විජය මුහුදු කොල්ලකරුවෙක්‌ද?

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
තෑන්ක්ස් මචෝ,

"විජය කුවේණි ෆිල්ම් එකේදි කුවේණි ගැන මෙතෙක් හෙලි නොවූ දේවල් ගොඩක් හෙලිදරව් කරලා තියෙනවා දැක්කා!

(කුවේණිගෙ අර රෝස පාට පෑන්ටිය එහෙම.)
 
AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany

    hahahha hahhaha ....
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    thanx machan, api iganagaththu ithihasayata wada wisala deyak ape thiyenawa kiyala ahanna dakinna lebena deyne therenaswa machoo.

    අපේ පාසල් වල ඉතිහාසය පාඩමට පදනම වැටිලා තියන්නේ මහාවංශයන්. :(
    ස්තුති මචන් , ප්‍රතිචාර වලට !
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,038
    54,677
    113
    Colombo
    Vijaya Rajjuruwonta Kuweni meet una welawe gattha Photo ekak

    remote_image_1339655841.jpg

    :oo::love:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,038
    54,677
    113
    Colombo
    විජය මුහුදු කොල්ලකරුවෙක්‌ද?

    මහාවංශයට හා (මහාවංශටීකාව) අනුව ඉන්දියානු කාලිංග වංශික විජය යනු, පීතෘ ඝාතක සිංහබාහු නම් ස්‌වකීය සොයුරියම විවාහ කරගත් රජකුගේ පුත්‍රයෙකි. මහාවංශටීකාව අනුව සවෙනි පරිච්ඡේදයට අනුව විජය කවරෙක්‌ද යනු හොඳින් පෙන්වා දෙයි.
    විජයෝ විසමාචාරො ආසි තම්පරිසා පිච
    සාහසාකි අනෙකාසි දුස්‌සහානි කාරිම සුතේ – 39 ගාථාව

    මෙම ගාථාව අනුව විසමාචාරො ආසි යනු – විකෘති අදහස්‌ ඇත්තෝ යන්නයි. තම්පරිසාපිච යනු – ඔහුගේ පිරිස විකෘති අදහස්‌ ඇත්තෝ යන්නයි. සහසාර්කි යනු – ස්‌ත්‍රී දූෂණ, මංපැහැරීම්, ගම පැහැරීම් වැනි සැහැසිකම් කරන්නෝ යන්නයි. මේ අනුව අපගේ මහාවංශය විජය නමැති දාමරික පවිටු අදම පුද්ගලයා පිළිබඳ පැහැදිලි හැඳින්වීමක්‌ කර ඇත. මහාවංශය හා මහාවංශටීකාව මෙරට ඉතිහාසය මනා ලෙස පෙන්වන ඓතිහාසික වටිනාකමක්‌ ඇති ග්‍රන්ථයක්‌ය.

    සම්බජ තරේච දුතියං අහෝසි තතියං පන කුද්ධෝ මහාප්නො අහපුත්තං සතෙහිතෙ ඉති. (40 ගාථාව)

    “තමත්ථං පටිවේදයි” යනු එවන් සැහැසිකම් හේතුකොටගෙන මහජනයා උද්ඝෝෂණය කරමින් රජුට සැල කළහ. සඤÆපෙන්වානු තොට විසින් මෙවැනි සැහැසිකම් නොකළ යුතු යන්නයි. මේ අනුව පැහැදිලි වන්නේ මහජනයා ප්‍රතික්‍ෂේප කළ සමාජයට පිළිලයක්‌ වූ පිය අවවාද පවා නොසලකා හැරි විජය පාපිෂ්ඨයකු බව නොවේද?

    මහාවංශය නොතිබෙන්නට විජයගේ වර්ගය හෝ වංශයේ පැටිකිරිය අපට සොයාගත නොහැකි වනු ඇත. එබැවින් මහාවංශය පුරාවිද්‍යාත්මක මෙන්ම ඓතිහාසික මූලාශ්‍රයක්‌ ලෙස පරිශීලනය ඉතිහාස ගවේෂකයන්ට අත්‍යාවශ්‍ය වේ. විජය පිළිබඳව මහාවංශයට අනුවම ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය ලංකාවට පැමිණ දහසය වියේ පසුවූ කුවේණි නම් (මහාපාලි කුමරිය) රවටා විවාහකොට ඇය අනාථභාවයට පත්කොට දරුවන් දෙදෙනෙක්‌ ද සමග මහමඟට ඇද දමා තවද ලංකාද්වීපය පාලනය කළ මහාකාල යක්‌ රජු ත්‍රස්‌තවාදී ගරිල්ලා ප්‍රහාරයකින් සිරිසවත්ථු පුරයේදී මරණයට පත්කොට එම රජුගේම රාජකීය ආභරණ පැළඳගෙන තම්මැන්නාවේ සිට පුත්තලම ආශ්‍රිත ප්‍රදේශ යටත්කොට සිටි (අනුරාධපුර සුළු කොටසක්‌ ඇතුළුව) ප්‍රභාකරන් හා සමානව රාජ්‍ය උරුමයක්‌ නොමැති විකෘති මානසිකත්වයකින් හෙබි ආක්‍රමණිකයෙකි. ඔහු මෙරට ආදි රජු ලෙස හඳුන්වාදී ඔහුගෙන් සිංහලයන් පැවත එනවා යෑයි ලංකා ඉතිහාසය උගන්වනු ලැබුවේ එවැනිම ආක්‍රමණික පිරිසක්‌ වූ පෙරදිග රටවල් මංකොල්ලකෑ විජාතික සුදු ජාතිකයන්ය. නමුත් මෙරට රජු පෙලපත (ඇතැම් රජුන් හැර) අතීත හෙළ ජනයා විජය මෙරට ආදිතම රජු සේ කිසිවිටෙකත් මූලාශ්‍ර ග්‍රන්ථවලින් පෙන්වා දී නොමැත.

    රොජො ච වරරොජො ච තථා කල්‍යාණකාදුවෙ

    උපොසථො ච මන්ධාතා වරකොපවරා දුවේ

    මෙම ගාථාවේ තේරුම වනුයේ මහාසම්මත රජුට අනතුරුව ඔහු පුත් රෝජ, රොජගේ පුත් වරරෝජ ආදී රජ පෙලපත මෙරට රජ කළ බවය. එබැවින් වංසතථපපකාසිනී ටීකාවේ 11 පරිච්ඡේදයේ පහත ගාථාව

    මහා සම්මතරාස්‌ස වංසජෝ හි මහාමුනි

    කල්ලාදිස්‌මිං හි රාජායි මහාසම්මතනාමකෝ

    බුදුන් වහන්සේ මහා සම්මත වංශයෙන් උපන් බව සඳහන් කරයි. මහා සම්මත රජුගේ වංශය මහාසම්මත වංශයයි.

    වංසතථපපකාසිනියට අනුවම අපට පෙන්වා දිය හැක්‌කේ විජය වැනි ආක්‍රමණිකයකු මෙරට ප්‍රථම රජු ලෙස කිසිවිටෙකත් ඉතිහාසය පිළිගැනීමට ලක්‌ නොවී ඇති බවයි. ඉපැරණි රාවණා පෙළපතට අයත් පුස්‌කොළ ග්‍රන්ථ පරිශීලනයේදී විජය පෙළපතේ පැටිකිරිය හෙළිවේ. යක්‍ෂ ගෝත්‍රයේ ඇදවැටීම සඳහන් රක්‌ඛ ඉලෝතිලෝව පුරාණ පුස්‌තකය අනුව විජය යනු මුහුදු මංකොල්ලකරුවෙකි. ඔහු සහ අනුගාමිකයෝ ඉන්දියානු සාගරයේ වෙළෙඳ නැව් මංකොල්ලකෑමේ යෙදී ඇති අතර, මහාකාල හෙවත් කාලබද්‍ර හෙවත් සතිස්‌කාල රජ විජය ලක්‌දිවට පැමිණෙන විට මෙරට අනුරාධපුර ප්‍රදේශයේ රජුවේ.

    උහුදාරක ප්‍රවේණියෙන සතිස්‌කාල රජත බලපතිවී

    (උපුටා ගැනීම – පරිගපූර්ණිකාව පුස්‌කොළ ග්‍රන්ථය)

    ඉපැරණි රක්‌ඛ ඉලෝවිලෝව පුස්‌කොළ ග්‍රන්ථයකට අනුව ලංකාවේ අනුරාධපුරයේ රජු කාලභද්‍ර වන අතර ලංකාවේ වෙළෙඳ නැව් මංකොල්ලකෑ විජය ඇතුළු ආක්‍රමණිකයන් කුවේණිය හෙවත් මහාපාලි නම් තරුණ රණකාමී සෙම්පතිනියක්‌ යොදවා විජය ඇතුළු 700 ක්‌ අත්අඩංගුවට ගනු ලබයි. බුද්ධ පරිනිර්වානය සිදුවී තිබුණ මේ යුගයේ මොවුන් එළිමහන් සිරකඳවුරක රඳවා තැබූ අතර, විජය සහ කුවේණි (මහාපාලි) හමුවූ පොකුණ අදත් මානෑකන්දේ පුරාවිද්‍යාඥයන්ගේ අවධානයට ලක්‌නොවී විනාශ වෙමින් පවතී. මේ පොකුණ දැනට හඳුනා නැති රිටිගල පොකුණට වඩා විශාලත්වයෙන් වැඩිය. මෙම පොකුණ පිහිටි භූමිය රාවණා යුගයෙන් පසු නීලගිරිය ලෙස වරිගපූරණිකාවේ සඳහන්වේ. නිලගිරිදේශය (මානෑව කඳුවැටිය) උපුටා ගැනීම යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු – ත්‍රිපිඨවේදී මානෑවේ විමලරතන හිමි,

    කුවේණිය රවටාගත් විජය සිරිසවස්‌ථපුරයේදී කුවේණියගේ ද සහයෙන් කලාභද්‍රද මැරූ බව මහාවංශය තහවුරු කරයි. යම් යම් තොරතුරු එකඟවිය නොහැකි වුවත් විජයගෙන් සිදුවූ ආක්‍රමණයේදී යක්‍ෂ වංශයට බරපතල හානි සිදුවී ඇති බවට අපගේ පර්යේෂණ තුළින් තහවුරු වී ඇත. එබැවින් විජය යනු ලංකාවේ පාලනයට කිසිදු උරුමයක්‌ නොමැති පරදෙස්‌ ආක්‍රමණිකයෝ බව නොපැළිගැනීම ජාතියේ අවාසනාවකි. විජය පැමිණීමට ප්‍රථම මෙරට ම්ලේච්ඡ, වනචාරී, ගෝත්‍රික ජනයා විසූ බවට ප්‍රචාරය කරන ලද්දේ දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන්ගේ මතවාද හිස්‌ මුදුනින් පිළිගත් ඇතැම් වංශ කථාකරුවන්ය. නමුත් විජය පැමිණීමට ප්‍රථම මෙරට උද්‍යාන, ප්‍රාසාද (දැවැන්ත මාළිගා), අක්‌ෂරක්‍රම, යානා තාක්‍ෂණ සහ චාරිත්‍ර වාරිත්‍ර, හෙළ සංස්‌කෘතිකාංග පැවැති බවට අප්‍රමාණ සාක්‍ෂි ඇත. රාවණ යුගයේ මහමෙවුනා උයන, මහාමේඝ වන උයන ලෙස හඳුන්වා ඇති අතර, එයට හේතුව වන්නේ රාවණාගේ දෙටුපුත් මේඝ නාද (උපේන්ද්‍රමිණික ලෙස රක්‌ඛ විජලකාව පුස්‌කොළ ග්‍රන්ථයක සඳහන් වේ.) මොහු උත්පත්තිය ලැබුවේ මෙම අලංකාර උද්‍යානයේය. එබැවින් මෙය මේඝ වනය නම් විය. මෙහි පිහිටා තිබූ කාල ප්‍රාසාදය විජය පැමිණෙන විට මෙරට පාලකයකු වූ මහාකාල යක්‌ රජුගේ මාළිගාව පිහිටියේ ද මෙම භූමියේය. එA බව මහාවංශයේ කාල ප්‍රාසාදයක්‌ ගැන හා මේඝ වනයක්‌ ගැන ලියවී ඇති ගාථාවන්ගෙන්ම පැහැදිලිවේ.

    තවද මහින්දාගමනය සිදුවන විට ශ්‍රී ලංකාවේ ගොඩනැඟිලි පැවැති බවට පැහැදිලි සාධක මහාවංශයෙන්ම පෙන්වා දිය හැක.

    තං නන්දනා දක්‌�ණේය නයං ථෙරං රථෙසහෝ

    ඹහාමේඝවනුයHdනං පාචිනද්වාරකං නයි

    තත්ථ රාජඝරේ රම්මේ මඤ්චපීඨානි සාධුකං

    (උපුටා ගැනීම – මහාවංශය 15 පරි. 11 ගාථාව)

    මහාමේඝ වනය හා මෙම රාජ ගෘහය පිළිබඳ ලි�ත සාධක මහාවංශයේම තිබීම ඉතිමහාසගවේශකයන්ට දේවානම් පියතිස්‌ස රජ යුගයේ ගොඩනැඟිsලි තිබූ බවට හා මේඝ වනය ලෙස හැඳින්වීම පිළිබඳ පැහැදිලි සාධකයකි.

    මිහිඳු මහරහතන් වහන්සේට වාසස්‌ථානයක්‌ ලෙස මුලින්ම ලබාදී ඇත්තේ ද මෙම රමණීය රාජගෘහය වීම ආශ්චර්ය ජනකය. මහාවංශය 15 පරි. 11, 13 ගාථාවන් අධ්‍යයනයෙන් මෙම තොරතුරු ලබාගත හැක.)

    එබැවින් මිහිඳු මා හිමියන් මෙරටට පැමිණෙද්දී ද ගොඩනැඟිලි නොපැවතියේ යෑයි පුහු තර්ක මතු කිරීමට විජය පරපුරට නොහැකි වනු ඇත. මෙරට ආක්‍රමණික වූ විජය විසින් ඝාතනය කළ මහාකාල (කාලභද්‍ර රජු) පසුකාලීනව කාල ප්‍රාසාදය පිහිටි වර්තමාන ජයශ්‍රීමහා බෝධි වහන්සේ ද පිහිටා ඇති මෙම භූමියේ කළු බණ්‌ඩාර දේවතාවා ලෙස වන්දනා මානයට ලක්‌වීම මොනතරම් ආශ්චර්යජනකද? එබැවින් ඉරුගල් බණ්‌ඩාර (රවි ශෛලාස පරපුර) කාලභද්‍ර යක්‌ රජු මරණින් පසු නෑයකුන් පිදීමේ සම්ප්‍රදාය අනුව යක්‍ෂ ගෝත්‍රිකයන් විසින් ජයශ්‍රීමහා බෝධි ආරක්‍ෂක දේවතාවා ලෙස ගෞරවාදරයට පත්කර ඇත. නමුත් අවාසනාවකට කළු බණ්‌ඩාර දේවතාවා එළාර රජු යෑයි පවසමින් ඉතිහාසය නොදත් ලිපිකරුවන් විසින් සමාජයට හඳුන්වාදීම කෙතරම් අවාසනාවක්‌ද?:(

    ජාතිය පාවාදීමක යෙදුණු ලාබාල වියේ පසුවූ කුවේණිය හෙවත් මහාපාලිය අවසානයේ අත්කරගත් ඉරණම ද යකුන් දෙස්‌ තැබූ යක්‌දෙස්‌සාගල පුවතින් තහවුරුවේ. වර්තමාන කුරුණෑගල, විල්බාව ග්‍රාමයේ විලබාව රජමහා විහාරයේ පත්තිනි දේවාලය පිහිටා ඇති ගල්කුළු අසලදී කුවේණියගේ දිව කපා එක්‌ අතුල් පහරින් මරණයට පත් කළ ප්‍රතාපවත් යක්‌ පරපුරේ නරපතීහු විජයගේ දරුවන් පවා ජාතියට වැද්ද නොගත්හ. ජීවහත්ථ, දිසාලා ලෙස හඳුන්වන විජයට හා කුවේණියට දාව ඉපදුණු දරුවන් සමාජයට වැද්ද නොගත් යක්‍ෂ වංශය ඔවුන් සබරගිරි දේශයට පලවා හැරියහ. ඉන් පුලින්දයන් හෙවත් වැදි ජනයා ඇතිවූ අතර, විජාතික ලේ උරුම වැදි ජනයාගෙන් සිංහලයන් පැවත එනවා යෑයි පුහුතර්ක ඉදිරිපත් කරන්නන්ට ද බටහිර ඉතිහාසය මත ඉදිරිපත් කරන්නට ද දිය හැකි පිළිතුර වන්නේ නොදියුණු වැද්දන්ගෙන් හෙළ ජාතිය නොපැවතුණු බවය. නමුත් වැදි ජනයා ඔවුන්ගේ මුතුන්මිත්තන් රන් ආභරණ පැළඳි, ප්‍රාසාදයන්හි ජීවත්වූ දියුණු ජාතියක්‌ බව පෙන්වා දෙයි. එයට හේතුව වනුයේ කුවේණිය පාර්ශ්වයෙන් ජීවහත්ත, දිසාලාට ලැබුණු යක්‍ෂ ලේ උරුමය නිසාය. ඔවුන් මුතුන් මිත්තන් පිදීම (මළවුන් පිදීම) නෑ යකුන් පිදීම, බුදු දහම වැළඳ ගැනීම, යක්‍ෂ ගෝත්‍රිකයන්ගෙන් ලැබුණු ආභාෂය තුළින් අද දක්‌වාම කරගෙන යනු ලබයි.

    බටහිර ඉතිහාසකරුවන් මෙරට හෙළ ජන සමාජය වැද්දන්ගෙන් හා විජයගෙන් පැවත එනවා යෑයි මෙරට අධ්‍යාපන ක්‍රමය තුළට එAත්තු ගන්වා ඇත. නමුත් ශ්‍රී රාවණා පරපුර කිසිවිටෙකත් මෙවැනි ඉතිහාසයකට පැවැත්මක්‌ ලබා නොදෙනු ඇත. මුනිදාස කුමාරතුංගයන්, අරිසෙන් අහුබුදු සූරීන් ඉදිරිපත් කළ මත අනාගතයේ මොහොන්දේජාරෝ හරප්පා, සුමේරියානු, මෙක්‌සිකෝ, මායා ශිෂ්ටාචාර ඉතිහාසය මතුවීමත් වැළලී ගිය ශ්‍රී රාවණ ඉතිහාසය හා හෙළ යුගය මතුවීම ද කිසිවෙකුටත් නොවැළැක්‌විය නොහැක.

    ජලිත අමරසිංහ

    (2009/11/18 – දිවයින)

    A-sweet-smile-from-Jack-captain-jack-sparrow-32932711-512-424.jpg
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    Bump !

    TFS

    අන්තිමේට බැලුවාම විජයත් ලමා අපචාර කාරයෙක් !!:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250

    ඔය විජයගේ වංශ කතාවේ එන සිංහබාහු කතාවෙන් පෙන්නන්න හැදුවේ අපි සත්තුන්ගෙන් පැවතෙනවා කියලා .ඉන්දියාවේ කතා කාරයෝ රාවණ රජතුමා යුද්දේ පැරදුණා කියලා ලිව්වා .යක්කු කියන්නේ කටේ දළ තියෙන මිනී මස් කන මිලේච්චයෝ කියලා පෙන්නුවා .ඒ පාර අපි වැද්දෝ කියන මිනිස්සුන්ගෙන් පැවතෙනවා කියලා කිව්වා .
    මේවා ඔක්කොම අපේ වටිනා ඉතිහාසය මකන්න දරපු සාක්ෂි .හැබැයි මේ ඉතිහාසය යටවෙලා තිබ්බා වගේම එළියටත් එනවා.මතක තියා ගන්න ලංකාවේ ඉතිහාසය තීරණය කරලා තියෙන්නේ ඔක්කොම ඉන්දියන් කාරයොයි සුද්දොයි .මහානාම හාමුදුරුවෝ ඉන්දියාවෙන් ආපු කෙනෙක් .කනින්හම් කියන සුද්ද තමා අනික් ටික ලියලා තියෙන්නේ .උන් ඒවා ලියලා තියෙන්නේ අපිට ආදරේට නෙමෙයි කියන එක මතක තියා ගන්න
     
    සම්පුර්ණ ඇත්ත මචෝ , කතාව . ලංකා ඉතිහාසය මකාදමන්න වැඩිපුරම මහන්සි උනේ ඉන්දියාව කියන එක හැමෝටම පැහැදිලි වෙන දෙයක්.

    කාලිංග මාඝ ගේ ආක්‍රමණය ඇතුළු බොහෝ ආක්‍රමණ ලංකාවට පැමිණීමට හේතුව ඉතිහාසය පුරාවට පැවත ආ ඒ ශිෂ්ටාචාරය මකාදැමීම .

    රාවනා රජු ඉන්දියාවට පිටපිට අබියෝග එල්ලකරද්දී ඒවා භාරගනිමට නියම රජවරයෙක් එහි නොසිටිබව මගේ මිතුරු අස් ක්‍රිෂ්ණන් (පුරාව්ද්‍යය මහාචාර්ය) මිට වසර 3 කට පෙර මාහට පවසා සිටියා .

    රාවනා රජු දේවත්වයෙන් අදහන පිරිස් අදටත් ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ඉන්නවා .

    ඇත්තටම බොහොම කණගාටුයි ලංකාවේ සිටින සමහර විද්වතුන්ගේ ප්‍රතිචාර ගැන කියවා , අසා බැලුවා ම .

    රාවන යනු හුදු කල්පිතයක් ලෙස කියන්නා වූ පිරිසට අපහට කිවීමට ඇත්තේ "ඉතිහාසය යනු විද්‍යාව මෙන් තමාට අවශ්‍ය පරිදි වෙනස් කර නොහැකි ස්ථිර සාර සාධකයක් බැව ය".