විජයගේ නෑසෙන ගීත

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
tintin123 ට පිඇම් එකක් දාලා කියන්න මුල් පිටුවට දාලා දෙන්න කියලා එහෙම නැත්නම් ත්‍රෙඩ් 2 දාන්න මෙකෙ ලින්ක් එකත් දාලා තැන්ක්ස් මචන්

ස්තූතියි මචං උදවු කලාට
11.gif
මං PM දාලා බලන්නම්

සහෝ ඔයා මරුනේ,කොහෙන්ද දඟගෙයි දඬුවම් සිංදුව හොයාගත්තෙ,මම මෙකේ ඔර්ජිනල් එක කාලයක් හෙව්වා,එත් හම්බුනේ නැ,ඔයා දන්නවාද ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවයේ ප්‍රචාරය වුනු සංගීත වැඩසටහනකදි කිව්වා මේ ගීතයේ මුල් ගීය එ කියන්නෙ (විජය කියන එක) එ අය ලඟ නැ,හොයාගන්නත් නැ කියලා.

බොහොම ස්තුති අපිත් සමග බෙදාගත්තාට.

REP 7+

එළකිරි මචෝ මං අහලා තියෙන විදියට විජය තමන්ගේ ගීත ඇතූලත් ගී තැටි ගුවන් විදුලියට භාරදුන්නත් ඒවා දේශපාලන ප‍්‍රශ්ණ හින්දා ඒ තැටි අතුරුදහන් වෙනවා. ඒ හින්දා මේ ගීත වල පිටපත් ගුවන්විදුලියේ නෑ. :( ඒ කාලේ කොහොමත් විජයගේ ගීත ගුවන් විදුලියේ වාරණය කරලා තිබුනේ. පසුකාලයේ විජයගේ ගීත අඩංගු කැසට් එකක් කලා ගුවන් විදුලියෙන් "පායා සීත රැයේ" කියලා මට මතක විදියට

"දඟගෙයි දඬුවම්" මුල් ගීතය ගොඩක් දෙනා අහලා නෑ.
මේ සිංදු ව තමයි ගොඩක් දෙනා බාගත කරගෙන තිබුනේ.

ස්තූතියි ඔබගේ අදහස් වලට
11.gif
11.gif
11.gif
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara

    ආ එහෙමද ? කාලයක් නන්දා මාලිනිගෙත් කැසට් එකක් වාරණය උනානේ නෙද,එවාගේ වෙන්න ඇති එහෙනන් මෙකත්,මට මතක හැටියට ගුවන් වීදුලියේ හොයාගන්න නැ කියලා කිව්වෙ හඩ්සන් සමරසිංහ,හඩ්සන් මහත්තයා ලඟත් නැති එකක් ඔයා ලඟ තියෙන්නෙ,මරේ මරු,ඔක සහෝ වීඩියෝ ක්ලිප් එකක් වගේ හදලා යුටියුබ් දාන්න,එතකොට ගොඩක් අයට අහන්න පුළුවන් වෙයි.මොකද ගොඩක් අය ඔක හොයන එකක්.
     
    හොඳ අදහසක් මට පුලූවන් වුනොත් දාන්නම් youtube එකට නැත්නම් මිත‍්‍රයා ඔබ හරි දාන්න අවුලක් නෑ
    11.gif
    11.gif
    11.gif
    කවුරු හරි හොඳ දෙයක් රසවිදිනවා නම් එච්චරයි
    :):):)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    හොඳ අදහසක් මට පුලූවන් වුනොත් දාන්නම් youtube එකට නැත්නම් මිත‍්‍රයා ඔබ හරි දාන්න අවුලක් නෑ
    11.gif
    11.gif
    11.gif
    කවුරු හරි හොඳ දෙයක් රසවිදිනවා නම් එච්චරයි
    :):):)

    හොඳයි සහෝ
    11.gif
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බාගත කරගෙන සද්ද නැතුව යන්න එපා අනෙක් කෙනෙකුට බාගන්න BUMP වත් දාලා යන්න
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    මමත් ඇහුවා. සෑහෙන හිතට දැනෙන, වටින ගීත සමූහයක්.
    අපිත් එක්ක බෙදා ගත්තාට බොහොම ස්තූතියි.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මමත් ඇහුවා. සෑහෙන හිතට දැනෙන, වටින ගීත සමූහයක්.
    අපිත් එක්ක බෙදා ගත්තාට බොහොම ස්තූතියි.

    Elakiri Machoo.....
    11.gif
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :rolleyes: :rolleyes: :rolleyes:

    බාගත කරගෙන සද්ද නැතුව යන්න එපා අනෙක් කෙනෙකුට බාගන්න BUMP වත් දාලා යන්න
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Sri Lanka life එකේ පළවෙනි තැන ගත්ත තුෂාර ධනංජයගේ කටහඬ විජය මහත්තයාගේ කටහඬට ගොඩක් සමානයි.
    මම මේ ගීත ගොඩක් අහලා නෑ. නමුත් අහලා තියෙන ගීත ටික නම් අමරනීයයි.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Sri Lanka life එකේ පළවෙනි තැන ගත්ත තුෂාර ධනංජයගේ කටහඬ විජය මහත්තයාගේ කටහඬට ගොඩක් සමානයි.
    මම මේ ගීත ගොඩක් අහලා නෑ. නමුත් අහලා තියෙන ගීත ටික නම් අමරනීයයි.

    තුෂාර ධනංජයට හොඳ කටහඩක් තියෙනවා. ඒ හඬ විජයගේ අනුකරණයක් වුනාට විජය කුමාරණතුංගයන්ගේ තියෙන ගැඹුර හා හැඟිම්බර ගායනය නම් මට ඔය හඬවල් තුලින් ඇහෙන්නේ නෑ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මෙයට වසර 26 කට පෙර අද වැනි දිනක මෙවැනි වේලාවක කුරිරු ලෙස ඝාතනය කරන ලද විජය කුමාරණතුංගයන්ගේ මේ ගීත තුලින් ඔහුගේ සංවේදිකම හොඳින් දැක ගන්න පුලූවන් මෙම ගීත ඔහුට උපහාරයක් වේවා !!!