විජිත හේරත් බේරාගැනීමට චතුරංග අබේසිංහ පෙරට!

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    Star Citizen Gta Meme GIF
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    චතුරංග අබේපොන්න මහදැන හුත්තා කටඇරියා කියන්නේ යටත් විජිතට කට ඇරගෙනම වැසිකිලි වලකට පනින එක සැපයි කියලා හිතෙන්න ඇති. 😂 😂 😂
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    චතුරංග සර් නම් ගැම්මක් බං ලක්ස 12+ ot ජොබ් දාල ආවේ මාලිමාවෙන්. ලංකාව බං කරපු අලිඑක්ස්ප්රෂ් ආපසු ලංකාවට ගේන්න සැහෙන්න වැඩ කොටසක් කරපු තරුණ නායකයෙක්.
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    චතුරංග නෙමේ සක්කරයා ආවත් මේ නාපු නෑම නම් ගොඩ දන්න බැ. එහෙම කරන්න යනවනම් ඌත් පට්ට මොඩයක්. විදේශ ඇමතිට අනිවාර්යයෙන්නම හොදට English බාෂාව හසුරවන්නන්න පුළුවන් වෙන්න ඕනේ කියලා තමා මම නම් හිතන්නේ. එක තමා ඌට විදේශ ඇමති කියන පට්ටම දෙන්නත්.

    මේ පුටියගේ ගොන් කතාබලන්න එපා රුසියාවේ Sergey Viktorovich Lavrov Minister of Foreign Affairs නුත් English බාෂාව හසුරවන්නන්න පුළුවන්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,670
    21,277
    113
    Panadura
    චතුරංග සර් නම් ගැම්මක් බං ලක්ස 12+ ot ජොබ් දාල ආවේ මාලිමාවෙන්. ලංකාව බං කරපු අලිඑක්ස්ප්රෂ් ආපසු ලංකාවට ගේන්න සැහෙන්න වැඩ කොටසක් කරපු තරුණ නායකයෙක්.
    ලක්‍ෂ ගානක ජොබ් එක දාලා ආවේ කෝටි ගානකට කෙලින්න නේ
    ඒ උනාට 32,000 ක් දෙන්න බෑ විපතට පත් උන ළමයින්ට පොත් අරන් දෙන්න ඒකත් මිනිස්සුන්ගෙන් එකතු කරන්න හදලා කිච උනා
    මේ වගේ තිරිසන්නු තමා මාලිමාවේ ඉන්නේ
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    විජිත හේරත් බේරගන්න මොකෝ මහාජන දේපල කොල්ලකාලයැ....නැත්තන් එකම ඉලක්කන් පේලියක් අයිඩී එකේ තියනවයැ
     
    • Wow
    Reactions: Heshan Daminda