මම EPF එක ඇපයට තියල SMIB එකෙම් Loan එකක් ගත්ත. 1Million . මුලින් 750,000ක් හම්බ උනා. ඉතිරි 25% ගන්න මුල් එවගේ වියදම් පෙන්වන්න ඔනෙ කිව්ව. හරියට process එක දන්න කෙනෙක් කියනවද? ඇත්තටම House එක අලුත්වැඩියවට කියල ගත්තට එකෙන් කලේ හිර වෙලා තිබුන ඔක්කොම Loan , Credit Card එව ගෙවල නිදහස් උන එක.
මට මේක ගොඩ දාගන්න උදව් කරපල්ලා
මට මේක ගොඩ දාගන්න උදව් කරපල්ලා