විජිතයෝ උඹෙන් ඇහුවේ.?

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    දැන් එතකොට දුප්පතාගේ සල්ලි වලින් පැට්‍රල් ගහගෙන A/C දාගෙන සැප වාහනේ යන එකා සමාජවාදියද.? විජිතයෝ උඹෙන් ඇහුවේ.?

    274982797_498293335199823_1624963104622678446_n.jpg
    275175371_3152585698319934_6689998716808448432_n.jpg
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අනුර කියන්නෙත් සජිත් කියන්නෙත් අමුතු ජීවීන් නෙවෙයි උනුත් රාජපක්ෂ නඩේ වගේම තමයි එකම. දේ උන්ට තාම බලේ. නෑ මොකාගෙත් රඟපෑම් බලේ ගන්නකම් තමයි. මිනිස්සු හැමදාම රැවටෙනවා හැමදාම ඇන්දෙනවා