විජිත හේරත් හදිසියේ කොළඹ වරායට🛑

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,613
    125,075
    113
    දෙහිවල
    ඔය පැත්තේ බීසනේද කොල්ලෝ?
    මුන්ව හදන්න බැහැ ඩොක් මොනවා කරත්..
    අවුරුදු ගනන් කරන් ආපු දේවල් එකපාර ඇගවල් වලින් යන්නෙ නෑ.. නමුත් මේ පාර සුලුවෙන් හෝ වෙනසක් වෙයි..

    රේගුව සහ වරාය කියන්නෙ අත තියන්න කලින් හිතන දේවල් දෙකක්..
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේක නම් ලේසි වෙන කෙලියක් නෙමේ
    බට් කලොත් මුන් දෙවිවරු

    මේක බැලිල්ලක් විතරක් නොවේවායැයි පතමු
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    Just බැලිල්ලක් / field visit ekak

    change ekak karanna balan aapu බැලිල්ලක් newe.

    eka porage moonen penwa,.

    ehema karanna aawa nam porage 2-3 ekkan awith customs port hama thanama awidala process eka a-z map karagannwa
    aduma gane short sketch ekak hari adagannwa,

    eetapasse wenas wenna ona than hadenna ona system ekak design karan ekata approval gannwa.

    wade karanwa. anthimata implement karanwa.

    itapasse as always delay ekak enwa,
    habayi system eka hodayi nam digatama function weyi.

    methanadi nam godak welwata committee ekak path karala monwa hari karayi,

    kenekta kiyanna puluwan eka thama process eka kiyala. namuth e process eka efficient na,
    committee member la biased wenna puluwan.
    un ganna decision matha final ena report eka thiyena prashna wadi wenna balapana deyak wennath puluwan,

    ehema hari ena report ekak review karanna subject eka balana minister ta knowledge ekak thiyenna ona,

    onna okayi onama ministry ekkata e field eke expert/veteran kenek danna one,

    mathaka hatiyata ehema ekekta hitiye patali withrayi CEB + petroleum ekata,
     
    • Like
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,540
    113
    ප්‍රශ්ණෙ තියෙන්නෙ සිස්ටම් එකේම නෙමෙ, ඒවා භාවිතා කරන ආකාරයෙයි.