විජිත හේරත්ගේ ඉංග්‍රීසි - ඒ කාලේ, දෙන පණිවිඩය ඊටවඩා වැදගත්...

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,674
    10,267
    113
    කියන විදිය නෙමෙයි කියන දේ බලන්න! මෙයා කියන්නෙ පොලිසියෙන් සින්හල මනුස්සයෙක් වැරද්දක් කලොත් රුපියල් 100ක් දීල මාරු වෙන්න පුලුවන්, සුලු ජාතිකයෙක් එහෙම කලොත් දඩුවම් කරනව කියල.
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    විජිත හේරත්ගේ ඉංග්‍රිසි ගැන විවේචනය කරනකොට මට රිදෙනවා මාර විදිහට.
    අපි ඇල්ලේගම සිල්වා සර්ට පිංසිද්ධ වෙන්න ඉංග්‍රිසි කඩුලු පැන්නා. ලංකාවේ වැඩිම එල්ට් ගෙල්ට් ඉංග්‍රිසි ගුරුවරු බිහිවුනේ සිල්වා සර්ගේ අධ්‍යාපන රටාවත් එක්ක.
    හල්දුම්මුල්ල පැත්තේ කෙට්ටු එකෙක් හපුතලේගම පන්සලේ දානෙ කකා අපිට කහඹිලිය තම්මුට්ටිවල ලග පන්ති පහ කරා. ඌ කියන ඒවා තේරුම් ගත්තු අපි සාමාන්‍ය පෙල ඔන්න මෙන්න තියලා සැබෑ ජාතිආලෙන් හමන්නවාගත්තා.
    අපි ඌට වඩා හොදට රිද්මයේ යනවා කියලා දැනගත්තාම ඌ අපිට ඇඩ්වාන්ස් සීනියර් ඒ මේ කථා දැම්මා.
    අපේ එකට බත්පත කකා හිටපු යාලුවන්ගේ ගෙවල්වල උන් අමු අමුවේ මරා දාපුවාම අපි සියල්ල අතැරියා.
    අපේ ජීවිත කථාවෙන් භාගයක් ඉවරවෙලා සත්‍ය අවබෝධ කරගනිද්දි. අධ්‍යාපන ධවල පත්‍රිකාවට විරුද්ධව අපිව පෙලගස්සාපු උන් දැන් එලිපිටම ධවල පත්‍රිකාවටත් එහා ගිහින්. වසර 76ක සාපය කොතනද කියලා අපිට තවම තේරුම් ගන්න බැහැ.
    ඒ්ත් එකට කාපු බීපු නම්බුවට තාම හිත රිදෙනවා වැරදි වැරදි ඉංග්‍රිසි තටමන එකට.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,905
    3,414
    113
    කියන විදිය නෙමෙයි කියන දේ බලන්න! මෙයා කියන්නෙ පොලිසියෙන් සින්හල මනුස්සයෙක් වැරද්දක් කලොත් රුපියල් 100ක් දීල මාරු වෙන්න පුලුවන්, සුලු ජාතිකයෙක් එහෙම කලොත් දඩුවම් කරනව කියල.
    Ona gonekta owa kiyanna puluwan ban. Wesa gaaniwa bandala pita yaddi “eki ehema naa machan” kiyana ekaa wage chande dunnanam ohoma hari kiyala hitha hadaaganin.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,674
    10,267
    113
    Ona gonekta owa kiyanna puluwan ban. Wesa gaaniwa bandala pita yaddi “eki ehema naa machan” kiyana ekaa wage chande dunnanam ohoma hari kiyala hitha hadaaganin.
    මුන්ව හෝදනව නෙමෙය්, මෙතන භාශාවට වඩා කියන දේ/ අදහස් කරන දේ භයානකයි
     
    • Like
    Reactions: CohenLenstra

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,983
    113
    කියන විදිය නෙමෙයි කියන දේ බලන්න! මෙයා කියන්නෙ පොලිසියෙන් සින්හල මනුස්සයෙක් වැරද්දක් කලොත් රුපියල් 100ක් දීල මාරු වෙන්න පුලුවන්, සුලු ජාතිකයෙක් එහෙම කලොත් දඩුවම් කරනව කියල.

    මුන්ව හෝදනව නෙමෙය්, මෙතන භාශාවට වඩා කියන දේ/ අදහස් කරන දේ භයානකයි

    හරියට හරි... ඒක තමා මගෙත් point එක උනේ...
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    මාත් චන්දේ දුන්නේ අනුරට. ඒ උනාට විදේශ ඇමති වගේ තනතුරකට වතුර වගෙ ඉංග්‍රිසි කතා කරන මොලේ තියෙන කෙනෙක් දාන්න ඕනි.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,125
    113
    ulan bator
    මාත් චන්දේ දුන්නේ අනුරට. ඒ උනාට විදේශ ඇමති වගේ තනතුරකට වතුර වගෙ ඉංග්‍රිසි කතා කරන මොලේ තියෙන කෙනෙක් දාන්න ඕනි.
    එහෙම එකෙක් දැම්මාම අනුර - ටින් ටින් මොල කාරෙයො වගෙ පෙන්න්නෙ නැ නෙ බන්!

    ජෙ-ආර් ගෙ ඇරුනාම අනික් හැම එකාගෙම මැති ඇමතිලා උට වඩා මීහරක්! හොදට බලපම් කල්පනා කරලා! ජෙ-ආර් සුදුස්සාට සුදුසු තැන දිලා උගෙ බලය බාවිතා කරල වැඩ ගත්තා! අනික් හැම එකාම උට වඩා දුර්වල උන් මැති ඇමති වරු විදියට දාල උගෙ බලය බාවිතා නොකර රට කාල දැම්මා!
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,905
    3,414
    113
    මුන්ව හෝදනව නෙමෙය්, මෙතන භාශාවට වඩා කියන දේ/ අදහස් කරන දේ භයානකයි
    Mam kiyanne vijithaya kiyapuwa kiyanna patta ugathek wenna ona naa kiyala. Sinhala police karayo gena kiyannat loku molayak tyena ekek wenna ona naa. Oka issara indan tyenawa. Loke godak ratawala policiya majority race ekata support. Minorities discriminate karanawa. E wage katawak kiwwa kiyala vijithayawa patta lokuwata celebrate karann ona naa.

    Anika police karayo race eken witarak neweyi karana job eka, financial background eka, drive karana wahane balalath discriminate karanawa.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    ලැජ්ජයි අහන් ඉන්නත්. 🙄
    ඒ අවුල මුගේ කඩ්ඩ අවුල් නිසා නෙවෙයි. මූ කඩා කඩා කියන නිසා. ඒක දිගට ෆ්ලෝ කරා නන් ඕක තේරෙන්නේ නෑ. හැබැයි මූට හදාගන්න ඕනි කමකුත් නෑ. ඒ කාලේ ගානමනේ තාම
     
    මූ ඔය කියන ජාතියේ discrimination එකක් ලංකාවෙ තියේද? ඔච්චර commonly? Social status, profession and wealth අනුව තියෙනවා... නමුත් ජාතිය අනුව ඔච්චර එකක් තියේද?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,155
    4,023
    113
    විජිත හේරත්ගේ ඉංග්‍රිසි ගැන විවේචනය කරනකොට මට රිදෙනවා මාර විදිහට.
    අපි ඇල්ලේගම සිල්වා සර්ට පිංසිද්ධ වෙන්න ඉංග්‍රිසි කඩුලු පැන්නා. ලංකාවේ වැඩිම එල්ට් ගෙල්ට් ඉංග්‍රිසි ගුරුවරු බිහිවුනේ සිල්වා සර්ගේ අධ්‍යාපන රටාවත් එක්ක.
    හල්දුම්මුල්ල පැත්තේ කෙට්ටු එකෙක් හපුතලේගම පන්සලේ දානෙ කකා අපිට කහඹිලිය තම්මුට්ටිවල ලග පන්ති පහ කරා. ඌ කියන ඒවා තේරුම් ගත්තු අපි සාමාන්‍ය පෙල ඔන්න මෙන්න තියලා සැබෑ ජාතිආලෙන් හමන්නවාගත්තා.
    අපි ඌට වඩා හොදට රිද්මයේ යනවා කියලා දැනගත්තාම ඌ අපිට ඇඩ්වාන්ස් සීනියර් ඒ මේ කථා දැම්මා.
    අපේ එකට බත්පත කකා හිටපු යාලුවන්ගේ ගෙවල්වල උන් අමු අමුවේ මරා දාපුවාම අපි සියල්ල අතැරියා.
    අපේ ජීවිත කථාවෙන් භාගයක් ඉවරවෙලා සත්‍ය අවබෝධ කරගනිද්දි. අධ්‍යාපන ධවල පත්‍රිකාවට විරුද්ධව අපිව පෙලගස්සාපු උන් දැන් එලිපිටම ධවල පත්‍රිකාවටත් එහා ගිහින්. වසර 76ක සාපය කොතනද කියලා අපිට තවම තේරුම් ගන්න බැහැ.
    ඒ්ත් එකට කාපු බීපු නම්බුවට තාම හිත රිදෙනවා වැරදි වැරදි ඉංග්‍රිසි තටමන එකට.
    The curse continues, have no doubt. The real curse is the gullibility of the common man. They never think beyond what they can see, no imagination, and certainly no reasoning. You can take them for a ride anytime.

    ඒ අවුල මුගේ කඩ්ඩ අවුල් නිසා නෙවෙයි. මූ කඩා කඩා කියන නිසා. ඒක දිගට ෆ්ලෝ කරා නන් ඕක තේරෙන්නේ නෑ. හැබැයි මූට හදාගන්න ඕනි කමකුත් නෑ. ඒ කාලේ ගානමනේ තාම
    Eyata puluwan uparima thamayi oya kiyanne. 😅 Makala thamayi aye hadanna wenne 😅
    ------ Post added on Mar 10, 2026 at 11:09 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    The curse continues, have no doubt. The real curse is the gullibility of the common man. They never think beyond what they can see, no imagination, and certainly no reasoning. You can take them for a ride anytime.

    Eyata puluwan uparima thamayi oya kiyanne. 😅 Makala thamayi aye hadanna wenne 😅
    ------ Post added on Mar 10, 2026 at 11:09 PM
    Practice කරනවා නන් පුළුවන්. මුන් උද්දාච්චයි නෙ