චතුරංග සර් නම් ගැම්මක් බං ලක්ස 12+ ot ජොබ් දාල ආවේ මාලිමාවෙන්. ලංකාව බං කරපු අලිඑක්ස්ප්රෂ් ආපසු ලංකාවට ගේන්න සැහෙන්න වැඩ කොටසක් කරපු තරුණ නායකයෙක්. ලක්ෂ 12 ක වැටුපක් ලබන අයට OT ගෙවනවද? තාත්තගෙ ඩොලර් තැන්පතුත් තියෙනව.