සජිත්ට මෙහෙම මඩ ගහන්නෙ එපා 😂

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Copied

    දිනක් සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක හමුවුණා. එවිට ඔහු අනුර දිසානායකගෙන් මෙසේ විමසා සිටියා.

    සජිත් : අනුර, ඔයා කොහොමද ඔච්චර සාර්ථක වුනේ. |🤔|

    අනුර : සරලයි. තමන්ගෙ වටේ ඉන්න අය බුද්ධිමත් අය කරගන්න ඕන. |🙂|

    සජිත් : ඔයා කොහොමද දන්නෙ ඔයාගෙ වටේ ඉන්න අය බුද්ධිමත් කියලා? |🤔|

    අනුර දුරකථනය ගෙන විජිත හේරත් අමතා ප්‍රශ්නයක් විමුසවා. |📱|

    "විජිත සහෝදරයා, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඒ ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?"

    විජිත හේරත් හිනාසෙමින් "ඒ මම" කියා පවසා සිටියා. එවිට අනුර සජිත් දෙසට හැරී සිනාසුනා. |🙃|

    මෙයින් කුතුහලයට පත් සජිත් ප්‍රේමදාස පසුදින සුජීව සේනසිංහ දැක "සුජී, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" යැයි විමසා සිටියා.

    සුජීව දස අතේ කල්පනා කල අතර ඔහුට පිලිතුරක් සොයාගැනීමට නොහැකි වූ හෙයින් එම ප්‍රශ්නයට පසුදින පිලිතුරු දෙන්නම් යැයි සජිත් ප්‍රේමදාසට ප්‍රකාශ කරා. |🏃|

    එදින සවස් වරුවේ රනිල් වික්‍රමසිංහ ඇමතු සුජීව සේනසිංහ රනිල්ගෙන් විමසා සිටියේ "සර්, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" රනිල් "ඒ මමනේ" යැයි පිලිතුරු දුන්නා. |🐘|
    පසුදින උදෑසනම සජිත් ප්‍රේමදාස හමුවීමට ගිය සුජීව තමන් ඊයේ ඇසූ පැනයට පිලිතුර සොයාගත් බව පැවසුවා.

    සර්, ඒ රනිල් වික්‍රමසිංහ නේ.

    මෙයින් කෝපයට පත් සජිත් ප්‍රේමදාස "පිස්සුද http, ඒ විජිත හේරත්!" යැයි ප්‍රකාශ කර සිටියා

    ජන්ද ආතල් මරු මේ දවස්වල 😂
    ------ Post added on Sep 12, 2024 at 12:22 PM
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    අම්මෝ ලපයයි උගේ වටේ ඉන්න සෙට් එකයි මාර බුද්ධිමත් :ROFLMAO:
    උගත් බුජ්ජිමත් කියන්නේ උන්ට තමයි අර හඳුනා වගේ උන්ට
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    අම්මෝ ලපයයි උගේ වටේ ඉන්න සෙට් එකයි මාර බුද්ධිමත් :ROFLMAO:
    උගත් බුජ්ජිමත් කියන්නේ උන්ට තමයි අර හඳුනා වගේ උන්ට
    මේක ලියපු පොර කියන්න හදලා තියෙන්නෙ සජියට වඩා අනුර රනිල් බුජ්ජිමත් කියලා නෙහ් 😂
     
    • Like
    Reactions: sakuntha1996

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,065
    6,408
    113
    kandy
    #පිස්සෙක්ගෙන්රටබේරාගමු
    #මෝඩසජියා
    #බූරුපුතාණෝ
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113


    ටොම් පච කෙලිම කලාවක් නම් එහි පිකාසෝ ලප කුමාර වේ :D