විජිත් රෝහණගේ ඊලග අනාවැකිය..

saturn

Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    මොනවා නැතත් ලංකාවේ හිනාවැකි සපයන්නන්ට, තවම හොද ඉල්ලුමක් නම් තියෙනවා වගේ

    ඉල්ලුමට සැපයුම
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඒක බලමුකෝ අපි... විජිත් රෝහණ, සුමනදාස වගේ බොරු කාරයෙක් වෙනවද කියල...

    ඉතින් අනාවැකි 2 න එකක් කොහොමත් වැරදියිනේ බන් .... රනිල් මයිත්‍රී දෙන්නම මැරුණත් ඊළගට ඉන්නේ කතානායකවරයා ..
     
    30KG

    Member
    Nov 9, 2016
    18
    4
    0
    එහෙමද ආස බලේ තියාගෙන ජනාදිපතිවරෙනට ගිය අප්පොච්චව අපි එලෙව්වා බන්. උබලා පරාදයි බන් ඕකයි ඇත්ත

    උඹේ රස්සාව මොකද්ද බන් :)
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    isurueka කියල ඉන්නවා මූ වගේම අනාතයෙක්... ඌ හොදටම දන්නවා ඌ ලිදේ කියලා.. ඒත් උට කියන්න දෙයක් තියෙනවා ඕන එකකට...
    අනුකම්පා කරමු, මේ වගේ ෆ්‍රී වයිෆයි දෙනවා කිව්වම රෙද්ද ගලවපු උන්ට...:baffled::(

    උ නම් දැන් පේන්න නෑ නේද ? මූ නම් ඇවිත් විහිළු සපයලා යනවා ඉදලාහිටලා.අනිත් එකා තමා ශ්‍රීලංකට් එක...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113

    මේවා බලාගෙන චන්දෙ දීපු උබලද අපිද බං දැන් පරාද?

    :rofl::rofl::rofl:

    අපි පැරැද්දුවේ බොරුවයි ප්‍රෝඩාවයි බ්න්. මාධ්‍ය අල්ලගෙන ප්‍රතිවාදියට මඩ ගහලා තමන්ගේ ප්‍රතිරූපය පුම්බගත්තු එවුන්ට, පුම්බගත්ත එකියන්ට, ලංකාවෙනුත්, අමෙරිකාවෙනුත් උත්තර දීලා ඉවරයි. හෙටත් මුළු ලෝකෙම හරි උත්තර දේවි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාට ටිකට් එක ඇදෙයිද???:baffled: පව් යකො ඒ උනාට පරය උනත් අපේ එකෙක්නෙ.:dull:
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    කොහෙන් කොහෙන් හරි අන්තිමට රාජපක්ශලව රජකරවන තැනට තමයි එන්නෙ.. අනෙ අම්මේ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මොනවා නැතත් ලංකාවේ හිනාවැකි සපයන්නන්ට, තවම හොද ඉල්ලුමක් නම් තියෙනවා වගේ

    ඉල්ලුමට සැපයුම
    හිනාවැකි දුන්නේ ඉන්දිකයි, සාස්තර බණ්ඩාරයි, සුමනදාසයි...
    ඔක්කොම එක ගොඩට දාන්න එපා බං...
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අම්මපා සුනාමි එන වෙලාවෙ ඔය දිවැසිතුමා රට වෙන්ඩැතිනේ ,ඉන්ඩැත්තේ...නැත්තන් ලක්ස ගානක් බේරගන්න තිබ්බනේ...
    Pizigani_1367_Chart_10MB.jpg

    එතකොට හිරේ වෙන්න ඇති
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉතින් අනාවැකි 2 න එකක් කොහොමත් වැරදියිනේ බන් .... රනිල් මයිත්‍රී දෙන්නම මැරුණත් ඊළගට ඉන්නේ කතානායකවරයා ..
    ඒක තමයි අපි බලමු කිව්වේ... ට්‍රම්ප් දිනනවා කිව්වමත් කවුරුත් විශ්වාස කලේ නෑ නේ.. අන්තිමට උනේ ඒකනේ...
    විජිත් රෝහණ හරිද වැරදිද කියල එදාට බලන්න පුළුවන්...

    හැබැයි ඉතින් පොරව අල්ලලා හිරේ දායිද දන්නේ නෑ... මරණයට වගකියන්න ඕනේ කියල.. දැන් යන විදිහට ඒකත් කියන්න බෑ...:eek:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උ නම් දැන් පේන්න නෑ නේද ? මූ නම් ඇවිත් විහිළු සපයලා යනවා ඉදලාහිටලා.අනිත් එකා තමා ශ්‍රීලංකට් එක...
    :rofl::rofl: උන් ඔක්කොම දැන් ඇති fake වලින්...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිරාට ටිකට් එක ඇදෙයිද???:baffled: පව් යකො ඒ උනාට පරය උනත් අපේ එකෙක්නෙ.:dull:
    ඒ ගැන විතරක් හිතනකොට පවු කියල හිතෙනවා...
    ඒත් අමතක කරන්න හොද නෑ පොර, මහින්දගේ පිටිපස්සෙන් ඉදල මුළු රටටයි, පක්ෂේටයි දුන්න ගේම... ඔය වගේ පාහර, වසල වැඩක් කරපු එකෙක්, උගේ අම්මව උනත් පාවල දෙයි...
    දැක්කනේ රණවිරුවන්ගේ අඩු කැඩෙන්න ගහපු එකට පොරගේ උත්තරේ? ලංකාවේ නෙමෙයිලු හිටියේ, සාමාන්‍ය ගුවන් යානයකින් සාමාන්‍ය රටකට ගිහින් හිටපු නිසා පත්තරෙන්ලු දැක්කේ... නෙදකින් මෙහෙම පබයෙක්ට ලක්ෂ 62 ක් චන්දෙ දුන්න කිව්වම...
    අනික එක පාරක් අත හපා කාපු එකා කවදාවත් ඒ ගතිය වෙනස් කරන්නේ නෑ... සිංහල මිනිහගේ හිත උණු වෙන එක පාවිච්චි කරලා, මිනිස්සුන්ගේ අනුකම්පාව ගන්න හැදුවට, මං හිතන්නේ මේ රටේ සිංහල බෞද්ධයා ආයිත් මුන්ට රැවටෙන්න නරකයි...
    දින 100 ට ජනාධිපතිකම ඉල්ලලා මෙහෙම කළා නම්, ඊලග පාර ඌ සිංහලයට දෙන්නේ, අඩු කැඩෙන්න...
     
    :yes::yes: බලන් ඉමු වෙන්නෙ මොකද කියල, කොහොමත් පරයන්ට ඉක්මනට කෙලවෙනව.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,880
    113
    Panadura
    ඒ ගැන විතරක් හිතනකොට පවු කියල හිතෙනවා...
    ඒත් අමතක කරන්න හොද නෑ පොර, මහින්දගේ පිටිපස්සෙන් ඉදල මුළු රටටයි, පක්ෂේටයි දුන්න ගේම... ඔය වගේ පාහර, වසල වැඩක් කරපු එකෙක්, උගේ අම්මව උනත් පාවල දෙයි...
    දැක්කනේ රණවිරුවන්ගේ අඩු කැඩෙන්න ගහපු එකට පොරගේ උත්තරේ? ලංකාවේ නෙමෙයිලු හිටියේ, සාමාන්‍ය ගුවන් යානයකින් සාමාන්‍ය රටකට ගිහින් හිටපු නිසා පත්තරෙන්ලු දැක්කේ... නෙදකින් මෙහෙම පබයෙක්ට ලක්ෂ 62 ක් චන්දෙ දුන්න කිව්වම...
    අනික එක පාරක් අත හපා කාපු එකා කවදාවත් ඒ ගතිය වෙනස් කරන්නේ නෑ... සිංහල මිනිහගේ හිත උණු වෙන එක පාවිච්චි කරලා, මිනිස්සුන්ගේ අනුකම්පාව ගන්න හැදුවට, මං හිතන්නේ මේ රටේ සිංහල බෞද්ධයා ආයිත් මුන්ට රැවටෙන්න නරකයි...
    දින 100 ට ජනාධිපතිකම ඉල්ලලා මෙහෙම කළා නම්, ඊලග පාර ඌ සිංහලයට දෙන්නේ, අඩු කැඩෙන්න...

    :yes: :yes: :yes: