විජිත සහෝදරයාගේ භාෂා භාවිතාව සහ බයියන්ගේ ස්වයන්වින්දනය

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    මට හිතෙන විදියට නම් විජිත සහෝදරයා නියම උත්තරයක් තමා දුන්නේ.
    ඔය බයියෝ මොන මොන කතා කිව්වත්.
    දැන් බලපන් ඔය කතාව දිහා බලලා මොකෙකුටවත් තේරුම් ගන්න පුලුවන්ද ලංකාවේ ස්තාවයරය.
    ට්‍රම්ප් උනත් හොල්මන් වෙනවා. පොර උනත් බලනවා මුන්ට blue economy එකකින් තොර වෙන දෙයක් නෑ කියලා.
    අනික
    international low වලට ප්‍රමුක තැනක දීමෙන් අපේ තියෙන මධ්‍යස්තබව පැහැදිලි වෙනවා
    සහෝදරයට පවා හිනා යන්නේ අනිත් උන් ලනුව කාපු හින්දා
    මොකද නැතුව ඔය ප්‍රශ්නේ තේරුම් ගන්න බැරි කමක් නෙවේනේ. 😎
    international law
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,663
    1,974
    113
    Here and there
    අනික international low වලට ප්‍රමුක තැනක දීමෙන් අපේ තියෙන මධ්‍යස්තබව පැහැදිලි වෙනවා
    international low විතරක් වෙලා නැවතුනේ නෑ. දැන් මුන් මේක international lower කරලා තියෙන්නේ. තව ටික දවසක් යනකොට international lowest වෙයිද දන්නේ නෑ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    මට හිතෙන විදියට නම් විජිත සහෝදරයා නියම උත්තරයක් තමා දුන්නේ.
    ඔය බයියෝ මොන මොන කතා කිව්වත්.
    දැන් බලපන් ඔය කතාව දිහා බලලා මොකෙකුටවත් තේරුම් ගන්න පුලුවන්ද ලංකාවේ ස්තාවයරය.
    ට්‍රම්ප් උනත් හොල්මන් වෙනවා. පොර උනත් බලනවා මුන්ට blue economy එකකින් තොර වෙන දෙයක් නෑ කියලා.
    අනික international low වලට ප්‍රමුක තැනක දීමෙන් අපේ තියෙන මධ්‍යස්තබව පැහැදිලි වෙනවා
    සහෝදරයට පවා හිනා යන්නේ අනිත් උන් ලනුව කාපු හින්දා
    මොකද නැතුව ඔය ප්‍රශ්නේ තේරුම් ගන්න බැරි කමක් නෙවේනේ. 😎
    international low නෙවෙයි යකෝ ඉන්ටෙන්ස් law 🤌🤌
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,450
    1
    17,240
    113
    −273.15°C
    ඉගෙන ගන්නා අතරතුර විදෙස් පුහුණුව නොමිලේ!

    648843666_1512155487137241_2474302468140757880_n.jpg
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    විජිත හේරත්ගේ 'Raisina' කතාව සහ අපේ මිනිස්සුන්ගේ 'මානාතිමාන' ගං කබර මානසිකත්වය

    -අධ්‍යාපනඥ සනෙත් මාතොස් විසිනි.

    *වෘත්තීය ඉංග්‍රීසි භාෂා (English Language), ඉංග්‍රීසි සාහිත්‍යය (English Literature), ව්‍යාපාරික ඉංග්‍රීසි (Business English) සහ IELTS උපදේශක*

    ලිපියට මුල පුරන්න කලින්ම ලංකාවේ උගත් මෝඩයෝ පිට පොට පටලවාගෙන ඉන්න මාන ගැන පැහැදිලි කරලා ඉන්න ඕනේ.

    අභිධර්මයට අනුව 'මාන' (Pride/Conceit) කියන්නේ සිතෙහි ඇතිවන අකුසල චෛතසිකයක්. මේක ප්‍රධාන වශයෙන් කොටස් 3කට හා වඩාත් විස්තරාත්මකව කොටස් 9කට (විධ මාන) බෙදා දක්වනවා.
    කෝකවෙතත්, මේකේ මූලික පදනම වන්නේ තමා අන් අය සමඟ සැසඳීමයි.

    -මූලික මාන 3 (ත්‍රිවිධ මාන)

    ඕනෑම පුද්ගලයෙකු තවත් අයෙකු හා සැසඳීමේදී ඇතිවන ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා:

    සෙය්‍ය මානය: "මම අනෙක් අයට වඩා ශ්‍රේෂ්ඨයි" යනුවෙන් ඇති කරගන්නා උඩඟුකම.

    සදිස මානය: "මම අනෙක් අයට සමානයි" යනුවෙන් ඇති කරගන්නා මානය.

    හීන මානය: "මම අනෙක් අයට වඩා පහත්" යනුවෙන් ඇති කරගන්නා මානය (මෙහිදී සිතේ ඇතිවන පසුතැවිල්ල හෝ මන්දෝත්සාහී බවද මානයක ස්වරූපයකි). - මෙන්න මේක තමා උගත් මෝඩයෝ පටලවාගන්නේ.

    අභිධර්මයට අනුව තව කෙනෙකු තමන්ට වඩා පහත් කොට දැකීම හෝ අවතක්සේරු කිරීම ප්‍රධාන වශයෙන් 'මානය' (Pride) තුළ අන්තර්ගත වන අවස්ථාවක්. මේක විවිධ ආකාරවලින් විග්‍රහ කරන්න පුළුවන්:

    1. සෙය්‍ය මානය (Superiority Complex)

    තමන් අනෙක් අයට වඩා ශ්‍රේෂ්ඨ යැයි සිතීම මෙහි මූලික ලක්ෂණයයි. මෙහිදී පුද්ගලයා තමන් සතු ධනය, කුලය, උගත්කම හෝ රූපය වැනි කරුණු පදනම් කරගෙන අනෙක් අය තමන්ට වඩා "පහත්" (Inferior) පිරිසක් ලෙස දකියි.

    2. අතිමානය (Arrogance)

    යමෙක් තමාට සමාන හෝ තමාට වඩා උසස් අය පවා තමන්ට වඩා පහත් කොට සිතීම මෙයින් අදහස් කෙරේ. මෙය සාමාන්‍ය මානයට වඩා දැඩි උඩඟු ස්වභාවයකි.

    3. මානාතිමානය (Over-weening Pride)

    තමාට වඩා බෙහෙවින් උසස් අය පවා ඉතා පහත් කොට සලකමින්, තමාම අතිශය ශ්‍රේෂ්ඨ යැයි සිතන දැඩි මානසික ස්වභාවයයි.

    මෙන්න මේ විජිතයේ ඉංග්‍රීසි හෑල්ලු කරලා මඩ ගහන්නේ මෙන්න මේ මානාතිමාන ගං කබර ඩයස්පෝරාව තමයි. ලෙවල් එකක් තියෙන කිසිම මනුස්සයෙක් මේ විදියට හැසිරෙනවද කියල මැද ඉන්න ඔබ සොයා බලන්න. #levels

    දැන් ලිපියට එමු!

    මේ දින කිහිපය පුරා ශ්‍රී ලාංකිකයන් ගැවසෙන සමාජ මාධ්‍ය අවකාශයයන් තුල බහුලව දකින්නට ලැබෙන දෙයක් තමයි අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දියාවේ 'Raisina Dialogue 2026' සමුළුවේදී කරපු ඉංග්‍රීසි කතාව ගැන සිද්ධ වෙන මඩ ප්‍රහාරය. විශේෂයෙන්ම මේ සමස්ථ සාකච්ඡාව අඩංගු වීඩියෝවේ 19:11 සිට 25:30 දක්වා කොටස අල්ලගෙන, අපේ රටේ ඉන්න "ග්‍රැමර් නාසිලා" (Grammar Nazis) සහ "කඩුව" ඔළුවේ තියාගෙන ඉන්න මානාතිමාන ගං කබර ඩයස්පෝරාව ඔහුට ඉතාමත් පහත් විදිහට අවඥාවෙන් හිනා වෙනවා මම දකිනවා.

    සම්පූර්ණ සංවාදය:

    වෘත්තීය ඉංග්‍රීසි භාෂා, ඉංග්‍රීසි සාහිත්‍යය, ව්‍යාපාරික ඉංග්‍රීසි උපදේශකයෙක්, සහ IELTS පරීක්ෂණ සඳහා සිසුන් මෙහෙයවන්නෙක් විදිහට මට මේ සිද්ධිය ගැන නිහඬව ඉන්න බැහැ. මොකද විශේෂයෙන්ම මේ මම අධි විශේෂඥ වන වසර 15 ක වෘත්තීය අත්දැකීම් සහිත, තවමත් ක්ශේත්‍රයේ සජීවිව ඉන්න, මගේ වෘත්තීය විෂයපථය නිසා. (පන්‍ති ගන්න ඕනේ නම් වෙනම කියන්න. ;) ) කෝකවෙතත් කෙටියෙන්ම කියන්න තියන්නේ මේ විවේචනය පිටුපස තියෙන්නේ භාෂාමය දැනුමක් සම්බන්ධ දේකට වඩා "භාෂාමය රදළවාදය" (Linguistic Elitism) සහ කුහකත්වය කියන දෙකයි.

    මොකක්ද මේ "ප්‍රශ්නය තේරුණේ නැහැ" කියන කතාව?

    විවේචකයෝ කියන්නේ නිවේදිකාව අහපු ප්‍රශ්නය විජිත හේරත් මහතාට තේරුණේ නැති නිසා ඔහු කටපාඩම් කරපු උත්තරයක් දුන්නා කියලා. ඒ වගේම නිවේදිකාවට ප්‍රශ්නය සරල කරන්න වුණා කියලත් ඔවුන් කියනවා.

    හැබැයි ඇත්තටම එතන වුණේ ඒකද?

    නැහැ. රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවකදී (Diplomatic Dialogue) ප්‍රශ්නයකට කෙළින්ම "ඔව්" හෝ "නැහැ" කියලා උත්තර දෙන එක ලොකු උගුලක් වෙන්න පුළුවන්. නිවේදිකාව උත්සාහ කළේ පවතින ඉරාන අර්බුදයේදී ඉන්දියන් සාගරය තුල සිදු වන බල අරගලයේදී ශ්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස යම් පැත්තක් ගන්නවද කියන එක හෙළි කරගන්නයි. අමාත්‍යවරයා ඉතාමත් බුද්ධිමත් ලෙස නැවත නැවතත් UNCLOS (එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය) ගැන මතක් කළේ ඒකයි. ඒක "කටපාඩම්" කිරීමක් නෙවෙයි; ඒක "මූලෝපායික පුනරාවර්තනයක්" (Strategic Repetition). ඔහු ලෝකයටම කිව්වේ "අපි කාගෙවත් පැත්තක් ගන්නේ නැහැ, අපි ඉන්නේ ජාත්‍යන්තර නීතියේ පැත්තේ" කියලා.

    නිවේදිකාව ප්‍රශ්නය සරල කළේ අමාත්‍යවරයාට තේරුණේ නැති නිසා නෙවෙයි, ඇයට අවශ්‍ය උත්තරය ඔහුගෙන් "ගලවා ගන්න" බැරි වුණ නිසයි. ඒ වෙලාවේ විජිත හේරත් මහතා සිනාසෙමින් "That's why I iterate UNCLOS" කියලා දුන්න උත්තරය ඉතාමත් තියුණුයි (Witty). එතනදී සභාවේ ඇතිවුණ සිනහව අවඥාවට නෙවෙයි, අසීරු ප්‍රශ්නයකදී ඔහු ඉතාමත් දක්ෂ ලෙස සහ සරලව "බේරී ගිය" ආකාරය ගැන ඇතිවුණ ගෞරවනීය වින්දනයක්. පසුව කතා කරපු ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් මහතා පවා එම ස්වරයම (Tone) අනුගමනය කිරීමෙන් පේන්නේ විජිත හේරත් මහතා එම සංවාදයේ රිද්මය නිවැරදිව අල්ලාගෙන තිබුණ බවයි.

    වෘත්තීය ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස මගේ 'තත්ත්ව වාර්තාව'

    මම IELTS Band 8-9 මට්ටමේ ඉංග්‍රීසි ගැන කතා කරන කෙනෙක් විදිහට, විජිත හේරත් මහතාගේ භාෂා හැසිරවීම ගැන විද්‍යාත්මක විශ්ලේෂණයක් කරන්නම්:

    * සන්නිවේදන කාර්යක්ෂමතාව (Communicative Efficiency): 10/10

    භාෂාවක මූලිකම අරමුණ අදහසක් සන්නිවේදනය කිරීමයි. ඔහු පවසන සෑම වචනයක්ම ජාත්‍යන්තර සභාවට ඉතා පැහැදිලිව වැටහුණා. කිසිදු ව්‍යාකූලත්වයක් ඇති වුණේ නැහැ.

    * පද උච්චාරණය (Pronunciation): 7.5/10

    ඔහුට ස්වදේශික ස්වරයක් (Accent) නැති වෙන්න පුළුවන්. හැබැයි ඔහුගේ 'Intelligibility' (තේරුම් ගැනීමේ හැකියාව) ඉතා ඉහළයි. 'International law', 'Humanitarian way' වැනි වචන ඔහු උච්චාරණය කළේ ඉතාමත් පැහැදිලිව.

    * ශාරීරික භාෂාව (Body Language): 9/10

    ලෝක බලවතුන් ඉන්න සභාවක ඔහු හිටියේ ඉතාමත් සන්සුන්ව (Composed). ඔහුගේ 'Eye contact' සහ 'Confidence' මට්ටම විශිෂ්ටයි. ඔහු බියෙන් හෝ පැකිලීමකින් තොරව තමන්ගේ රට වෙනුවෙන් පෙනී සිටියා.

    * ව්‍යාකරණ (Grammar): 6.5/10

    ඇත්ත, ඔහුට ව්‍යාකරණ වැරදීම් කිහිපයක් වුණා. "As far as concern" වැනි යෙදුම්වල තාක්ෂණික දෝෂ තිබුණා. හැබැයි මතක තබා ගන්න, මෙය ඉංග්‍රීසි පන්තියක් නෙවෙයි, මෙය සජීවී 'Panel discussion' එකක්. ලෝකයේ ප්‍රබල රාජ්‍ය නායකයන් පවා මෙවැනි සජීවී අවස්ථාවලදී 'Slips of the tongue' වලට ලක් වෙනවා.

    මානාතිමාන ගං කබර විවේචකයන්ට පණිවිඩයක්!

    ඔහුගේ ඉංග්‍රීසි "ප්‍රාථමිකයි" කියලා හිනා වෙන අය ඇත්තටම පෙන්වන්නේ තමන්ගේ පටු මානාතිමාන ගං කබර මානසිකත්වයයි. ඉංග්‍රීසි කියන්නේ තමන්ගේ උගත්කම පෙන්වන ආභරණයක් නෙවෙයි; ඒක වැඩක් කරගන්න තියෙන මෙවලමක් (Tool). විජිත හේරත් මහතා එම මෙවලම පාවිච්චි කරලා ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික ස්ථාවරය ලෝකය ඉදිරියේ ඉතාමත් ප්‍රබලව තැබුවා.

    ඔහු "ග්‍රැමර්" වැරැද්දුවා කියලා කෑගහන අයගෙන් මම අහන්නේ, ඔබ කී දෙනෙකුට මෙවැනි ජාත්‍යන්තර වේදිකාවක ලෝක බලවතුන්ගේ ඇස් දෙස බලාගෙන තමන්ගේ මතය සෘජුව ප්‍රකාශ කරන්න පුළුවන්ද? ඉංග්‍රීසි උච්චාරණය දඩමීමා කරගෙන කරන මේ පහත් විවේචනය හරහා ඔබ කරන්නේ ඔබේම රටේ නියෝජිතයෙකු පහත් කරලා ලෝකය ඉදිරියේ අපවම හෑල්ලු කරන එකයි.

    අධ්‍යාපනඥයෙක් සහ දශකයකට වැඩි වෘත්තීය අත්දැකීම් සහිත ඉංග්‍රීසි විෂය පථයේ ප්‍රවීණ ගුරුවරයකු විදිහට මම අවධාරණය කරන්නේ, වැදගත් වෙන්නේ භාෂාවේ "පිරිසිදුකම" නෙවෙයි, ඔබ එම භාෂාවෙන් කරන "කාර්යය" සහ ඔබේ "පෞරුෂය" (Personality) බවයි. විජිත හේරත් මහතා ඒ අතින් සිය වගකීම අකුරටම ඉටු කළා. ඒ නිසා මේ "ඉංග්‍රීසි කුහකත්වය" නතර කරලා, භාෂාවෙන් ඔබ්බට තියෙන දේශපාලනික සහ රාජ්‍යතාන්ත්‍රික හරය දකින්න පුරුදු වෙන්න.

    වචනවලට එහා ගිය විජිතගේ 'රාජ්‍යතාන්ත්‍රික' දර්ශනය සහ Raisina Dialogue හි සැබෑ කියවීම

    ඕනෑම රටක විදේශ ප්‍රතිපත්තියක් සහ රාජ්‍යතාන්ත්‍රික ස්ථාවරයක් මනින්නේ පාවිච්චි කරන වචනවල "ලස්සන" ප්‍රමාණයෙන් නෙවෙයි; ඒ වචන හරහා ගෙන එන "පණිවිඩයේ" බර තැබීමෙනුයි. Raisina Dialogue 2026 හිදී අමාත්‍ය විජිත හේරත් මහතා සිදු කළ මැදිහත්වීම දෙස මම බලන්නේ වෘත්තීය ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට විතරක් නෙවෙයි, දේශපාලනික සහ තාර්කික විශ්ලේෂකයෙක් විදිහටයි.

    අපේ සමාජයේ බොහෝ දෙනෙක් ඔහුගේ උච්චාරණය

    meka sampoornayen kiyapuwa ekek innawada?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,442
    2,225

    මම මේ හෑල්ල සම්පූර්නෙන් කියෙව්වෙ නෑ. හැබැ‍යි ඉතින් පළවෙනි ඡේදේ කියවනකොටම පොඩි අදහසක් ආවා.

    මූ උඩින්ම කියලා තියෙනවානේ. මූ අවුරුදු 15ක් ඉංග්‍රීසී උගන්නනවා, IELTS වලටත් උගන්නනවා කියලා.

    මුගෙන් ඉංග්‍රීසී ඉගෙනගෙන IELTS පාස් වෙන්න හිතන් ඉන්න උන්ට නම් ඉතින් ගෞරවයෙන් බුදු සරණයි. 🥴🥴

    සමහරවිට විජිතගෙයි හඳුන්නෙත්තිගෙයි ඉංග්‍රීසී ගුරාද දන්නෙත් නෑ.
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,388
    2,440
    113
    විජිතයා ගෝනි බිල්ලා. ඕකගෙ ඔලුවට ගෝනියක් දාලා ඇස් දෙක විතරක් පේන්න තියලා. යස් ඔර් නෝ කියලා ඇහුව නම් හරියටම කියයි
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,177
    845
    113
    Darkweb
    www.darkweb.dk

    IYE DAWASAMA mahansiwela hodapu redda thamayi me? dan welilada?