tintin123 ට පිඇම් එකක් දාලා කියන්න මුල් පිටුවට දාලා දෙන්න කියලා එහෙම නැත්නම් ත්රෙඩ් 2 දාන්න මෙකෙ ලින්ක් එකත් දාලා තැන්ක්ස් මචන්
ස්තූතියි මචං උදවු කලාට
සහෝ ඔයා මරුනේ,කොහෙන්ද දඟගෙයි දඬුවම් සිංදුව හොයාගත්තෙ,මම මෙකේ ඔර්ජිනල් එක කාලයක් හෙව්වා,එත් හම්බුනේ නැ,ඔයා දන්නවාද ශ්රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවයේ ප්රචාරය වුනු සංගීත වැඩසටහනකදි කිව්වා මේ ගීතයේ මුල් ගීය එ කියන්නෙ (විජය කියන එක) එ අය ලඟ නැ,හොයාගන්නත් නැ කියලා.
බොහොම ස්තුති අපිත් සමග බෙදාගත්තාට.
REP 7+
එළකිරි මචෝ මං අහලා තියෙන විදියට විජය තමන්ගේ ගීත ඇතූලත් ගී තැටි ගුවන් විදුලියට භාරදුන්නත් ඒවා දේශපාලන ප්රශ්ණ හින්දා ඒ තැටි අතුරුදහන් වෙනවා. ඒ හින්දා මේ ගීත වල පිටපත් ගුවන්විදුලියේ නෑ.
ඒ කාලේ කොහොමත් විජයගේ ගීත ගුවන් විදුලියේ වාරණය කරලා තිබුනේ. පසුකාලයේ විජයගේ ගීත අඩංගු කැසට් එකක් කලා ගුවන් විදුලියෙන් "පායා සීත රැයේ" කියලා මට මතක විදියට "දඟගෙයි දඬුවම්" මුල් ගීතය ගොඩක් දෙනා අහලා නෑ. මේ සිංදු ව තමයි ගොඩක් දෙනා බාගත කරගෙන තිබුනේ.
ස්තූතියි ඔබගේ අදහස් වලට
