මොකො බන් හරිනිද අගමැතිනි කරන්න දගලන්නේ.. විජිත හේරත් සහෝදරයා ඉද්දී.. පිස්සුද බන් මුන්ට ngo කෑගැහුව පලියට ඔච්චර උඩ තියන්නේ... මන් හිතන්නේ අනුර සහෝදරයා හිමිට හරිනිව කපයි.. බලමූ 21 n passe.
ඔයිට කලිනුත් බුවා ජනාධිපති සූට් එක මහගෙන හිටියා ඡන්දෙට කලින්...මොකො බන් හරිනිද අගමැතිනි කරන්න දගලන්නේ.. විජිත හේරත් සහෝදරයා ඉද්දී.. පිස්සුද බන් මුන්ට ngo කෑගැහුව පලියට ඔච්චර උඩ තියන්නේ... මන් හිතන්නේ අනුර සහෝදරයා හිමිට හරිනිව කපයි.. බලමූ 21 n passe.
ලොල්. අගමැති කෙනෙක් වෙන්න සුදුසු කම් මොනවද? එලෝන් මස්ක් අඳුනන්නේ නැති පිස්සෝ ටිකක් නෙහ් ආණ්ඩු කොරන්න යන්නේ..කැබිනට් එක මරුවට තියේවී
වජිරරවීද මහින්දානන්දද
දේශපාලනයෙන් සමු ගන්නවලු තරුනයින්ට අවස්තාව දීලාටිල්වින් සහෝදරය කෙට්‍ටු නිසාද කතා නැත්තෙ
හම්මෝ... මුන් නම් ගල් යුගේට යන්න ට්‍රයි කරන සීන් එකක් තියෙන්නෙ. ජූලි චං නොනා වගේ අය, අමෙරිකන් තානාපති දැනගන්න ඕනෙත් නෑද බම්...lankawe andu karanna ai ban එලෝන් මස්ක් denagena inna ona??
@Kassaboo @Kumbhakarna22 මොකද හිතන්නෙ.... මේ පාර වත් ඕකව පැරදුනහම අයින් කරයිද ?ඔයිට කලිනුත් බුවා ජනාධිපති සූට් එක මහගෙන හිටියා ඡන්දෙට කලින්...
සාමාන්‍යයෙන් අනුරට ඡන්ද කීයක්පරදින්න ඕනෙද නායක කමෙන් අයින් වෙන්න...?
මිනිහත් හෙන කෑදරයි වගේ නේද බලේ ඉන්න.?
ඡන්ද දිනලා ජනාධිපති වෙන උන්ට ගෙදර යන්න, පත් වෙන ගාන ගණන් කලාට තමන් පරදින වාර ගාණ ගැන වගක් නැත්තෙ කපටි කමට ද ? බලේට කෑදර කමටද ?
අදත් බුවෙක් set උනා ඌ පුකේ logic දෙන්නේ අනුරයා ගැන.. අර උන්ගේ ප්‍රතිපත්ති වල සායන seen එක. මූ කිව්වා කොට්ටසෙකට නිලදාරින් 5 k ඉන්නවාය ඕක කරන එක nothing ය . කියන දෙයක් අහන් හිටියා ..හම්මෝ... මුන් නම් ගල් යුගේට යන්න ට්‍රයි කරන සීන් එකක් තියෙන්නෙ. ජූලි චං නොනා වගේ අය, අමෙරිකන් තානාපති දැනගන්න ඕනෙත් නෑද බම්...
ඔහොම උන් තමයි අර ඇෆ්ගනිස්තානෙ පාලනේ කරන්නෙ....
Ranilayata ආසන සන්විදායකයින්ට දෙන්නවත් සල්ලි නෑලු. දෙයි පකක් .. මාලිමාවට තමයි එතනත් සල්ලි ගොඩාරියක් තියෙන්නේ. හුම්ම්ම්ම්..උබලා ඇත්තටම jvp එකට සපොට් කරන උන්ද නැත්නම් රනිල්ගෙන් පඩි අරන් jvp චන්ද කඩන්න එන උන්ද.
හම්මෝ... මුන් නම් ගල් යුගේට යන්න ට්‍රයි කරන සීන් එකක් තියෙන්නෙ. ජූලි චං නොනා වගේ අය, අමෙරිකන් තානාපති දැනගන්න ඕනෙත් නෑද බම්...
ඔහොම උන් තමයි අර ඇෆ්ගනිස්තානෙ පාලනේ කරන්නෙ....