අද 7 නිව්ස්් වලට ගියා දෙරණෙ අනුරාධපුර විජිතපුර සටන වෙච්ච හරියේ පුරාවිද්‍යාත්මක භූමියේ අනවසර තාප්පයක් බැදලා කියලාා ඒහෙ මුස්ලිම් පල්ලියෙන්..පස්සේ ඒක පුු.වි.කො.ජෙනරාල්ට සම්පූර්ණ වාර්තාවකුත් යවලා..පොලිසීය කියනවා තාම ඒකෙක්වත් අත්තඩංගුවට ගන්න බැරි උනා කියලා..මං අහන්නේ..පල්ලියෙන් ඒ තාප්පෙ බැන්දා කියලා දන්නවනම් ඇයි පල්ලියෙ මවුලවියව අල්ලන් ප්‍රශ්න කරන්න මුන්ට හිතෙන් නැත්තේ..අනික් ඒව වගේ මේකත් යට ගැහිල්ලක්ම වෙයිද?ඔය වගේම බැලුම්ගලත් විනාස කරලා තිබ්බා 2017..


