![]()
meka balala kochcharanam huulala athda![]()
62kak dila gatha bung ekak 2.4ghz P4 128 MB ram played NFS 2

![]()
meka balala kochcharanam huulala athda![]()

![]()
meka balala kochcharanam huulala athda![]()


මමත් එමමයිNostalgic. Rep added
මමත් ඒ කාලෙ ඔය සඟරාව බලනව, ඒ වගේ තව සඟරාවකුත් තිබුන මට මතකයි. 2004දි මම මුලින්ම ගත්ත කම්පියුටර් එක මට මතක විදියට AMD එකක් (processor speed මතක නෑ). 128 ram, 32 mb shared VGA, 15 inch CRT monitor, DVD combo, 40GB hard disk. ගත්තෙ PC house හොර ගුහාවෙන් Rs. 40,000
Me tooඕක ගන්න පටන් ගන්නකොට මට computer එකක් තිබ්බෙත් නැ ...එත් ආසාවට ගත්ත...
ඔකේ තියෙන computer වල ගණන් බල බල හුල්ලනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නම් තිබ්බේ නැ...
ඕක ගන්න සල්ලිත් bus එක යන්න...කන්න දෙන සල්ලි ඉතිරි කරලා තමයි එකත් ගත්තේ...
Me too
![]()
meka balala kochcharanam huulala athda![]()










![]()
meka balala kochcharanam huulala athda![]()

අනික nokia phones ටිකයි prices ටිකයි![]()
35000 කට...පිස්සු වගේ 

මම ගත්තා නොකියා 663035000 කට...පිස්සු වගේ
![]()


හීල්ලුව විතරයි ගත්තෙ නෑ
පස්සෙ ගත්ත used 6600 අම්මේ ඉතින් කොහොමද ඒක..
ඊට වඩා දෙයක් නෑ

සිරාවට පට්ට 6630 නිකං ගෙම්බෙක් වගේ![]()

ඔව් බන් 6600 ට පට්ට මාකට් එකක් තිබ්බෙ![]()
. පී3 එකක් ගත්තා මම 60ට 

ඒකනේ... පී3 එකක් ගත්තා මම 60ට
![]()
