විජය පත්තරෙන් පොඩි කාලේ ගත්ත ආතල්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    ඇයි ඉලෙක්ට්‍රොනික් සර්කිට් හදන්න තිබ්බෙ
    හැදුවා. මේව තමයි ඉතින් මතක් උනා ම හිනා යන ඒව උනේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,017
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    images
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    විජය පත්තරෙන් දීපු අඩි 6ක් උස (1:50000) ලංකා සිතියම එකතු කරේ නැද්ද ?
    නෑ මචන්.ඒ කාලෙ මට ගන්න බැරි උනා
     
    • Sad
    Reactions: KDH

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මතකද දෙවෙනි පදනම කියල පරිවර්ථන කතාවක් ගියා. ඒකෙ මියුල් කියල චරිතයක් මතකයි එතනින් එහාට වැඩි මතකයක් නැහැ. ඒක වෙන්න ඕනෙ දැන් tv series එකක් කරලා තියෙන්නෙ

    https://www.imdb.com/title/tt0804484/

    ඇයි ඉලෙක්ට්‍රොනික් සර්කිට් හදන්න තිබ්බෙ
    ටෙලිෆෝන් එක හැදුවද? බසරය, ලීවර ක්‍රියාකාරී මයික්‍රෝ ස්විචය :lol:
    ------ Post added on Jan 31, 2024 at 11:41 PM
     
    • Love
    Reactions: Mr.dark

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අඩෝ අපිට කොච්චර පට්ට ලස්සන කාලයක් තිබ්බද නේද? අපි ගොඩක් උන් එතකොට ලංකාවේ. කොහොම ප්‍රශ්න තිබ්බත් ඒ කාලේ මරුවට තිබ්බා :(:(:love:

    කැරි වේසිගේ මහින්ද හුත්තිලා ඇවිත් කැවා තියෙන ටිකත් :(
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,631
    21,214
    113
    අඩෝ අපිට කොච්චර පට්ට ලස්සන කාලයක් තිබ්බද නේද? අපි ගොඩක් උන් එතකොට ලංකාවේ. කොහොම ප්‍රශ්න තිබ්බත් ඒ කාලේ මරුවට තිබ්බා :(:(:love:

    කැරි වේසිගේ මහින්ද හුත්තිලා ඇවිත් කැවා තියෙන ටිකත් :(
    සීන් එක බං යුද්ධයක් තියෙද්දිත් අපිට ලොකු ප්‍රේශර් එකක් තිබ්බේ නෑ...

    අපි ගොඩක් උන්ට වඩා අඩු වැඩි වශයෙන් privileged වෙන්නත් ඇති කොහොම හරි දැන් ඉන්න උන්ට වඩා ආතල් ඒකේ හිටිය...

    දැන් ඉන්න උන්ට සල්ලි තිබිලත් මෙලෝ රහක් නැති සීන් එකක් වෙලා තියෙන්නේ...අපිට සල්ලි මහ ලොකුවට තිබිලා නැතත් හොදම දේවල් තිබ්බා අපේ ලයිෆ් එකේ... අහපු සින්දු බලපූ මුවිස් වල ඉදලම...කොටින්ම ටිවී එකේ ගියපු ඇඩ් වල ඉඳන් කාපු බිපුව වෙනකන්ම...
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    සීන් එක බං යුද්ධයක් තියෙද්දිත් අපිට ලොකු ප්‍රේශර් එකක් තිබ්බේ නෑ...

    අපි ගොඩක් උන්ට වඩා අඩු වැඩි වශයෙන් privileged වෙන්නත් ඇති කොහොම හරි දැන් ඉන්න උන්ට වඩා ආතල් ඒකේ හිටිය...

    දැන් ඉන්න උන්ට සල්ලි තිබිලත් මෙලෝ රහක් නැති සීන් එකක් වෙලා තියෙන්නේ...අපිට සල්ලි මහ ලොකුවට තිබිලා නැතත් හොදම දේවල් තිබ්බා අපේ ලයිෆ් එකේ... අහපු සින්දු බලපූ මුවිස් වල ඉදලම...කොටින්ම ටිවී එකේ ගියපු ඇඩ් වල ඉඳන් කාපු බිපුව වෙනකන්ම...
    eka sira kathawa ban :(
    den okkomath thiyenawa. e unata e kaale athal eka haa feeling eka patta kiala hithenawa meeta wada
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,712
    1
    51,581
    113
    ප*යාගල
    sorry.com
    විජය නම් අරගෙනම නෑ ඉස්කෝලෙදි කියවල තියෙනව.
    මම ගාව තියෙනව 1996 විද්‍යාත්මක සගරා කීපයක්. හෙට හොයලා ෆොටෝ ටිකක් දාන්නම්. ඉස්සර වනජීවි එකෙන් ගහපු මැගසින් එකක් තිබුනා පට්ටම ලස්ස්නයි ෆොටෝ ටික.
     
    • Love
    Reactions: elektro and Mr.dark

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සීන් එක බං යුද්ධයක් තියෙද්දිත් අපිට ලොකු ප්‍රේශර් එකක් තිබ්බේ නෑ...

    අපි ගොඩක් උන්ට වඩා අඩු වැඩි වශයෙන් privileged වෙන්නත් ඇති කොහොම හරි දැන් ඉන්න උන්ට වඩා ආතල් ඒකේ හිටිය...

    දැන් ඉන්න උන්ට සල්ලි තිබිලත් මෙලෝ රහක් නැති සීන් එකක් වෙලා තියෙන්නේ...අපිට සල්ලි මහ ලොකුවට තිබිලා නැතත් හොදම දේවල් තිබ්බා අපේ ලයිෆ් එකේ... අහපු සින්දු බලපූ මුවිස් වල ඉදලම...කොටින්ම ටිවී එකේ ගියපු ඇඩ් වල ඉඳන් කාපු බිපුව වෙනකන්ම...
    ඕක ලංකාවේ විතරක් තියෙන ප්‍රශ්ණයක් නෙමෙයි මුලු ලෝකෙම තියෙන ප්‍රශ්ණයක්. එන්න එන්න ලෝකේ කාලකන්නි වෙනවා. ඒ කාලේ බලපු ෆිල්ම් වගේද දැන් තියෙන ඒවා. සින්දු වුනත් කොච්චර සිරාද, වැලක් වුනත් රත්තරං වගේ ඒ කාළේ, දැන් බලන්න එකක් තෝරගන්නම හොඳ පණ යනවා. මේ වෙනකොට අවශ්‍ය හැමදේම වැඩිපුරත් එක්ක තියෙනවා. හැබැයි කිසි කොලිටි එකක්, වටිනකමක් නෑ. 🤮
    විජය, මිහිර, විදුහර, සමුදුර, රූපවාහිනිය ඒ කාළේ පට්ට දැනුමක් දුන්නේ,

    මල් මාමගේ මල ගැලවෙනකන් බලං හිටිය මට හෙන කාලෙකට පස්සේ පත්තරේ දකින්න හම්බුනා නහයේ මල් හතර පහක් පිපිල තියෙනව🤣🤣