NMRA ෆයිල් පලාවලට ලියපු ,MSD සිස්ටම් තකහනියක් ස්වස්ථා වලට මාරු කල මිලියන ගණන් පගා ගසා ඉමියුනෝග්ලොබියුලින් කියලා විස ජනතාවට එන්නත් කල කාලකන්නි දොස්තර