විජය කුමාරතුංගට රගපාන්න බෑනෙ බං , කටපාඩම් කරගත්ත දෙබස්ටික ඔහෙ කියලා දානවා. දෙබස් කියද්දි මූනෙන්වත් හැගීමක් ප්‍රකාශයෙන් නෙ නෑ. හැම දෙබසක්ම රොබො වගෙ කියනවා. මොකටද මිනිස්සු මූව ඔලුවෙ තියාගෙන ඉන්නවද මන්දා.
සිංහල සිනමාවෙ ඵතෙක් මෙතෙක් හිටපු හොඳම නළුවා ගාමිණී ෆොන්සේකා පමණි.
සිංහල සිනමාවෙ ඵතෙක් මෙතෙක් හිටපු හොඳම නළුවා ගාමිණී ෆොන්සේකා පමණි.
ඌ නම් මෙලෝ රහක් නෑ . රන්ජා හොදයි ඊට වඩා.. ජැකා , මහේන්ද්‍ර හොදයි ඔක්කොටම වඩා ."ජෝ" අමතක උණානෙ. සුපිරිම නලුවෙක්විජය එච්චර නළුවෙක් නම් නෙවෙයි. ගාමිණි ෆොන්සේකා හොදයි හැබයි එකවගේ චරිත තමයි ඔක්කොම වගේ.
ජෝ අබේවික්‍රම තමයි නළුවා ඒ අයගෙන්..
ඊට පස්සේ සෙට් එකෙන් සනත් ගුණතිලක හොදයි. මම දැකපු අප්ස්ටම මහලොකු නළුවා නම් "ජීවන් කුමාරතුංග "ඌ නම් මෙලෝ රහක් නෑ . රන්ජා හොදයි ඊට වඩා.. ජැකා , මහේන්ද්‍ර හොදයි ඔක්කොටම වඩා .
සිනමා තරුවක් සහ නළුවෙක් අතර වෙනසඉන්දියාවෙ ශරුක් ඛාන් බලපන්
ඌට වැඩිය ආමිර් ඛාන් රඟපානවා හොඳට.
එත් ශාරුක් ට තියෙන තැන ආමීර්ට නැහැ ඉන්දියාවෙ.
ශාරුක් කිව්වොත් කෙල්ලො මැරෙන්න හදනවා.
අන්න ඒ වගෙ තමා.
විජෙ ට තිබ්බෙ පෙනුම පෞර්ෂ්‍ය වගෙ දෙවල් වලින් හදාගත්ත තැන.
විජෙට වැඩිය ගාමිණි ෆොන්සෙකා,
ජො අබෙවික්‍රම වගෙ මිනිස්සු සුපිරි නළුවො .
එත් සිනමාවෙ තරුගුණය කියන්නෙ වෙනම කතාවක් .

LOL උඹ විජය ගැන දන්නේ නෑ බන්.මොකටද මිනිස්සු මූව ඔලුවෙ තියාගෙන ඉන්නවද මන්දා.
e unata pora luck kaarayaneවිජය කුමාරතුංගට රගපාන්න බෑනෙ බං , කටපාඩම් කරගත්ත දෙබස්ටික ඔහෙ කියලා දානවා. දෙබස් කියද්දි මූනෙන්වත් හැගීමක් ප්‍රකාශයෙන් නෙ නෑ. හැම දෙබසක්ම රොබො වගෙ කියනවා. මොකටද මිනිස්සු මූව ඔලුවෙ තියාගෙන ඉන්නවද මන්දා.
e kaale kee denekta shot 1 denna ethidaඅනිවා මචන්.අහස් ගව්ව,කරුමක්කාරයෝ,මේ දෑස කුමටද වගේ ඒවත් හොඳයි.විජය මිනිස්සුන්ට රගපෑමෙන් පෙනුමෙන් ගායනයෙන් ලංවෙලා, එතනින් ඊට වඩා ලොකු ගමනක් ගිය කෙනෙක්. විජයගේ දේශපාලනය ගැන වෙනම විග්‍රහයක් තියෙනවා හැමෝටම. ඒ වුනාට ලක්ෂ්මන් කදිරගාමර් වගේ LTTE ප්‍රශ්නෙදි ලොකු දෙයක් කරන්න තිබ්බ චරිතයක්.
රගපෑම ජෝ , ගාමිණී වගේ නැති වුනාට, දැන් ඉන්න සීනි බෝල සෙට් එකට වඩා ලක්ෂ ගානක් උඩින්.
විජයට ලොකු දෙයක් කරන්න පුළුවන් චරිත සෙට් වෙලත් නැහැ වැඩිය. විජයගේ රගපෑම බලන්න "බඹරු ඇවිත්" ෆිල්ම් එකේ.