විජිත හේරත්ව ගල් ගසා එළවන හැටි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,411
    100,352
    113
    අදාළ නැති රෙද්දක් කරන්න ගිහිං නෙ. නීති වරෝධී නන් ඒව ඒ පිළිවලට කරන්නේ නැතුව වතු අස්සේ රිංගලා පිචන් වෙනවා.

    ඇයි බං ඇමති තුමා කියන්නේ ආණ්ඩුවට බල කරනවා කියල. මේ කලින් වෙච්ච එකක්ද?
     
    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    අදාළ නැති රෙද්දක් කරන්න ගිහිං නෙ. නීති වරෝධී නන් ඒව ඒ පිළිවලට කරන්නේ නැතුව වතු අස්සේ රිංගලා පිචන් වෙනවා.

    ඇයි බං ඇමති තුමා කියන්නේ ආණ්ඩුවට බල කරනවා කියල. මේ කලින් වෙච්ච එකක්ද?
    පරණ ඡන්දෙටත් කලින් දාපු වීඩියෝ එකක්.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    පරණ video දැක්කම බයියෝ සුරාන්තයට පත් වෙනවා. 😂:love2:

    ko ban video eka?
     
    Last edited:

    Similar threads