විජයදාස පුත් රඛිත රාජපක්ෂ අත්අඩංගුවට

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    විජේදාසගෙ වෙලාව හොද නෑ :D

    වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සිදුකොට පලා ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    මන්ත්‍රී පුත්‍රයා පැදවූ මෝටර් රථය ඊයේ රාත්‍රී 10.45 පමණ වැලිකඩ දී මෝටර් රථයක ගැටී ඇති අතර එම අනතුරින් ගැබිනි කාන්තාවක ඇතුළු සිවු දෙනකු තුවාලබා ඇතැයි පොලිසිය සඳහන් කලේ.

    සිද්ධියෙන් මන්ත්‍රීවරයාගේ පුත්‍රයා වාහනය නතර නොකර ගොස් ඇති අතර කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ප්‍රතිකාර ලබන බවට ලැබුණු තොරතුරක අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත. මේ වන විට ඔහු පොලිස් අරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    http://nethnews.lk/article/85334
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,058
    113
    ආශ්චර්යමත් රටක
    2moro Vjdasa be like, port city is well within sl law...

    Anna eka tamai math me balan inne.. 🤣🤣

    What if the accident was planned

    Planned kiyanne?
    Balen uta powala, balen uwa car eke driver kare natnam waradak nane.

    Uge mona accident eka unath wijedasayage kathawa aththa nan eka wenas wenna widiyakuth na. Eka wenas una kiyanne lankawe janathawa kochchara ponnayoda kiyana eka tamai penne.
    ------ Post added on Apr 20, 2021 at 3:34 PM
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අසරනයට තුවාල වෙලා බේත් ගන්න හදිස්සියෙ යන්න ඇත්තෙ. මේ කුප්ප පොලීසිය ඉස්පිරිතාලෙ ඉඳපු ලෙඩාවත් උස්සගෙන ඇවිල්ල.
     

    Similar threads