විජිතපුර බලකොටුව ඩෝසර් කරයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    විජිතපුර බලකොටුව ඩෝසර් කරයි

    31956885_155564851953957_4127421459301662720_n.jpg


    32079207_1951871038366865_3728647116101255168_n.jpg


    31956056_2099438547006289_5326263182279311360_n.jpg


    විජිතපුර නටඹුන් විනාශය – චෝදනාව නිවාස අධිකාරියට..

    අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාසයට අයත් බැලුම්ගල නම් පුරාවිද්‍යාත්මක ස්ථානය බැකෝ යන්ත්‍ර යොදා විනාශ කර දැමීම පිළිබදව වගකිවය යුතු රාජ්‍ය ආයතන හා නිලාධාරීන් එකිනෙකාට චෝදනා කරගන්න තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

    නව නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මෙම භූමිය එළිපෙහෙලි කර ඇති අතර එහිදී ඉපැරණි පුරාවිද්‍යා නටඹුන්ද ඩෝසර් කර විනාශකර දමා ඇත.

    ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් සජීදා බානු මහත්මිය පවසන්නේ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ දැනුම් දීමකට අනුව අදාල පුරාවිද්‍යා භූමිය එළිපෙහෙළි නොකරන්නැයි තමන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට දැනුම් දුන් බවයි. අදාළ බූමිය නිවාස සංවර්ධන අධිකාරිය වෙත පැවරීමක් හෝ ලබාදීමක් සිදුකොට නොමැති බවද ඇය අවධාරණය කරයි.

    එහෙත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය පවසන්නේ සංවර්ධන කාර්යයකදී තම ආයතනයට සම්බන්ධතාව ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග නොව ප්‍රා දේශීය ලේකම් කාර්යාලය සමග බවයි.

    ප්‍රා දේශීය ලේකම් කාර්යාලය විසින් තම ආයතනයට ලබාදෙන අනුමැතිය තුළ පුරාවිද්‍යා දෙපාර්ත්මේන්තුවේද අනුමැතිය ලැබී ඇති බවට සය ආයතනය සලකන බවයි.

    මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙතද මේ වන විට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ලවෙමින් පවතින අතර, ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න මහතා සදහන් කළේ නිධන් සෙවීම සදහා මෙම ස්ථානය විනාශ කරාදැයි සැකයක් මතුවන බවයි.

    එවැනි ප්‍රබලයෙකුට හැර මෙවැනි පුරාවිද්‍යා භූමියකට බැස සෙල්ලම් දැමීමට වෙනත් කිසිදු අයෙකුට හැකියාවක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

    මේ අතර ඊයේ 06 ඒකාබද්ධ විපක්ෂ මැයි රැලියට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාද, සජිත් ප්‍රේමදාස මහතා විජිතපුර පුරාවිද්‍යා භූමිය විනාශ කර නිදන් සෙවීමේ නිරත වී ඇති බවට චෝදනා කළේය.

     
    Last edited:
    • Like
    Reactions: Mr.Myself

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජිතය නිදන් හොයන්ඩ ඩෝසර් කරවල තියෙන්නෙ...ගූඑන්පි කියන්නෙ පල් හොරු සෙට් එකක් රනිල මහ බැකුව හොරා කනව සජිත් නිධන් හාරනව හෙන ගහනව මුන්ට මේ කරන අපරාධවලට...
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    සජිතය නිදන් හොයන්ඩ ඩෝසර් කරවල තියෙන්නෙ...ගූඑන්පි කියන්නෙ පල් හොරු සෙට් එකක් රනිල මහ බැකුව හොරා කනව සජිත් නිධන් හාරනව හෙන ගහනව මුන්ට මේ කරන අපරාධවලට...

    සජිත් පේමදාස වේසිගෙ බල්ලා නිධන් හොරෙක්. උගෙ තාත්ත වගේමයි. උන් කොච්චර නිධන් හාරල තියේද කියලා අපේ ආතා කියනවා ලෙසටම. රට කාලකන්නි වෙනවා බන්. අපේ අනාගතේ අඳුරෙ. :(
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    සජිත් පේමදාස වේසිගෙ බල්ලා නිධන් හොරෙක්. උගෙ තාත්ත වගේමයි. උන් කොච්චර නිධන් හාරල තියේද කියලා අපේ ආතා කියනවා ලෙසටම. රට කාලකන්නි වෙනවා බන්. අපේ අනාගතේ අඳුරෙ. :(

    ATHGE PUKE MAYLDA BAN
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සජිතය නිදන් හොයන්ඩ ඩෝසර් කරවල තියෙන්නෙ...ගූඑන්පි කියන්නෙ පල් හොරු සෙට් එකක් රනිල මහ බැකුව හොරා කනව සජිත් නිධන් හාරනව හෙන ගහනව මුන්ට මේ කරන අපරාධවලට...

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම උනොත් අපි බලාගන්නම් කියපු රතන හාමුදුරුවො කොහෙද මන්ද..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ගොන්ටාබබා නිධන් ගන්න ප්ලේස් එක හාරලා ඊට පස්සේ ගෙවල් හදන්න දෙන්න ඇති.


    (ඇඟිලිවලින් සිට ගනිමින්) මගේ පියාණන් ආරම්බ කල ඒ නිවාස(නිධන්) විප්ලවේ මන් ඉදිරියට ගෙනයමි
     

    Similar threads