ඕකෙ බෙරගල කන්දේ නිධානය කියෙව්වා හැමදාම
ගැම්මක් ඒකනං 
තව මොකක් හරි පත්තරේක වසා තිබූ කාමරය කියලා හොල්මන් වගේ කතාවක් පොඩිකාලෙ කියවලා බය වෙලා හිටියා මතකයි
තොපිට මතකද එහෙම කතාවක්?

පට්ට කාලයක්.