විජය කුමාරතුංග

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    විජය කුමාරතුංගට රගපාන්න බෑනෙ බං , කටපාඩම් කරගත්ත දෙබස්ටික ඔහෙ කියලා දානවා. දෙබස් කියද්දි මූනෙන්වත් හැගීමක් ප්‍රකාශයෙන් නෙ නෑ. හැම දෙබසක්ම රොබො වගෙ කියනවා. මොකටද මිනිස්සු මූව ඔලුවෙ තියාගෙන ඉන්නවද මන්දා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සිංහල සිනමාවෙ ඵතෙක් මෙතෙක් හිටපු හොඳම නළුවා ගාමිණී ෆොන්සේකා පමණි.

    ඔව් ගාමිණී ෆොන්සෙකානම් හොදයි තමයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    විජය එච්චර නළුවෙක් නම් නෙවෙයි. ගාමිණි ෆොන්සේකා හොදයි හැබයි එකවගේ චරිත තමයි ඔක්කොම වගේ.
    ජෝ අබේවික්‍රම තමයි නළුවා ඒ අයගෙන්..
    ඊට පස්සේ සෙට් එකෙන් සනත් ගුණතිලක හොදයි. මම දැකපු අප්ස්ටම මහලොකු නළුවා නම් "ජීවන් කුමාරතුංග " :lol: ඌ නම් මෙලෝ රහක් නෑ . රන්ජා හොදයි ඊට වඩා.. ජැකා , මහේන්ද්‍ර හොදයි ඔක්කොටම වඩා .
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    විජය එච්චර නළුවෙක් නම් නෙවෙයි. ගාමිණි ෆොන්සේකා හොදයි හැබයි එකවගේ චරිත තමයි ඔක්කොම වගේ.
    ජෝ අබේවික්‍රම තමයි නළුවා ඒ අයගෙන්..
    ඊට පස්සේ සෙට් එකෙන් සනත් ගුණතිලක හොදයි. මම දැකපු අප්ස්ටම මහලොකු නළුවා නම් "ජීවන් කුමාරතුංග " :lol: ඌ නම් මෙලෝ රහක් නෑ . රන්ජා හොදයි ඊට වඩා.. ජැකා , මහේන්ද්‍ර හොදයි ඔක්කොටම වඩා .
    "ජෝ" අමතක උණානෙ. සුපිරිම නලුවෙක්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    ඉන්දියාවෙ ශරුක් ඛාන් බලපන්
    ඌට වැඩිය ආමිර් ඛාන් රඟපානවා හොඳට.
    එත් ශාරුක් ට තියෙන තැන ආමීර්ට නැහැ ඉන්දියාවෙ.
    ශාරුක් කිව්වොත් කෙල්ලො මැරෙන්න හදනවා.
    අන්න ඒ වගෙ තමා.
    විජෙ ට තිබ්බෙ පෙනුම පෞර්ෂ්‍ය වගෙ දෙවල් වලින් හදාගත්ත තැන.
    විජෙට වැඩිය ගාමිණි ෆොන්සෙකා,
    ජො අබෙවික්‍රම වගෙ මිනිස්සු සුපිරි නළුවො .
    එත් සිනමාවෙ තරුගුණය කියන්නෙ වෙනම කතාවක් .
     
    • Like
    Reactions: aneasarayana

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඉන්දියාවෙ ශරුක් ඛාන් බලපන්
    ඌට වැඩිය ආමිර් ඛාන් රඟපානවා හොඳට.
    එත් ශාරුක් ට තියෙන තැන ආමීර්ට නැහැ ඉන්දියාවෙ.
    ශාරුක් කිව්වොත් කෙල්ලො මැරෙන්න හදනවා.
    අන්න ඒ වගෙ තමා.
    විජෙ ට තිබ්බෙ පෙනුම පෞර්ෂ්‍ය වගෙ දෙවල් වලින් හදාගත්ත තැන.
    විජෙට වැඩිය ගාමිණි ෆොන්සෙකා,
    ජො අබෙවික්‍රම වගෙ මිනිස්සු සුපිරි නළුවො .
    එත් සිනමාවෙ තරුගුණය කියන්නෙ වෙනම කතාවක් .
    සිනමා තරුවක් සහ නළුවෙක් අතර වෙනස :yes:
    Hollywood වලත් Chris Pratt වගේ උන් සිනමා තරු, උන්ට වැඩි acting range එකක් නෑ. නමුත් charismatic. Gary Oldman වගේ අය පට්ටම නළුවො. මාරම acting range එකක් තියෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: BruceWayne92

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    විජය කුමාරතුංගට රගපාන්න බෑනෙ බං , කටපාඩම් කරගත්ත දෙබස්ටික ඔහෙ කියලා දානවා. දෙබස් කියද්දි මූනෙන්වත් හැගීමක් ප්‍රකාශයෙන් නෙ නෑ. හැම දෙබසක්ම රොබො වගෙ කියනවා. මොකටද මිනිස්සු මූව ඔලුවෙ තියාගෙන ඉන්නවද මන්දා.
    e unata pora luck kaarayane :) e kaale kee denekta shot 1 denna ethida
     
    • Haha
    Reactions: kolavari

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    විජය මිනිස්සුන්ට රගපෑමෙන් පෙනුමෙන් ගායනයෙන් ලංවෙලා, එතනින් ඊට වඩා ලොකු ගමනක් ගිය කෙනෙක්. විජයගේ දේශපාලනය ගැන වෙනම විග්‍රහයක් තියෙනවා හැමෝටම. ඒ වුනාට ලක්ෂ්මන් කදිරගාමර් වගේ LTTE ප්‍රශ්නෙදි ලොකු දෙයක් කරන්න තිබ්බ චරිතයක්.

    රගපෑම ජෝ , ගාමිණී වගේ නැති වුනාට, දැන් ඉන්න සීනි බෝල සෙට් එකට වඩා ලක්ෂ ගානක් උඩින්.

    විජයට ලොකු දෙයක් කරන්න පුළුවන් චරිත සෙට් වෙලත් නැහැ වැඩිය. විජයගේ රගපෑම බලන්න "බඹරු ඇවිත්" ෆිල්ම් එකේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් සිරා..අපේ ගෙදරත් ඕක කියනවා..වයිෆ්ට එහෙම විජය පේන්න බෑ ඌ කොයි වෙලෙත් නිදිමත වගේලු කියවන්නේ,,කිසිම ඇක්ටින් එකක් නැහැ කියල...ගාමිණි හොදයි බට් ඌත් ඉතින් ඒ වගේම තමයි...ඌ හෙන කඩිසර පාටයි..හැබැයි හැම චරිතේම එකම වගේ..
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    විජය මිනිස්සුන්ට රගපෑමෙන් පෙනුමෙන් ගායනයෙන් ලංවෙලා, එතනින් ඊට වඩා ලොකු ගමනක් ගිය කෙනෙක්. විජයගේ දේශපාලනය ගැන වෙනම විග්‍රහයක් තියෙනවා හැමෝටම. ඒ වුනාට ලක්ෂ්මන් කදිරගාමර් වගේ LTTE ප්‍රශ්නෙදි ලොකු දෙයක් කරන්න තිබ්බ චරිතයක්.

    රගපෑම ජෝ , ගාමිණී වගේ නැති වුනාට, දැන් ඉන්න සීනි බෝල සෙට් එකට වඩා ලක්ෂ ගානක් උඩින්.

    විජයට ලොකු දෙයක් කරන්න පුළුවන් චරිත සෙට් වෙලත් නැහැ වැඩිය. විජයගේ රගපෑම බලන්න "බඹරු ඇවිත්" ෆිල්ම් එකේ.
    අනිවා මචන්.අහස් ගව්ව,කරුමක්කාරයෝ,මේ දෑස කුමටද වගේ ඒවත් හොඳයි.
    හැබැයි ඔය ඔක්කොම නළුවන්ගෙන් නීහතමානිම නළුවා තමයි විජේ.ඕනේ කෙනෙක් එක්ක කතා බහ කරන කෙනෙක්ලු.
    ගාමිණි,රවීන්ද්‍ර කියන්නේ හෙනම මානයෙන් හිටපු අය.
    විජය ගොඩක්ම ප්‍රසිද්ද උනේ රගපෑමෙන්ම විතරක් නෙමෙයි.ගායනය,දේශපාලනය,චන්ද්‍රිකා බැන්ද එකෙන්.