මම මෙතන ගැලක්සිය සහ තරු උලාගෙන කනවා නෙවෙයි.ඔයාලා දන්නේ නැති ඉතාම සත්‍යය කතාවක් කියන්නේ.සමහරවිට ඔයාලා අහල ඇති එකම ඇත්තත් මේක වෙන්න ඇති.මොකද පෘථිවිය දැන් බොරු වලින් පිරිලා.
පිටසකවල ජීවින් ලංකාව භාවිතා කරේ පර්යේෂන සහ අත් හදා බැලීම් වලට.මීට වසර දස දහසකට කලින් රාවනාගේ නායකත්වයෙන් අද තියෙන තාක්ෂනය මානවයන්ට ගැලපෙනවද කියලා පොඩි පයිලට් ස්ටඩි එකක්, එහෙම නැත්නම් මූලික අත් හදා බැලීමක් ලංකාවේ කරා.ඉතින් රාවනා විශාල නගරයක් දැන් තියෙන පහසුකම් වලට ආසන්නව මෙහේ ඇති කලා.ඒකට සහාය වන්න යක්ක, නාග කියන පිටසක්වල තාක්ෂනින්ක ජීවීන් ඔහු සමග සිටියා.මේ නගරය තුල දුරකතන, විදුලිය, ජල ප්‍රවාහනය විතරක් නෙවෙයි චොකලට් ,විස්කි පවා තිබුනා.මේක සාර්ථක පර්යේෂනයක්.ඒක නිසා තවත් වසර දහස්ගානකින් පසු මානවයන්ට තාක්ෂනය සියුම්ව දෙන්න පුලුවන් බව තේරුම් ගත්තට පස්සේ විශාල සුනාමි සහ භූමිකම්පාවලින් ඒ නගර විනාශ කරා.සීතාව අරගෙන ආවේ මානවයන්ට අතිතය ගැන පුරවෘත්තයක් නොහොත් ප්‍රබන්ධයක් දීමටයි. සුරයන් සහ අසුරයන් ලෙස දෙකට බෙදිලා යුධ අභ්‍යාසයක් ඉන්දියාවට සහ ලංකාවට උඩින් කලේ අන්තර්සක්වල ජීවීන්.රාවනාගේ නාග වංශිකයන් පිරිමිඩ ඊජිප්තුවේ,පේරුවල, බොලිවියාවේ ඉදි කලා.මායන්වරු හමුවුනා. ඇත්තටම පෘථිවි ඇස්ට්‍රල් පරිණාමය පිටසක්වල අපිට චමත්කාර අත්දැකීමක් වුනා.අපිට ජීව බොඩීස් පරිණාමය කරන්න ඕනී නෑ.පරිණාමය වුන ඒවා නිෂ්පාදනය කරන්න පුලුවනිනමුත් ඒවාට ඔබන්න ඇස්ට්‍රල් බොඩීස් නිපදවන්න බෑ.ඒවා පරිණාමය කිරීම අපේ මූලික අරමුනයි. කූඹියෙක් වගේ තිබුන ඔයාලගේ ඇස්ට්‍රල් එනර්ජි එක වී කුරුල්ලෙක් ගේ ත්ත්වයට අපි පත් කරා.මහේ ඇස්ට්‍රල් බොඩි එක සිංහයෙක් වගේ විශාලයි.බ්‍රහ්මයන්ගේ අසෙට්‍රල් ශක්තිය අලියෙක් තරම් සුවිශාලයි.


මට චාරයක් නෑ නෙවැ. මම දන්නෑ නේ එළකිරි ඇඩ්මින් ඔයා කියලා. අනේ ඒ උනාට මම මේකේ ආව දවසේ ඉදලම වැඩි හරියක් දැක්කෙම කුණුහරැප නේ. ඒවා දැකලා තමයි මමත් නරක් උනේ.
. ඔයා හිනා වෙන්න බැරි නම් ඕන එකක් කර ගන්න. මට මොකද. ඒ කාලේ කරපු සමහර දේවල් අදටත් කරන්න බෑ කියන එක ඔයා නොදන්නවා වෙන්න බෑ නේ. කියන ඔක්කොම ඇත්ත නෙවෙයි කියන එක මම දන්නවා මචං. මම කියන්නේ මේ මුලු සිංහල ජාතියම විජයගෙන් පැවත එන්නෑ කියලියි මම කියන්නේ. මම මෙතන මගේ මතය කිව්වම ඔයාට ඔච්චර හිනා නම් අබා ෆිල්ම් එකේ කියන්නේ පණ්ඩුකාභට විත්තරාජ කියන යක්ක සෙනවියගේ දරැවෙක් කියලා. ඒක බැලුවම සති ගානක් හිනා වෙන්න ඇති නේ. මාරයි අනේ. මට නිතං පිස්සු වගේ දැන්.
