විජිත් රෝහණ

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    විජිත් රෝහණ ගෙම්බාගේ අණාවැකිය හරියයිද බලමු. 2017 ජනවාරි මාසය අවසන් වනවිටත් මෛත්‍රීපාල නිරෝගීව සිටියහොත් විජිත් රෝහණ සුනඛයාගේ පැහැදිලි කිරීම අසාසිටීමට සුන්දර වනු ඇත.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    4-14.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැරෙනවම කියල කියන්නේ නෑ නේද. කලින් දෙන්නටම මෙහෙම උනා ඒ හින්ද මෙයාටත් අසුබයි, වත්පිළිවෙත් කරොත් බේරෙන්න පුළුවන් හැබැයි මෙයා ඒවා ගණන් ගන්නේ නෑ කියලයි කියන්නේ. :oo:

     

    Similar threads