අපෝ ප්‍රෝග්‍රැමින් වලට සිංහල පොත් නම් ඕන නෑ.
ක්‍රමලේඛ, කේතය, යාවත් කාලීන, විචල්‍යය, උසස් මට්ටමේ ක්‍රම ලේඛ භාෂා .... මොන කුණුහරුපද මේ ?

යා.. යා... මගෙ ලඟත් කීපයක්ම තිබුණ..ඉස්සර එකතු කරපුවා තමයි ඉතින්![]()