සිිරා දවස් ගානක් ගෙදරට වෙලා හිටියලු නේද.රඹා;21197720 said:මහජනයා නොමග යැවීමට අසත්‍ය අනාවැකි පළ කළැයි සාස්තර කාරයෙකු යැයි කියා ගන්නා රජීව් ගාන්ධි මහතාට තුවක්කු බඳෙන් ගැසීම නිසා සිර දඬුවම් විඳි හිටපු නාවික සෙබල විජිත රෝහණ විජේමුණි නමැත්තා ඊයේ සීඅයිඩිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනවාරි 27 ට පෙර මිය යන්නේ යයි විජිත රෝහණ විජේමුණි අනාවැකියක් ප්‍රකාශ කළ අතර පසුව එය වෙනස් කළේය.
විජේමුනිගේ අනාවැකිය නිසා 27 දක්වා ආසන්න සති කිහිපයක්ම ජනාධිපතිවරයා ගුවන් ගමන් වලින් යෑමෙන් වැලකී නිවසට වී සිටියේ ය.
තමන්ට විරුද්ධව සමාජ ජාලාවන්හි සිදුකරන අපහාස සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි පසුගියදා රහස් පොලිස් නිලධාරීන් කැඳවා ජනාධිපතිවරයා සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා විසින් ප්‍රශ්න කර තිබිණ.
ඉන්පසුව අද රහස් පොලිසිය අසත්‍ය අනාවැකි කී විජේමුනි නමැත්තාව අත් අඩංගුවට ගෙන තිබුනේ ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානියා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ය.
අත් අඩංගුවට ගත් විජේමුනි අද සවස ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතාගේ නිල නිවසට ඉදිරිපත් කරන ලදුව ඔහුව අද (01) දක්වා රිමාන්ඩ් බන්ධානාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
රටක ජනාධිපතිවරයෙක් මැරෙන දිනය ගැන අනාවැකි කියා හිරේ වැටුනු ලොව ප්‍රථම සාත්තර කාරයා විජේමුනි විය හැකි සේම කොහේවත් යන පාදඩයෙකුගේ බොරු සාත්තරයක් විශ්වාස කර ඔහුව හිරේ දැමූ ලොව ප්‍රථම ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතාද විය හැකිය.
මහජනයා නොමග යැවීම සඳහා බොරු දෙසා බෑම සම්බන්ධයෙන් පුද්ගලයන් අත් අඩංගුවට ගන්නේ නම් සාත්තර කාරයන්ට පෙර දේශපාලනඥයන් විශාල ප්‍රමාණයක් අත් අඩංගුවට ගැනීමට සිදුවන්නේ යයි සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිසියේ ඉහල නිලධාරියෙක් ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.
කෙසේ වෙතත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ව්‍යාජ අනාවැකි ප්‍රසිද්ධියේම කියන බොරු සාත්තර කාරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා සේම කිසිදු මාධ්‍ය සදාචාරයක් නොමැතිව බොරු සාත්තර කාරයන්ගේ බොරු අනාවැකි වලට විශාල ප්‍රචාරයක් දෙන ජඩමාධ්‍යයට එරෙහිව ද නීතියෙන් කිසියම් දඬුවමක් නොදුන හොත් රටම පිස්සන් කොටුවක් වන දිනය නම් වැඩි ඈතක නොවිය හැකිය.

විජිත රෝහණට ඒ ටිකම ඇති.
රඹා;21197720 said:මහජනයා නොමග යැවීමට අසත්‍ය අනාවැකි පළ කළැයි සාස්තර කාරයෙකු යැයි කියා ගන්නා රජීව් ගාන්ධි මහතාට තුවක්කු බඳෙන් ගැසීම නිසා සිර දඬුවම් විඳි හිටපු නාවික සෙබල විජිත රෝහණ විජේමුණි නමැත්තා ඊයේ සීඅයිඩිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනවාරි 27 ට පෙර මිය යන්නේ යයි විජිත රෝහණ විජේමුණි අනාවැකියක් ප්‍රකාශ කළ අතර පසුව එය වෙනස් කළේය.

ආ.. ඔව් හොදටම බයවෙලා, උඩින් යන්නෙත් නැතිව බිමින් යන්නෙත් නැතිව අරලිය ගහ රජ මන්දිරයේ පොලොව යට තියෙන A /C බංකරයේලූ හැංගිලා හිටියේ. සෙනසුරු තමයි කිව්වේ.

රටක ජනාධිපතිවරයෙක් මැරෙන දිනය ගැන අනාවැකි කියා හිරේ වැටුනු ලොව ප්‍රථම සාත්තර කාරයා විජේමුනි විය හැකි සේම කොහේවත් යන පාදඩයෙකුගේ බොරු සාත්තරයක් විශ්වාස කර ඔහුව හිරේ දැමූ ලොව ප්‍රථම ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතාද විය හැකිය.

හිටං..
මෛත්‍රී මොකෝ, ප්‍රභාකරන් මොකෝ... උන් දෙන්නම මේ රට, ජාතිය විනාස කළා....
විජිත රෝහණට ඇප දෙයි: ඇප දීමට කිසිවකු නොමැතිව අද දක්වා රිමාන්ඩ්
හේමන්ත රන්දුනු
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජීවිතය සම්බන්ධ ප්‍රකාශ වෙබ් අඩවිවලට නිකුත් කිරීමේ චෝදනා මත රහස් පොලිසිය මගින් ඊයේ (31දා) අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නාවික සෙබළකු සහ ජ්‍යෙdතිර්වේදියකු වන විජිත රෝහණ විජයමුණි මහතා කොළඹ අලුත්කඩේ අංක එක දරන මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කිරීමට නියෝග කෙරිණි.
මහෙස්‌ත්‍රාත් ලාල් බණ්‌ඩාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් දසලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත හා රුපියල් දසදහසේ මුදල් ඇපයක් මත විජිත රෝහණ මහතාට ඇප ලබාදීමට නියෝග කෙරිණි.
කෙසේ නමුත් විජිත රෝහණ මහතාට ඇප ලබාදීමට කිසිවකු ඉදිරිපත් නොවූ නිසා අද දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි. විජිත රෝහණ මහතා මහෙස්‌ත්‍රාත් වෙත ඉදිරිපත් කරනු ලැබුවේ ඊයේ රාත්‍රියේදීය.
- http://www.divaina.com/2017/02/01/news34.html

Paw ban, den oka nahayen andai mama mechchara rata jathiya wenuwen katha karanawa eth mata epa denna ekekwath nae kiyala![]()

දසලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකක්

මටත් සාස්තරයක් කියපන්කො, රාජ යෝගයක් තියෙනව කියල කියන්නේ මට බැරිවෙයිද 2020 පොදු අපේක්ෂකයා වෙන්නයෝ.. වසී කොරනවා
ගෙජ්ජි බඳිනවා
අංජනං බලනවා
තෙලේ බදිනවා
අනාහ්වැකි කියොනවා
6ක් තියෙන උන් 4න් යවොනවා
ශාස්තරේ කියොනවා
ශාස්තරේ ශාස්තරේ ශාස්තරේ