විජිත් ගුණසේකර හොරා අල්ලයි

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    NMRA ෆයිල් පලාවලට ලියපු ,MSD සිස්ටම් තකහනියක් ස්වස්ථා වලට මාරු කල මිලියන ගණන් පගා ගසා ඉමියුනෝග්ලොබියුලින් කියලා විස ජනතාවට එන්නත් කල කාලකන්නි දොස්තර
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    මේවත් ගොඩක් වෙලාවට අටක නාටක වෙයි නඩුව ඉස්සරහට යනකෝට.

    එත් මුන් කොහොමද බන් මේවගේ මැරෙන්න ඉන්න ලෙඩ්ඩු බේරගන්න තියෙන බෙහෙතෙන් මේ විදිහට ගසාකන්නේ? :no:
    :no:
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    පුද්ගලික medical college එකකින් ආපු දොස්තර කෙනෙක්ද? ඒක තමා අන්තරේ මේවට විරුද්ද.ගවර්මන්ට් මෙඩිකල් කොලේජස් වැජබේවා.
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ පොන්න වේසිගෙ පුතාලගේ දොස්තර කම අහෝසි කරන්න ඕන. මුන් දොස්තරලා නෙවෙයි අලුගෝසුවෝ බන්.