේ ඔය වගේ මොඩ අදහස් බලා පොරොත්තුවෙන් තමයි.
    සිංහලේ ආරක්ෂා කරන්න මම කරන්න පුලුවන් උපරිමේ කරපු නියම සිංහල පිරිමියෙක් මම. දැන් ගෙදෙට්ට වෙලා කාලේ ගෙවන්න වුනාට.
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    විජය කුමාරය්ත් එක්ක වැඩිම වුනොත් ඕනනම් පනහක් එන්න ඇති.ඒ අය ලංකාවේ හිටපු ලක්ෂ ගානක් ගෑනුන්ට සංසාර්ගය කරලා සිංහලයන් හැදුවද?

    :rofl::D
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    තොගේ ඇස් පොට්ටද? පෙන්නැද්ද මන් දන්න තරමට කියල මම ම ලියලා තියෙනවා. තුන්වෙනි පේලිය පටන් ගද්දිම.
    අනික මම ඔක කිව්වේ තොපි වගේ එවුන්ගේ ඔය වගේ මොඩ අදහස් බලා පොරොත්තුවෙන් තමයි.
    සිංහලේ ආරක්ෂා කරන්න මම කරන්න පුලුවන් උපරිමේ කරපු නියම සිංහල පිරිමියෙක් මම. දැන් ගෙදෙට්ට වෙලා කාලේ ගෙවන්න වුනාට.

    හරකෙක් උනාට තප්පුලන්න එපා යකෝ. තෝ දන්නවා ඇති නේ ඇත්තටම මෝඩයා කවුද කියලා. මම කිව්වේ මම හිතන විදිය. තොට තේරෙන්නැත්නම් කට වහන් පු* නොදී හිටපිය. නියම සිංහල පිරිමියා. අනේ යකෝ. තෝ මේකට උත්තර දෙන්න කලින්ම මට හිතුනා තෝ ඔහොම කියයි කියලා. මූ දැන් තව ටිකකින් කියයි ආමි හිටියේ වෙඩි වැදුනා කියලා. ඕවා ගිහින් කියපන් දඹානේ උඹේ සහෝදරයොන්ට. උඹලා වගේ සක්කිලි නිසා තමයි යකෝ සිංහල ජාතිය විනාස වෙන්නේ.
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    තොගේ ඇස් පොට්ටද? පෙන්නැද්ද මන් දන්න තරමට කියල මම ම ලියලා තියෙනවා. තුන්වෙනි පේලිය පටන් ගද්දිම.
    අනික මම ඔක කිව්වේ තොපි වගේ එවුන්ගේ ඔය වගේ මොඩ අදහස් බලා පොරොත්තුවෙන් තමයි.
    සිංහලේ ආරක්ෂා කරන්න මම කරන්න පුලුවන් උපරිමේ කරපු නියම සිංහල පිරිමියෙක් මම. දැන් ගෙදෙට්ට වෙලා කාලේ ගෙවන්න වුනාට.

    :angry:මෙන්න එක් කුස උපන් නංගිට අයියා ගේම ගහලා පැවත එන සක්කිලි පරම්පරාවේ එකෙක්ට රිදිලා:rofl:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    sinhalayo kagen awath umbata mokada ban..... allata h*kala nidiyaganin!

    අල්ලට හුකලා නිදියගන්න තෝ හිතුවද යකෝ මම තම්බි කැරියෙක් කියලා. තෝ ඉන්නේ ඉන්දියාවෙද?. ගුණේ බායි. අනේ තෝ දන්නැත්නම් පු* නොදී පල. එනවා මෙතන අනුන්ගේ ලබ්බවල් වලට කෑගන්න. තොපි වගේ සක්කිලි හින්දා තමයි කොටි දෙමලුන්ට ඉතිහාසේ උගන්නද්දි කව්වේ මේක දෙමළ නිජබිම්. සිංහලයෝ ආවේ ඉන්දියාවෙන් කියලා.
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සිංහලයන් විජයගෙන් පැවතගෙන එන්නේ නෑ. විජය ලංකාවට ආවේ පහලොවක් විස්සක් එක්ක ඉතා කුඩා බෝට්‍ටුවකින්.ඒ කාලේ 700ක් යන්න පුලුවන් නැව් නෑ. මේ අයගෙන් බාගයක් විතර රටට ඇවිල්ලා සුලු කාලෙකින් ලෙඩ නිසා මැරිලා ගියා. මම කලින් කීවා සිංහලයන් කියන්නේ විජය එන්න කලින් හිටපු මානවයන්.වැද්දන් කියන්නේ කුවේනිගේ ලමයිගෙන් පැවත ගෙන එන අය නෙවෙයි.ඒ අය ලංකාවේ හිටපු කුඩා ගෝත්‍රයක්.
    ඔයාලගේ නියම ඉතිහාසය ඒ කාලේ ගත්ත සුපර් ඩෙ‍ෆිනිෂන් ෆෝටෝස් සහ වීඩීයෝ එක්ක පිටසක්වල ජීවීන් ඔබලාට ලබා දෙයි මේ වසර අවසානයේ.ඒලියන්ස්ලා ගාව පෘථිවියේ මුලු ඉතිහාසයම තියෙනවා.මේවා බලන්න පුලුවන්.ඔයාලට එතකොට තේරේයි රාවනා කියන්නේ මොනතරම් විශිෂ්ඨ රජ කෙනෙක්ද කියලා.

    emoticon-tv-003.gif
    emoticon-tv-003.gif
    emoticon-tv-003.gif
    Come on Oriya... Madai idala idala ekak hariyata deyak Kiwwa. rep 3+
    emoticon-tv-003.gif
    emoticon-tv-003.gif
    emoticon-tv-003.gif
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    මොකක්ද දැන් උඹට මේකේ තියෙන අරැම පුදුම ආතල් එක. අනේ යකෝ බෙහෙත් ගනිං.

    මට බේත් ගන්න දෙයක් නැහැ බන්.උඹටයි බේත් ඕන වෙලා තියෙන්නේ.දැන් උඹ මොකටද ඔචර කැ ගහන්නේ.උඹ කොහොමද දන්නේ උඹ අවේ රවනගෙන් ද විජයගෙන් ද නැත්නම් වෙනකගෙන් හරිද කියල.කව්ද දන්නේ උඹලගේ පරම්පරාවේ වාසගම් වෙනස් කරගෙනද කියල.උඹ දන්නවද උඹලගේ තාත්තාගේ නමේ ඉඳල උඩට වෙනකම් රාවණ ගාවට වෙනකම් උඹලගේ පරම්පරාව කියන්න.මේ කොහෙවත් නැති දෙයකට රන්ඩු කරන උඹල වගේ මෝඩ රැලක් දැක්කම හිනා වෙන්නේ නැතුව අඩන්නද කියන්නේ.අපි ඉතිහාසය ගැන දන්නේ ඉතිහාසය ගැන ලියපු පොත් වලින් .මෙම පොත් ලියල තියෙන්නේ ඔය රජවරුන් හටපු කලේ නෙමේ ඊට ගොඩක් පස්සේ.
    අනික හැමදෙයක් ගැනම අතිශෝක්තියෙන් වර්නන කරනවා .සාහිත්‍යයේ අලංකාර ගැන උඹ දන්නවද?? හැමදෙයක් ම අලංකාර කරලා ලියල තියෙන්නේ. මම උඹෙන් පොඩි ප්‍රශනයක් අහන්නම් අපේ රටේ ගොඩක් තිබ්බ යුද ශක්තිය එකපාරම නැති වෙලා ගියේ කොහොමද?? අඩුම ගන්නේ අනුරපුර යුගයේ ඉන්දියාවෙන් අපු වෙළෙන්දෝ දෙන්නෙක් රට අල්ල ගත්ත. එක බෙර ගත්තේ අසේල රජ තුමා. දුටුගැමුණු රජතුමාට කලින් අපේ රටේ දක්ෂ රජවරුන් ඉන්න ඇති.එත් අපි ඒ දේවල් ගෙන හරියටම කියන්න ශාක්ෂි නැහැ.රාවණ රජතුමාට ඔලු ගොඩක් තිබ්බලු.මම හිතන හැටියට ඒවත් අලංකාර.ලංකාවේ යක්ෂයෝ හිටිය කිව්වට එයාල යක්ෂ ගෝත්‍රයක් නැතුව යක්ෂයෝ නෙමේ.ඉතින් ඔය වගේ අපි නොදන්නා දේවල් ඉතිහාසේ අලංකාර වෙන්න ලියල තියනවා.ඔය ලියල තියන හැමදේම 100%ක් ම ඇත්ත නෙමේ.එත් හැමදේම බොරුත් නෙමේ.උඹ නොදන්නා දෙයක් ගැන බොරුවට කියවද්දී හිනා යන්නේ නැද්ද??
    :D:D:D
     
    ඔව්නේ බන් මම ඉස්කෝලේ ගිහින් නෑ බන්. මම ඔය මොකක්ද උඹ කිව්වේ අලංකරණයක් ගැන. දන්නෑ බන දන්නෑ. උද්‍යාන අලංකරණය නම් දන්නෑ බන්. සාහිත්‍ය අලංකරනය කියන්නෙත් ඒ වගේ දෙයක් ද බන්. අනේ යකෝ. එක එක ලියපු ලබ්බවල් ගැන නෙවෙයි යකෝ මම කිව්වේ. ඉතිහාස කතාව ගැන මට හිතෙන දේ. යකෝ අනුරාධ පුර යුගවලදී ආක්‍රමණ වලින් වෙන වෙනම තිබුණු රාජධානි අල්ලලගත්තට මුලු ලංකාවම කවුරැත් ඇල්ලුවද.

    මොනවද යකෝ මේ කියවන්නේ
    ----------------------------------
    .ඔය ලියල තියන හැමදේම 100%ක් ම ඇත්ත නෙමේ.එත් හැමදේම බොරුත් නෙමේ.උඹ නොදන්නා දෙයක් ගැන බොරුවට කියවද්දී හිනා යන්නේ නැද්ද?
    -----------------------------------
    ඇත්තත් නෙවෙයි නම් බොරැත් නෙවෙයි නම් මොන ප*කටද යකෝ හිනාවෙන්නේ. තෝ නිකං කතාව හරියට උඹ හැමදේම පිලිගන්නේ සාක්ෂිමත වගේනේ. එහෙනම් උඹ කාගේ කවුද කියන්න සාක්ෂි තියේද?. මෝඩ ආතල් දෙන්න එපා බන්.
     
    Redpower

    Member
    Jan 5, 2012
    23
    9
    0
    වැද්දන් කියනේ අපේ සහෝදර ජනතාවක්.පර දේශක්කාර මුස්ලින් එවුන්ට වඩා උන් අපිට උතුම්.
    මේකේ විජයගෙන් පැවතගෙන එන අය ඇති. නමුත් අපි තෙන්නකෝන්, කෝනාර, අබේකෝන්,චූල වංශ,මහීපාල,ගුනපාල,සේනක,දිසානායක,රත්නායක, සෝමරත්නලා පැවතගෙන එන්නේ රාවණා යුගයට අයත් හෙලයන්ගෙන්. සිංහලයන්ගෙ කොටසක් ඉන්දියාවෙන් පස්සේ ආපු අය.ඒ අය තමයි මෙතන බෙරිහන් දෙන්නේ. නමුත් බහුතර අපි මේකේ හිටපු චූලෝදර, මහෝදර කුවේණි,රාවනා කියන අයගෙන් පැවතගෙන එන වාසීන්.ඉංහල භාෂාව ඉන්දියාවෙන් ආපු භාෂාවක් නෙවෙයි.මෙහේ තිබුන එකක්. අක්ෂර ඉන්දියාවේ වෙන්න ඇති. අපිට සිංහල ඉංග්‍රීසියෙන් ලියන්න පුලුවන් වගේ ඉන්දියන් අකුරු වලින් සිංහල ලියන්නත් පුලුවන්.බුදුන් වහන්සේ යකුන් දමනය කලාලු ලංකාවේ.ආච්චිගේ තට්ටේ. මනුස්සයෙක් කොහොමද ගින්දර පිට කරන්නේ. මොකෝ මකරෙක් වෙන්න ඕනනේ.අනිත් එක බුදුන් ගිනි වලින් පුච්චලා මොකෙකුටවත් හිංසා කරන්නේ නෑ. යක්කු හිටියනම් කැලනියට වඩින්නේ කොහොමද?ශ්‍රිපාදේ උඩට වඩින්නේ කොහොමද? ලංකාවේ රාවනාගේ දියුනු තාක්ෂනය නිසා බුදුන්ට මහියංගනයට පවා එන්න ප්‍රවාහන සේවයක් තිබුනා.
    රාවනාගේ තාක්ෂනය ඉහලයි. එයාල හදපු ඒවා දැකලා මේවා මිනිස්සු හදපු ඒවා නෙවෙයි යක්කුන්ගේ වැඩ කියලා ඉන්දියාවේ ප්‍රචාරය වුනා.මොකද උන්ට බෑනේ. ඒ කාලේ අපි ලැප්ටොප් එකක් පෙන්නුවානම් උන් ඒකටත් කියන්නේ යකාගේ වැඩක් කියල.මොකද මේක මිනිහෙක් හදපු එකක් වෙන්න බෑ.යකෙක් තමයි මේක හදන්න ඇත්තේ කියලා.
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කවුරැ හරි මොකක් හරි ත්‍රෙඩ් එකක දැම්මම ඒක වැරදි නම් හරි වෙන අදහසක් හරි තියෙනවනම් කියන්න ඕන. මොකද කපි කවුරැවත් සර්ව සම්පූර්ණ මිනිස්සු නෙවෙයි නේ. අනික සියල්ල දත්ලත් නෙවෙයි. ඒත් මේ සමහර උන් ඉන්නේ හෙන ඔලුවෙන්. දන්නැත්නම් පාඩුවේ ඉන්න ඕන. දන්නවා වැඩිනම් කියලා දෙන්න ඕන. සක්කිලි කටම කින්ඩි දාන් නැතුව.
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    වැද්දන් කියනේ අපේ සහෝදර ජනතාවක්.පර දේශක්කාර මුස්ලින් එවුන්ට වඩා උන් අපිට උතුම්.
    මේකේ විජයගෙන් පැවතගෙන එන අය ඇති. නමුත් අපි තෙන්නකෝන්, කෝනාර, අබේකෝන්,චූල වංශ,මහීපාල,ගුනපාල,සේනක,දිසානායක,රත්නායක, සෝමරත්නලා පැවතගෙන එන්නේ රාවණා යුගයට අයත් හෙලයන්ගෙන්. සිංහලයන්ගෙ කොටසක් ඉන්දියාවෙන් පස්සේ ආපු අය.ඒ අය තමයි මෙතන බෙරිහන් දෙන්නේ. නමුත් බහුතර අපි මේකේ හිටපු චූලෝදර, මහෝදර කුවේණි,රාවනා කියන අයගෙන් පැවතගෙන එන වාසීන්.ඉංහල භාෂාව ඉන්දියාවෙන් ආපු භාෂාවක් නෙවෙයි.මෙහේ තිබුන එකක්. අක්ෂර ඉන්දියාවේ වෙන්න ඇති. අපිට සිංහල ඉංග්‍රීසියෙන් ලියන්න පුලුවන් වගේ ඉන්දියන් අකුරු වලින් සිංහල ලියන්නත් පුලුවන්.බුදුන් වහන්සේ යකුන් දමනය කලාලු ලංකාවේ.ආච්චිගේ තට්ටේ. මනුස්සයෙක් කොහොමද ගින්දර පිට කරන්නේ. මොකෝ මකරෙක් වෙන්න ඕනනේ.අනිත් එක බුදුන් ගිනි වලින් පුච්චලා මොකෙකුටවත් හිංසා කරන්නේ නෑ. යක්කු හිටියනම් කැලනියට වඩින්නේ කොහොමද?ශ්‍රිපාදේ උඩට වඩින්නේ කොහොමද? ලංකාවේ රාවනාගේ දියුනු තාක්ෂනය නිසා බුදුන්ට මහියංගනයට පවා එන්න ප්‍රවාහන සේවයක් තිබුනා.
    රාවනාගේ තාක්ෂනය ඉහලයි. එයාල හදපු ඒවා දැකලා මේවා මිනිස්සු හදපු ඒවා නෙවෙයි යක්කුන්ගේ වැඩ කියලා ඉන්දියාවේ ප්‍රචාරය වුනා.මොකද උන්ට බෑනේ. ඒ කාලේ අපි ලැප්ටොප් එකක් පෙන්නුවානම් උන් ඒකටත් කියන්නේ යකාගේ වැඩක් කියල.මොකද මේක මිනිහෙක් හදපු එකක් වෙන්න බෑ.යකෙක් තමයි මේක හදන්න ඇත්තේ කියලා.

    :no:මොනවද බන් කරන්නේ. උඹ රාවණාගෙන් පටන් අරන් බුදු හාමුදුරැවොත් මේකට ගාව ගෙන නේ බන්. දැන් මේවට කමෙන්ට් කරන්න ගියොත් වැඩක්ම නැති වෙනවා. ජාතියයි ආගමයි එකට යන ඒවා උනාට ඔය දෙක පටලාගන්න එපා බන්. :no:
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    ඔව්නේ බන් මම ඉස්කෝලේ ගිහින් නෑ බන්. මම ඔය මොකක්ද උඹ කිව්වේ අලංකරණයක් ගැන. දන්නෑ බන දන්නෑ. උද්‍යාන අලංකරණය නම් දන්නෑ බන්. සාහිත්‍ය අලංකරනය කියන්නෙත් ඒ වගේ දෙයක් ද බන්. අනේ යකෝ. එක එක ලියපු ලබ්බවල් ගැන නෙවෙයි යකෝ මම කිව්වේ. ඉතිහාස කතාව ගැන මට හිතෙන දේ. යකෝ අනුරාධ පුර යුගවලදී ආක්‍රමණ වලින් වෙන වෙනම තිබුණු රාජධානි අල්ලලගත්තට මුලු ලංකාවම කවුරැත් ඇල්ලුවද.

    මොනවද යකෝ මේ කියවන්නේ
    ----------------------------------
    .ඔය ලියල තියන හැමදේම 100%ක් ම ඇත්ත නෙමේ.එත් හැමදේම බොරුත් නෙමේ.උඹ නොදන්නා දෙයක් ගැන බොරුවට කියවද්දී හිනා යන්නේ නැද්ද?
    -----------------------------------
    ඇත්තත් නෙවෙයි නම් බොරැත් නෙවෙයි නම් මොන ප*කටද යකෝ හිනාවෙන්නේ. තෝ නිකං කතාව හරියට උඹ හැමදේම පිලිගන්නේ සාක්ෂිමත වගේනේ. එහෙනම් උඹ කාගේ කවුද කියන්න සාක්ෂි තියේද?. මෝඩ ආතල් දෙන්න එපා බන්.

    පොඩ්ඩක් වැදගත් විදියට කතා කරන්න ඉගෙන ගන්න.කුණුහරුප කියපුවම ලොක්කෙක් වත් වෙන්නේ නැහැ.තමුන්ගේ තියන නැහැදිච්ච කම පෙන්වන්න එපා.සිංහල කියනේ උතුම් ජාතියක් මමත් සිංහල.එත් ඔයවගේ ගොන් පාර්ට් පෙන්වන්න එපා වැදගත් ජාතියක් වැදගත් විදියට හැසිරෙන්න ඕනේ.කුණුහරුප කියාගෙන දඟලන්න ඕන නැහැ.ඔයාගේ මතය ඔය ඉදිරිපත් කරන්න ලස්සනට.මේක කුණුහරුප කියාගන්න හදපු එකක් නෙමේ. මට හිනා වෙන්න පුළුවන් එක නැවත වන්න මේක මුස්ලිම් රටක් නෙමේ.දැනුත් හිනා වෙනවා හි හි හි.රසදිය අංශු වලට කඩන්න පුළුවන් කමක් රවනගේ කලේ තිබ්බ නම් විදුලිය,දුරකථන,ඉන්ටෙර්නෙට් ඒ කලේ හොයාගන්න බැරි උනාද???:D:D:D:D:D
     
    අනේ ඔව් මහත්තයෝ:yes: මට චාරයක් නෑ නෙවැ. මම දන්නෑ නේ එළකිරි ඇඩ්මින් ඔයා කියලා. අනේ ඒ උනාට මම මේකේ ආව දවසේ ඉදලම වැඩි හරියක් දැක්කෙම කුණුහරැප නේ. ඒවා දැකලා තමයි මමත් නරක් උනේ.:P. ඔයා හිනා වෙන්න බැරි නම් ඕන එකක් කර ගන්න. මට මොකද. ඒ කාලේ කරපු සමහර දේවල් අදටත් කරන්න බෑ කියන එක ඔයා නොදන්නවා වෙන්න බෑ නේ. කියන ඔක්කොම ඇත්ත නෙවෙයි කියන එක මම දන්නවා මචං. මම කියන්නේ මේ මුලු සිංහල ජාතියම විජයගෙන් පැවත එන්නෑ කියලියි මම කියන්නේ. මම මෙතන මගේ මතය කිව්වම ඔයාට ඔච්චර හිනා නම් අබා ෆිල්ම් එකේ කියන්නේ පණ්ඩුකාභට විත්තරාජ කියන යක්ක සෙනවියගේ දරැවෙක් කියලා. ඒක බැලුවම සති ගානක් හිනා වෙන්න ඇති නේ. මාරයි අනේ. මට නිතං පිස්සු වගේ දැන්.:rolleyes:

    අනික මට පේන්නේ අපි දෙන්නම වැඩේ පටලවන් වගේ. මම රාවණාගේ තාක්ෂණය ගැන පුරසාරම් දෙඩෙව්වේ නෑ. මම කිව්වේ සිංහල ජාතිය විජයගෙන් පැවත එනවා කියලා මම පිලිගන්නෑ කියලා.
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    [SIZE=5[SIZE="2"]]පොඩ්ඩක් වැදගත් විදියට කතා කරන්න ඉගෙන ගන්න.කුණුහරුප කියපුවම ලොක්කෙක් වත් වෙන්නේ නැහැ.තමුන්ගේ තියන නැහැදිච්ච කම පෙන්වන්න එපා.සිංහල කියනේ උතුම් ජාතියක් මමත් සිංහල.එත් ඔයවගේ ගොන් පාර්ට් පෙන්වන්න එපා වැදගත් ජාතියක් වැදගත් විදියට හැසිරෙන්න ඕනේ.කුණුහරුප කියාගෙන දඟලන්න ඕන නැහැ.ඔයාගේ මතය ඔය ඉදිරිපත් කරන්න ලස්සනට.මේක කුණුහරුප කියාගන්න හදපු එකක් නෙමේ. මට හිනා වෙන්න පුළුවන් එක නැවත වන්න මේක මුස්ලිම් රටක් නෙමේ.දැනුත් හිනා වෙනවා හි හි හි.රසදිය අංශු වලට කඩන්න පුළුවන් කමක් රවනගේ කලේ තිබ්බ නම් විදුලිය,දුරකථන,ඉන්ටෙර්නෙට් ඒ කලේ හොයාගන්න බැරි උනාද???[/SIZE][/SIZE]:D:D:D:D:D

    ඒ කලේ විදුලිය දුරකථන ඉන්ටෙර්නෙට් වඩා එහා ගියපු තාක්ෂණයක් තිබිල තියෙන්නේ උබ දැන් අහන්න එපා
    සාක්ෂි වලට වයර් කෑල්ලක්වත් තියනවද කියල ඒ කාලේ තිබිල තියෙන්නේ wireless තාක්ෂණයක්
    රාවනගේ personal computer එකේ හාඩ් ඩිස්ක් එක පවා හම්බවෙලා තියනවා සීගිරිය අවටින්
    අපේ මහාචාර්ය තුමෙක්ට ගල පාමුල හිටපු අන්ද මිනිහෙක් කියල තියනවා
    Harry Charles Purvis Bell
    කියන සුද්ද මේ සාක්ෂි සියල්ල හොරකන් කරගෙන ගියා කියල වැඩි විස්ටර දැනගන්න ඕනිනම්
    කොග්ගල මානවය ,වර්ගපූර්නිකාව බලන්න
     
    Kalana_65

    Well-known member
  • සිංහලයන්ගේ ආරම්භය ජනප්‍රවාදයක් විතරය් එකෙත් අඩු පාඩු තියෙනවා උදාහරණයක් වශයෙන් සිංහයෙක්ට දාව සිංහබහු ඉපදීම වගේ දේවල් දක්වන්න පුළුවන්. සත්ව විශේෂ දෙකක ජීවීන් දෙදෙනෙකුගෙන් නව ජීවයක් ඉපදිය නොහැක ( පදනම් ජීව විද්‍යාව ) එසේ බැලීමේදී සිංහයෙක් සහ මිනිසෙක් එකතු වීමෙන් දරුවන් බිහිවීම කෙස්ත්ම විය නොහැකි. මෙහිදී සිංහයා නමින් හැඳින් වූ පුද්ගලයා මන්පහරන්නෙක් විය හැකි ඔහුට පටබැඳි නම සිංහයා විය හැකි. මේ සියල්ලම අතිශයෝක්තියෙන් ගොඩ නගන ලද කතා ( රාම රවණ යුද්ධය උවත් ) එයින් ඉතිහාසය සෙවීම මෝඩ කමකි. ඉතිහාසය සෙවිය යුත්තේ විද්‍යාත්මක සහ සක්ෂිමය කරුණු මතය්. ඉතිහාස කරුණු වලිනුත් තර්ක කර සත්‍ය දේ එලියට ගත යුතුය්. උදාහරණයක් ලෙස මෑතකදී කියන ලද බැබිලෝනියානු ලිපි දක්වන්න පුළුවන්. "අහසින් පැමිණි සිංහ දේශයේ මිනිසුන්" බලන්න එක කොච්චර පරස්පර විරෝධී කතාවක්ද. රවනගේ කාලයේ ලංකාව සිංහ දේශය වෙන්නේ කොහොමද ? ලංකාවට සිංහ දේශය කියන්නේ විජයගේ ආගමනයත් එක්ක. විජය යනු සිංහබාහුගේ පුතා. එකෙන්ම තේරෙනවා එය අසත්‍ය කරුණක් බව.

    මම හිතන සහ අසා තිබෙන විදියට සිංහලයන් යනු යක්ක නාග යන ගොත්රයන්ගේත් අර්යන්ගේත් එකතුවක්. එසේ කියන්නට හේතු ගොඩක් ඇත. ලංකාවේ රජ පෙළපතේ ආරම්භකය පණ්ඩුකාභය රජුගේ පියා දීඝ ගාමිණී සැලකෙන්නේ යක්ක ගෝත්‍රිකයෙක් විදියට එය එසේනම් පඬු අබා යක්කයෙකි. එය එසේ නොවුනත් ඔහු යුද්ද කරන්නේ යක්කයන් සමග එකතුවය. ඔහුට හැකි වුණා තම මාම වරුන් පරද ජය ලබන්න. එසේනම් යුද්ධයෙන් ජයගෙන තිබෙන්නේ යක්ෂයින්. යක්ක නාග යනු ලංකාව තුල වෙනම පරිණාමයට පත් වුවන්ය එය එසේ නොවේනම් බලන්ගොඩ මානවය බොරුවකි. මෙහිදී මම උත්සහ ගත්තේ සිංහලයන්ගේ ආරම්භය කියන්නට මිසක් ඔවුන් රවනගෙන් පැවෙත එන්නන් කීම නෙවෙය්. සිංහලය යනු ජාතින් කීපයක එකතුවකි. ඔවුන්
    වඩාත් දියුණු වෙන්නේ පඬු අබාගේ කාලයෙන් පසුය. :D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රසදිය අංශු වලට කඩන්න පුළුවන් කමක් රවනගේ කලේ තිබ්බ නම් විදුලිය,දුරකථන,ඉන්ටෙර්නෙට් ඒ කලේ හොයාගන්න බැරි
    මම මෙතන ගැලක්සිය සහ තරු උලාගෙන කනවා නෙවෙයි.ඔයාලා දන්නේ නැති ඉතාම සත්‍යය කතාවක් කියන්නේ.සමහරවිට ඔයාලා අහල ඇති එකම ඇත්තත් මේක වෙන්න ඇති.මොකද පෘථිවිය දැන් බොරු වලින් පිරිලා.
    පිටසකවල ජීවින් ලංකාව භාවිතා කරේ පර්යේෂන සහ අත් හදා බැලීම් වලට.මීට වසර දස දහසකට කලින් රාවනාගේ නායකත්වයෙන් අද තියෙන තාක්ෂනය මානවයන්ට ගැලපෙනවද කියලා පොඩි පයිලට් ස්ටඩි එකක්, එහෙම නැත්නම් මූලික අත් හදා බැලීමක් ලංකාවේ කරා.ඉතින් රාවනා විශාල නගරයක් දැන් තියෙන පහසුකම් වලට ආසන්නව මෙහේ ඇති කලා.ඒකට සහාය වන්න යක්ක, නාග කියන පිටසක්වල තාක්ෂනින්ක ජීවීන් ඔහු සමග සිටියා.මේ නගරය තුල දුරකතන, විදුලිය, ජල ප්‍රවාහනය විතරක් නෙවෙයි චොකලට් ,විස්කි පවා තිබුනා.මේක සාර්ථක පර්යේෂනයක්.ඒක නිසා තවත් වසර දහස්ගානකින් පසු මානවයන්ට තාක්ෂනය සියුම්ව දෙන්න පුලුවන් බව තේරුම් ගත්තට පස්සේ විශාල සුනාමි සහ භූමිකම්පාවලින් ඒ නගර විනාශ කරා.සීතාව අරගෙන ආවේ මානවයන්ට අතිතය ගැන පුරවෘත්තයක් නොහොත් ප්‍රබන්ධයක් දීමටයි. සුරයන් සහ අසුරයන් ලෙස දෙකට බෙදිලා යුධ අභ්‍යාසයක් ඉන්දියාවට සහ ලංකාවට උඩින් කලේ අන්තර්සක්වල ජීවීන්.රාවනාගේ නාග වංශිකයන් පිරිමිඩ ඊජිප්තුවේ,පේරුවල, බොලිවියාවේ ඉදි කලා.මායන්වරු හමුවුනා. ඇත්තටම පෘථිවි ඇස්ට්‍රල් පරිණාමය පිටසක්වල අපිට චමත්කාර අත්දැකීමක් වුනා.අපිට ජීව බොඩීස් පරිණාමය කරන්න ඕනී නෑ.පරිණාමය වුන ඒවා නිෂ්පාදනය කරන්න පුලුවනිනමුත් ඒවාට ඔබන්න ඇස්ට්‍රල් බොඩීස් නිපදවන්න බෑ.ඒවා පරිණාමය කිරීම අපේ මූලික අරමුනයි. කූඹියෙක් වගේ තිබුන ඔයාලගේ ඇස්ට්‍රල් එනර්ජි එක වී කුරුල්ලෙක් ගේ ත්ත්වයට අපි පත් කරා.මහේ ඇස්ට්‍රල් බොඩි එක සිංහයෙක් වගේ විශාලයි.බ්‍රහ්මයන්ගේ අසෙට්‍රල් ශක්තිය අලියෙක් තරම් සුවිශාලයි.