විජිතපුර සමතලා කරලා!

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අද 7 නිව්ස්් වලට ගියා දෙරණ‌ෙ අනුරාධපුර විජිතපුර සටන වෙච්ච හරියේ පුරාවිද්‍යාත්මක භූමියේ අනවසර තාප්පයක් බැදලා කියලාා ඒහෙ මුස්ලිම් පල්ලියෙන්..පස්සේ ඒක පුු.වි.කො.ජෙනරාල්ට සම්පූර්ණ වාර්තාවකුත් යවලා..පොලිසීය කියනවා තාම ඒකෙක්වත් අත්තඩංගුවට ගන්න බැරි උනා කියලා..මං අහන්නේ..පල්ලියෙන් ඒ තාප්පෙ බැන්දා කියලා දන්නවනම් ඇයි පල්ලියෙ මවුලවියව අල්ලන් ප්රශ්න කරන්න මුන්ට හිතෙන් නැත්තේ..අනික් ඒව වගේ මේකත් යට ගැහිල්ලක්ම වෙයිද?ඔය වගේම බැලුම්ගලත් විනාස කරලා තිබ්බා 2017..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    8arCLV8.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    ඔය ගොඩක් ඉඩම් වලට හොර ඔප්පු හදල විකුනනේ හැමදාම ආණ්ඩු පක්ෂ වල ඉන්න ලොකු ලොක්කොම තමා
     
    • Like
    Reactions: lilman

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොහොම අල්ලන ඇල්ලිල්ල.
    හදිසි නම් ඇරෙන්න ජිහාඩ් අවශ්‍යම නෑ.
    ආණ්ඩු,විපක්ෂ ඔක්කොම මුන්ගේ පැත්තේ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    තනි සින්හල ආණ්ඩුවක් වත් තිබුනනම් :(
     

    psmmelectrician

    Active member
  • Sep 17, 2020
    147
    137
    43
    එදා නම් දුටුගැමුණු රජතුමා හිටියා.
    මෙදා..................................................
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    වෙලාවට ගෝටාබය සර් නැත්තේ, සිරිසේනයා ඔහොමමයි, මොකුත් කරගන්න බෑ
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සර් හිටියා නම් ඔහොම වෙන්නෙ නෑ, සිංහල බහුතරයකින් ආව විරුවානේ
     
    • Like
    Reactions: ela