එහෙම නැත්නම් මැරෙන්නේ මේ රටේ සිංහල ජාතිය... එතකොට ඒකට අනුකම්පා කරන්න පිටරටින් මිනිස්සු එයි කියල හිතනවද?පොර පොන්නයෙක් වේවා
පබයෙක් වේවා
නිකමෙක් වේවා
මිනිහෙක් මැරෙනකන් බලන ඉන්න උබල සත්තුද?

මුලු ලෝකෙම කිව්වෙ ඌ පරදිනවා කියලා......... ඇමරිකාවේ මිනිස්සුත් හිතාගෙන හිටියේ ඌ පරදිනවා කියලා..........සමහරවිට ට්‍රම්ප් උනත් හිතන්නේ නැතුව ඇති ඌ දිනනවා කියල..
එත් විජිත් රෝහණ බය නැතුව කිව්වා ඌ දිනනවා කියල.. පොරගේ ශාස්ත්‍රය බොරු කියල කියන්න පුලුවන්ද?
එහෙම නැත්නම් මැරෙන්නේ මේ රටේ සිංහල ජාතිය... එතකොට ඒකට අනුකම්පා කරන්න පිටරටින් මිනිස්සු එයි කියල හිතනවද?![]()
මේ අනාවැකියක් සාර්ථක වේවා
ඉන්දික තොටවත්ත කියන්නේ අනුර දිසානායකගේ ඔඩොක්කුවේ ඉන්න මිනිහෙක් විතරයි කියල හැමෝම දන්නවා.. පොරගේ ආබාදිත බව නිසා පොරට ලැබුන ජනප්‍රියත්වයක් මිසක්, පොරගේ හැකියාවට ලැබුණු ජනප්‍රියත්වයක් නෙමෙයි ඒක...ඔය කේන්දර කාරයෝ ගොඩක් උන් බඩේ ගිනියමින් ඉන්නේ
ඕකට ඉන්දික මෙහෙම කීවා.
මෙන්න
ඉන්දික එක පාරක් නාගත්තා ෆිදෙල් කැස්ත්‍රෝ මරෙනවා කියලා
මෙන්න
මෙයා කියනවා 2014.3.25 මහින්දට කිසි අවුලක් නෑ දිනනවා රනිල් කුජීත වෙනවා කියලා![]()
https://www.youtube.com/
පස්සේ ආයෙත් TNL එකට ගිහින් කියනවා මහින්ද පරදිනවලු.
මෙන්න
උබල අපි කුලප්පු වෙන්න ඕනි දේවල් නෙවෙයි මේවා !

මුලු ලෝකෙම කිව්වෙ ඌ පරදිනවා කියලා......... ඇමරිකාවේ මිනිස්සුත් හිතාගෙන හිටියේ ඌ පරදිනවා කියලා..........සමහරවිට ට්‍රම්ප් උනත් හිතන්නේ නැතුව ඇති ඌ දිනනවා කියල..
එත් විජිත් රෝහණ බය නැතුව කිව්වා ඌ දිනනවා කියල.. පොරගේ ශාස්ත්‍රය බොරු කියල කියන්න පුලුවන්ද?

අනගාරික ධර්මපාල තුමාට මේ රට එපා කරවන්න, මඩ ගහපු පරම්පරාවකින් උබ එනවා ඇති.. උබේ සීයාගේ ජාතකේ හොයල බලපන් බොරුද කියල....ඔක ඉතින් අනගාරික ධර්මපාලගේ කාලේ ඉඳන්ම කිව්ව බනේ තමයි......
ඉන්දික තොටවත්ත කියන්නේ අනුර දිසානායකගේ ඔඩොක්කුවේ ඉන්න මිනිහෙක් විතරයි කියල හැමෝම දන්නවා.. පොරගේ ආබාදිත බව නිසා පොරට ලැබුන ජනප්‍රියත්වයක් මිසක්, පොරගේ හැකියාවට ලැබුණු ජනප්‍රියත්වයක් නෙමෙයි ඒක...
ඔයා දාල තියෙන මේ කිසිම වීඩියෝ එකක විජිත් රෝහණ ඉන්න එකක් නෑ... අනිත් බොරු කාරයෝ කියපු බයිලා නිසා ජෝතිෂ්‍ය ශාස්ත්‍රය අපේ රටේ බල්ලට ගියා...
නමුත් විජිත් මහත්තයා කියපු කිසි දෙයක් දැනට වැරදිලා නෑ... ඉතින් අර මිනිස්සු එක්ක, මෙයාගේ අනාවැකිය සංසන්දනය කරන්න යාම වැරදියි...

මාත් එහෙම වෙනවට කැමතියි මචන්... නමුත් මෛත්‍රී ම කියනවා නම් "මේ ආණ්ඩුව 2020 වෙනකන් වට්ටන්න කිසිම කෙනෙක්ට පොර ඉඩ දෙන්නේ නෑ... අමාරුවෙන් ලබා ගත්ත ජයග්‍රහණය දිවි හිමියෙන් ආරක්ෂා කරනවා කියලා.......", එහෙනම් මේ රට, මේ හොරුන්ගෙන් ගලවා ගන්න පොරට ජීවිතේ දෙන්නම වෙයි නේද?kauruwath nomari ratath buddashasanayath araksha wewa
ඉන්දික තොටවත්ත කියන්නේ අනුර දිසානායකගේ ඔඩොක්කුවේ ඉන්න මිනිහෙක් විතරයි කියල හැමෝම දන්නවා.. පොරගේ ආබාදිත බව නිසා පොරට ලැබුන ජනප්‍රියත්වයක් මිසක්, පොරගේ හැකියාවට ලැබුණු ජනප්‍රියත්වයක් නෙමෙයි ඒක...
ඔයා දාල තියෙන මේ කිසිම වීඩියෝ එකක විජිත් රෝහණ ඉන්න එකක් නෑ... අනිත් බොරු කාරයෝ කියපු බයිලා නිසා ජෝතිෂ්‍ය ශාස්ත්‍රය අපේ රටේ බල්ලට ගියා...
නමුත් විජිත් මහත්තයා කියපු කිසි දෙයක් දැනට වැරදිලා නෑ... ඉතින් අර මිනිස්සු එක්ක, මෙයාගේ අනාවැකිය සංසන්දනය කරන්න යාම වැරදියි...

විජිත් රෝහණ කොහෙ හරි කියලා නැද්ද හිලරි ජනාධිපති වෙනවා කියලා??![]()
ඒවගේම විජිත් රෝහණ දන්නෙ නැද්දට ජනාධිපති මැරුණම ජනාධිපති වෙන්නේ අගමැති මිසක් හිටපු ආරක්ශක ලේකම් නෙමෙයි කියලා?![]()
අනේ බන්, දැන් ජනවාරි 22 වෙනකොටත් මෛත්‍රී යහතින් නම් විජිත් රෝහණ කියයි, කිල්ලට අහුවෙලා කියලා.......
මචන්, උබ වීඩියෝ 4ක් දාල තියෙනවා.. 4 ම මං බැලුවා...ඒ කිසිම එකක විජිත් රෝහණ කියපු වැරදුනු අනාවැකියක් නෑ...එක එකා කියන එව පස්සේ යන්න එපා
sources එක්ක දුන්නේ ඒකයි කොල්ලෝ
උබම බලල් හිතහන්..

පව් මැක්ක විතරක් පුක්ශනය වෙනවා

ආ පුටා, ජනවාරි 8 වැනිදා දැකපු ෆ්‍රී වයිෆයි හීනේ හැබෑ උනාද?පරාජිතයින්ට හීන, බලාපොරොත්තුත් නැති උනොත් උන්ට පිස්සු හැදේවි. ඒ නිසා මිත්‍යාවෙන් උන්ගේ හිත් නිවන්න සාස්තරකාරයෝ ටිකක් බිහි වෙලා ඉන්නවා. එකෙක් කියනවා ජනවාරි 22 කියලා. මුන් ඉතින් බලන් ඉන්නවා. ඊට පස්සේ තව එකක් ඇවිත් කියාවි අගෝස්තුවල මැරෙයි කියලා. ඉතින් මුන් ආයිත් බලන් ඉන්නවා. ඕක තමයි මුන්ට දැන් තියෙන එකම හීනය ලොකුම බලාපොරොත්තුව. ඔය අහිංසක බලාපොරොත්තුවට පයින් ගහන්න එපා. හීන දකින උනව ඇහැරවන්න එපා. උබට පින්

විජිත් රෝහණගේ ඊලග... 11-09-2016 02:40 PM uba ammata hukaganna nathuwa hitapiya kari ballige puta. ma ape rata yako. api rata rakagana onee