විජිත රෝහණගෙ සුපිරි අනාවැකි සහ ගෝඨාබයගෙ &#3515

Identity

Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    විජිත රෝහණගෙ සුපිරි අනාවැකි සහ ගෝඨාබයගෙ &#3515

    විජිත රෝහණගෙ සුපිරි අනාවැකි වන මයිත්‍රීපාල සිරිසේනගෙ මියයාම සහ ගෝඨාබයගෙ රජවීම

    එක වෙලාවක කියනව ජනාධිපති වෙන්නෙ රනිල් වික්‍රමසිංහ ලු. තව වෙලාවක කියනව ජනාධිපති වෙන්නෙ ගෝඨාබය රාජපක්ස ලු. එහෙමත් බැරි උනොත් ජනාධිපති වෙන්නෙ සජිත් ප්‍රේමදාස ලු. මෙන්න බලන්නකො මේ මිනිහගෙ අනාවැකි වල තත්වෙ මොකද්ද කියල.

    Facebook Video

    අනාවැකි කීම කළාවක් නම් මම එහි පිකාසෝ වෙමි :rofl:

    ඉන්දික තොටවත්තත් අරින්නෙ නෑ

    Last edited:
    • Like
    Reactions: RandomGuy

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    ඉන්දික තොටවත්ත කියන්නෙත් පචයෙක්...සිරසෙන් බොරුවට පිබ්බුව..අන්ද නිසා මිනිස්සු බනින්නේ නැහැ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    ඉන්දික තොටවත්ත කියන්නෙත් පචයෙක්...සිරසෙන් බොරුවට පිබ්බුව..අන්ද නිසා මිනිස්සු බනින්නේ නැහැ

    ow ban me langadith derana nopenana manayata awthi newa athi wennama me pa@$a
     
    ඉන්දික තොටවත්ත කියන්නෙත් පචයෙක්...සිරසෙන් බොරුවට පිබ්බුව..අන්ද නිසා මිනිස්සු බනින්නේ නැහැ
    මෙතෙන්දි ඉන්දික තොටවත්ත කියන කතාව ඇත්ත. විජේමුනි කියන්නේ බණ්ඩාරණායකයි, ගාන්ධියි හා ප්‍රේමදාස බලයට ඒමයි මැරෙන එකටයි සෙනසුරුගෙ සම්බන්ධයක් තියෙනවා කියලා. ඒත් එහෙම එකක් නෑ. මාත් බැලුවා.

    නමුත් සීන් එක කියන්නේ ඉන්දික තොටවත්ත කියන අනාවැකි වරදිනවා. ඒත් විජේමුණිගෙ අනාවැකි 8ක් එක දිගට ටක්කෙටම හරි. අන්න ඒකයි වැඩේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මුන් ඔක්කෝම කරන්නේ බොරුව. තමන් කැමති කෙනා වෙනුවෙන් තපුල්ලන එකාට මිනිස්සු පිල් බෙදිලා හුරේ දානවා. එතකොට කවුද ගොනා?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුන් ඔක්කොටම පිස්සු ,
    රටක ජනාධිපති තිරනය කරන්නෙ ග්‍රහයො නෙමේ රටේ මිනිස්සු.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ඉදිරියේ රාළ;20643178 said:
    මෙතෙන්දි ඉන්දික තොටවත්ත කියන කතාව ඇත්ත. විජේමුනි කියන්නේ බණ්ඩාරණායකයි, ගාන්ධියි හා ප්‍රේමදාස බලයට ඒමයි මැරෙන එකටයි සෙනසුරුගෙ සම්බන්ධයක් තියෙනවා කියලා. ඒත් එහෙම එකක් නෑ. මාත් බැලුවා.

    නමුත් සීන් එක කියන්නේ ඉන්දික තොටවත්ත කියන අනාවැකි වරදිනවා. ඒත් විජේමුණිගෙ අනාවැකි 8ක් එක දිගට ටක්කෙටම හරි. අන්න ඒකයි වැඩේ.

    Facebook Video

    මේක බැලුවද කියන්නකො. මෙතන මම දැම්මෙ ඉන්දික තොටවත්තගෙ වීඩියො එක නෙවෙයි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය එක්කෙනෙක්වත් නෙමේ ඊලඟට ජනාධිපති වෙන්නෙ පාඨලී චම්පික රණවක :yes: :yes:
     
    gepa

    Well-known member
  • ග්ර්හයක්ගේ කෑලි කැඩි කැඩී ගිහින් දැන් ඉස්සර වගේ නෙවෙයි.ඉතින් මුන් කියන ඒවා වරදිනවා.විජේමුනි කාරයගේ ලග ටෙලස්කෝප් එකක් වත් තියෙයිද මන්ද ග්‍රහයෝ දිහා බලං පොර හරියට හොරස්කෝප් කියනවනේ..කොහොම උනත් මිනිස්සු මැරෙනවා කියලා අමුවෙන්ම කියන එක නං හොඳද මන්දා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    හිනාවෙන්න එපා යකෝ :baffled: :baffled:
    නිකං හිතෙන දේ කිව්වෙ ඌ ජනාධිපතිවරණෙට ඉල්ලන්නැතුව හිටියොත් එහෙම මාව කන්න එපා කෝ වුනාද අහල :no: :no:
    ඌ ඉල්ලුවොත් එන්න ඉඩ තියෙනව :baffled: :baffled:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මෛත්‍රී හෙට අනිද්ද මැරෙනවා කියලා ත්‍රෙඩ් දැම්මොතේ ඒක කිසි බාදකයක් නැතිව දුවනවා.මම මහින්ද මැරෙනවා කියලා දාපු ත්‍රෙඩ් ඔක්කොම විනාඩි ගානක් යනකොට ඩිලීට් වෙනවා.
     
    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    මෛත්‍රී හෙට අනිද්ද මැරෙනවා කියලා ත්‍රෙඩ් දැම්මොතේ ඒක කිසි බාදකයක් නැතිව දුවනවා.මම මහින්ද මැරෙනවා කියලා දාපු ත්‍රෙඩ් ඔක්කොම විනාඩි ගානක් යනකොට ඩිලීට් වෙනවා.

    ග්‍රහ බලපෑම තාම
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    ඇයි බන් මේ යකා ඔරුවක යනව වගේ පැද්දෙන්නෙ ? ග්‍රහ බලපෑමක්ද
    :nerd::nerd:
    :rofl:විනාඩි ගානකට මුගෙ කුජ නීච උනා ඒකයි:P