හය වැනි විජයබාහු රජුගෙන් කෝට්ටේ රාජ්‍යයේ සිහසුන ලැබීමට යන සිද්ධිය විජයබා කොල්ලය ලෙස හැඳින්වේ.
මහනුවර ජයවීර රජුගේ පාලන සමයේදී බුවනෙකබා, මායාදුන්නේ සහ රයිගම් බණ්ඩාර යන කුමාරවරු තිදෙනා සෙබළුන් යොදා මාලිගය වටකර ඇත.
එවිට රජතුමා කුමාරවරුන් සමඟ ගිවිසුමකට එළඹීමට තීරණය කළේය. කෙසේ වෙතත්, රජු ඔවුන් ඝාතනය කිරීමට පුද්ගලයෙකු යොදා ගත්තේය. ඒ බව දැනගත් කුමාරවරු තුන්දෙනා, විදේශිකයකු ලවා රජු ඝාතනය කළහ.
ඉන්පසු ඔවුහු රාජ්‍යය භාර ගත්හ. 1521 දී තමයි මේ සිද්ධිය වුණේ. ඒ ‘විජයබා කොල්ලය’.
ඊට පස්සේ කෝට්ටේ කොටස් තුනකට බෙදුවා. කෝට්ටේ, සීතාවක සහ රයිගම.
• කෝට්ටේ - බුවනෙකබා කුමරු
• සීතාවක – මායාදුන්නේ කුමාරයා
• රයිගම – රයිගම් බණ්ඩාර
තව කියවන්න