විජයදාස රාජපක්ෂ

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Paharayek :angry::angry:

    ඌ යූ. ඇන්.පියේ ඉන්නකොට මේකේ උන් ඌව හෙලා දැක්කා...😂
    ඌගේ ඇමතිකම් නැති වෙලා පොහොට්ටු ග්‍රීන් ලයිට් වගේ වෙනකොට බුදාම්මේ විජයදාස පට්ට පොරක්. මේකේ ඇෆ්බියේ කවිත් ලියවුනා...
    දැන් මීක් නෑ අන්තගාමී හෙන්චයියෝ 😂😂😂😂

    විජයදාස හොද එකෙක් නෙවෙයි කියලා ලිව්වම දේශපාලක වන්දනාකරුවන් ටිකක් පොලොවේ පස් කකා ශාප කලේ...
    දැන් ඌ පාහරයා කියලා දැනගත්ත නිසා ශේප් එකේ ඉන්නවා😂😂😂😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,631
    113
    ඌ යූ. ඇන්.පියේ ඉන්නකොට මේකේ උන් ඌව හෙලා දැක්කා...😂
    ඌගේ ඇමතිකම් නැති වෙලා පොහොට්ටු ග්‍රීන් ලයිට් වගේ වෙනකොට බුදාම්මේ විජයදාස පට්ට පොරක්. මේකේ ඇෆ්බියේ කවිත් ලියවුනා...
    දැන් මීක් නෑ අන්තගාමී හෙන්චයියෝ 😂😂😂😂

    විජයදාස හොද එකෙක් නෙවෙයි කියලා ලිව්වම දේශපාලක වන්දනාකරුවන් ටිකක් පොලොවේ පස් කකා ශාප කලේ...
    දැන් ඌ පාහරයා කියලා දැනගත්ත නිසා ශේප් එකේ ඉන්නවා😂😂😂😂

    :lol::lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113

    මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට බැන්නට එතුමා නෙමෙයි ලංකාව චීන කොළනියක් කලේ අපි අපේ ආණ්ඩුව තමයි ලංකාව චීන කොලනියක් බවට පත් කලේ..
    විජේදාස රාජපක්ෂ

    අපට වැරදුණා
    ආන්ඩුවට වැරදුණා
    ඒ හින්දා රටට වැරදුණා .
    විජේදාස රාජපක්ෂ

    අර්ජුන් මහේන්ද්රන් යෝජනා කලේ රනිල් හැබැයි පත් කලේ සිරිසේන.එතකොට රනිල් 25% ක වරදක් කරලා වගේම සිරිසේන අර්ජුන් මහේන්ද්රන් පත් කරලා 75 ක වරදක් කළා.මේ දෙන්නම මේ හොරකමට වග කියන්න ඕනේ..
    විජේදාස රාජපක්ෂ

    :yes::yes::yes::yes::yes: